තරුණියකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් වන්නේ ඇගේ සුන්දර දෙපා. නමුත් අපේ කාර්යබහුල වීම සහ අතපසු කිරීම් නිසා දෙපා පැලීමට ලක් වෙනවා. ඒ වගේම...
කොණ්ඩය ඝනව සහ පිරිපුන්ව පවත්වාගෙන යන්න නම් ප්‍රෝටීන් සත්කාර හරිම වැදගත්. නිවසේදීම කොණ්ඩයට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක් කර ගන්නා ආකාරය තමයි මේ ලිපියෙන් ඔබට කියන්න...
කොණ්ඩය යාම අසාමාන්‍ය තරමට වැඩි බව ඔබට දැනිලා තියෙනවාද? කාමරයේ, නාන කාමරයේ බිම හැම තැනම කෙස් වැටිලා ද?
ඒ නිසා විස්සෝපයට පත් වෙලා ඉන්න ඔබ...
මුහුණේ සුන්දරත්වයට හානි කරන පිම්පල්ස් ගැන අපි කතා කළා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ගැන. මේවා නිසා...
හිසකෙස් වල ඇති බොහෝ ගැටලු වලට පොල් තෙල් වලින් කරන සත්කාර නිසා ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා. පොල්තෙල් සත්කාර නිවසේදීම කර ගන්නා ආකාරය ගැන වගේම සත්කාර...
ස්ක්‍රබ් කිරීම ඔබේ සිරුර සුන්දරව තබා ගන්න අත්‍යවශ්‍යම රූපලාවණ්‍ය සත්කාරයක්. සැලෝන් එකකට ගිහිල්ලා වගේම ගෙදරදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලාත් අපිට ස්ක්‍රබ් කර ගන්න පුලුවන්.මුළු...
අපේ සුන්දරත්වය නිසි ලෙස පවත්වාගෙන යන්න මුහුණේ සුන්දරත්වය හරිම වැදගත්. මුහුණේ ලස්සනට බාධා කරන ප්‍රධානම සතුරන් තුන් දෙනෙක් හැම කාන්තාවකටම වගේ ඉන්නවා. ඒ පිම්පල්ස්,...
ස්ට්‍රෙච් මාක්ස් බොහෝ කාන්තාවන්ට හරිම හිසරදරයක්. ලස්සනට අඳින්න බාධා කරනවා වගේම ඔබේ ආත්ම විශ්වාසයටත් ස්ට්‍රෙච් මාක් නිසා ගැටලු ඇති වෙන්න පුලුවන්.
හැබැයි ඕනෑම දේකට විසඳුම්...
Beauty
සමේ දීප්තිමත් බව, පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා ඔබ ලබා ගත යුතුම ආහාර වර්ග.
දිනිති චතුභාෂිණි - 0
නිරෝගී පැහැපත් සමක් කියන්නේ හැම කාන්තාවකගේම සිහිනයක්. බාහිරින් කරන සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණයත් පැහැපත් සමකට මග පාදනවා. ප්‍රමාණවත් ජලයත් නිසි පෝෂණ ගුණයෙන් යුතු සමබල...
දැන් හැම ගෑනු ළමයෙක්ම ලස්සනට ඉන්න හරිම කැමතියි.ඒ නිසා හැමෝම වගේ මේකප් පාවිච්චි කරනවා.එහෙම මේකප් භාවිතා කරනවා නම් ඔබටම කියලා මේකප් සෙට් එකක් තිබීම...










