ලස්සන සමක් සහ නීරෝගී කෙස් කළඹක් වෙනුවෙන් ස්වභාවික සත්කාර හරිම වැදගත්. ඔබේ බොහොමයක් රූපලාවණ්‍ය ගැටලුවලට ස්වභාවික ද්‍රව්‍ය වලින් කරන ප්‍රතිකාර ඉක්මන් ප්‍රතිඵල අරන් එනවා....
අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක්...
මුහුණ තරමටම අපේ දෑතත් ලස්සන වෙන්න ඕනෑ. එය ලස්සන පෙනුමකට හරිම වැදගත්. ඒත් දෑත් අවපැහැ වීම බොහෝ දෙනෙකුට ඇත්තටම ගැටලුවක්. ඒ වගේම මුහුණට ,...
සම වියළී යාම අපේ පෙනුමට බොහෝ හානිදායකයි. ඒ වගේම වියළි සමක් නිසා ඔබව බොහෝ අපහසුතාවන්ට ලක් වෙන්න පුලුවන් මොනතරම් ලස්සනට ඇන්දත් මේකප් කරත් ඔබේ...
වියලි බවෙන් යුතු කොයිතරම් පීරුවත් නිතර අපිළිවෙල , සිහින් බව නිසාම ඉක්මනින් කැඩෙන කොණ්ඩයක් සහිත නම් මේ විසදුම් තුලින් ඔබට සහනයක් ලැබේවි.
හිස කෙස් දිනපතා...
බොහෝ කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇහිබැම නොවැඩීම. ලස්සන දෑසකට ඇහි බැම කියන්නේ අනිවාර්ය අංගයක්.හිතුමතේ ත්‍රෙඩින් කිරීම වැක්ස් කිරීම මෙන්ම රේසර් කිරීම...
මුහුණේ ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් විදියට ලස්සන තොල් යුගලක් හඳුන්වන්න පුලුවන්. ඒත් බොහෝ තරුණියන් ට තියන ගැටලුවක් තමයි තොල් අවපැහැ ගැන්වීම. මෙහෙම වෙන්න බලපාන...
ලස්සන දෑතක් කියන්නේ හැම යුවතියකගේම සිහිනයක්.නමුත් ලස්සන දෑතක් පවත්වාගෙන යන්න අපට තියෙන ලොකුම බාධාවක් තමයි කැඩෙන නියපොතු.නියපොතු කැඩෙන්නේ ඇයි කියන එක වගේම ඒ වෙනුවෙන්...
ලස්සන දෑසක් අපි හැම කෙනෙක්ගේම ආසාවක් සහ සිහිනයක් කියලා හඳුන්වන්න පුලුවන්. ස්වභාවික ලස්සන ඇස් දෙක මේකප් එකකින් තවත් ලස්සන කරගන්න අපිට පුලුවන් .
මේ ඒ...
කොණ්ඩය කලර් කරනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි කාරණා ගැන අපි මීට කලින් කතා කළා ඔබට මතක ඇති.
http://smartlady.lk/article/7383
එහෙම ලස්සනට කලර් කරන කොණ්ඩේ ඩැමේජ් වෙන්න...










