Cooking

ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අපි ආහාරයට ගන්න පීසා, බනිස් වගේ කෙටි ආහාර වර්ග බොහොමයක් රසවත්ව හදාගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන ස්ථානයක් පාන් පිටි වලට හිමිවෙනව කියල ඔබ දන්නවනේ.  ඒත් හැමදාම එකම කෑම වර්ග කද්දි ඒවට තියෙන ප්‍රියතාව අඩුවෙනව කියල අපි කවුරුත් දන්න කාරණාවක්නෙ.  අන්න ඒ නිසා, වෙළඳපොලෙන් හැමදාම මිලදී...
උදෑසන ආහාර වේල කියන්නේ ඔබ විසින් මඟ නොහැරිය යුතු අත්‍යවශ්‍යම ආහාර වේලක්. ඒ වගේම උදෑසන ආහාර වේල ඉතාම පෝෂ්‍යදායි එකක් වීමට ඔබ වග බලා ගත යුතුයි. මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ ප්‍රෝටීන් බහුල උදෑසන ආහාර වේල් කිහිපයකුයි. Peanut butter and banana oatmeal  අවශ්‍ය ද්‍රව්‍ය  Rolled oats කෝප්ප 2  වතුර කෝප්ප 4 ලුණු ස්වල්පයක්  පෙති කපාගත්...
බිත්තර රොටී කියන්නෙ අපි වැඩි දෙනෙක් කන්න කැමති හරිම ප්‍රසිද්ධ කෑමක්නේ හැබැයි, අද වෙද්දි වෙළඳපොලේ දකින්න ලැබෙන ආහාර වල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන ඇතිවෙලා තියෙන ගැටළුත් එක්ක වෙළඳපොලෙන් මේ ආහාර වර්ග මිලදී අරන් ඔබේ ආදරණීයයන්ට රස විඳින්න දෙන්න කලින් දෙපාරක් හිතන්න smart ඔබට සිද්ධ වෙලා තියෙනව කියල අපි දන්නවා. ඔන්න...
මැග්නීසියම්, ෆෝලේට්, ෆයිබර්, විටමින් C, K1, A අඩංගු බණ්ඩක්කා කියන්නෙ නීරෝගී ගර්භණීභාවයකට, හදවතේ නීරෝගි බවට වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න ඉතාම හොඳ සහයක් ලබාදෙන පෝෂණීය ආහාරයක්. ගොඩක් වෙලාවට අපි බණ්ඩක්ක කන්නෙ ලූණු, අමු මිරිස් එක්ක තෙම්පරාදු කරලනේ. ඒ තෙම්පරාදුවටම කරවල හරි හාල්මැස්සන් හරි ටිකකුත් බැදෙන්ඩ ඇරල එකතු කරාම හරිම...
බත්, ඉඳි ආප්ප, පාන් කන්න අපි නිතරම හදන්නෙ පරිප්පු හොද්දක්, අල කිරි හොද්දක් එහෙමත් නැත්නම් මස් හරි මාළු හරි හොද්දක්නෙ නේද? ඔන්න එහෙනම් කටට සැරට වගේම රසට කන්න අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්න කැමති smart ඔබ වෙනුවෙන්ම බත්, පාන්, ඉඳි ආප්ප විතරක් නෙමෙයි තොසෙ, පරාටා, රොටී මේ කොයි කෑමටත්...
වැස්ස කාලෙට හවස තේ වෙලාවට වගේම උදේ, රාත්‍රී මේ කොයි ආහාර වේලටත් හරිම පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් රස කෑමක් අරගෙනයි ඔන්න smart lady අපි අද ඔබව හමුවෙන්නෙ.  අපි අද හදන්න සූදානම් වෙන්නෙ අල පාරටා.  එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය මොනවද කියල?  අවශ්‍ය ද්‍රව්‍ය පරාටා සඳහා පාන් පිටි කෝප්ප 01 ක්  වතුර කෝප්ප ½ ක්  ලුණු කුඩු...
රස කෑමක් කියන්නෙ බඩගින්න නිමන්න වගේම මනස සුවපත් කරන්නත් හොඳ විසඳුමක් කියල ඔබ දන්නවනේ. රස කෑමක් රසවිඳින එක වගේම ඔබ අතින් හදන කෑමක් රසයි කියල අනික් අය කරන අගය කිරීම් වලටත් අපි බොහෝ දෙනෙක් කැමතියි. ඒ නිසාම රසවත් අලුත් කෑම වර්ග පිළියෙල කරන්නත් ඒව අපේ ආදරණීයයන් සමඟ බෙදාගන්නත් අපි බොහෝදෙනෙක් කැමතියි. අන්න...
වැස්සයි, කෝපියි අතර තියන්නෙ කියාගන්න බැරිතරම් සුන්දර බැඳීමක්නෙ.  ඉතිං, මේ වැස්ස කාලෙ වැස්සෙ සද්දේ අහගෙන වැස්ස දිහා බලාගෙන උණුසුම් කෝපි කෝප්පයක් රස බලන්න තිබුණා නම් කොච්චර අපූරුද කියල අපි ගොඩදෙනෙක්ට හිතෙනවනෙ.  Hot cappuccino, latte එහෙමත් නැත්නම් mocha රස විඳින්න cafe එකක් හරි restaurant එකක් හරි හොයාගෙන යන්නත් මේ වැස්ස වෙලාවෙදි අපහසුයිනේ.  ඔන්න,...
සාම්ප්‍රදායික ආහාර වර්ග වගේම සාම්ප්‍රදායික ආහාර වර්ග වලට අලුත් සුවඳ, පාට සහ රස එකතු කරල වෙනස්ම ආහාර වර්ග පිළියෙල කරන්න අපි බොහෝදෙනෙක් අද වෙද්දි පෙළඹිලා ඉන්නවනේ. ඉතිං එහෙම වෙනස් වෙනස් ආහාර වට්ටෝරු අත්හදා බලන්න වගේම රසවිඳින්නත් කැමති ඔබ වෙනුවෙන්ම ඔන්න අපි අද දන්න කියන ආහාර වර්ගයක් වෙනස්ම රසයට උයාගන්න විදිහ...
පිපිඤ්ඤා කියන්නෙ නම ඇහුනත් හිත නිමෙන කෑමක්නෙ.  කැලරි ප්‍රතිශතය ඉතාම අඩු පිපිඤ්ඤා වල ජලය සහ තන්තු වැඩි ප්‍රමාණයක් වගේම ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් C, විටමින් K, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් වගේ පෝෂක අන්තර්ගත වෙලා තියෙනව. ඒ වගේම පිපිඤ්ඤා කියන්නෙ නීරෝගි ලෙස සිරුරේ බර අඩු කරන්න, රුධිර පීඩනය අඩු කරන්න වගේම හෘදය, පෙනහළු ආශ්‍රිත...