Cooking

උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..... ජෙලි ෆෘට්. අවශ්‍ය දේවල් රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක් ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක් චෙරි ග්‍රෑම් 300 ක් ප්‍රෙෂ්...
අවශ්‍ය දේවල්: අමු වැව් හාල් මැස්සො 250g කහ කුඩු තේ හැඳි 1යි ලුණු කුඩු රස අනුව ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට දෙහි යුෂ ටිකක් අමු මිරිස් කරල් 3, 4ක් බී ලූණු ගෙඩි 1ක් සාදාගන්නා ආකාරය: මුලින්ම වැව් හාල් මැස්සන් කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අතගා හොඳින් ගැඹුරු තෙලේ බැද ගන්න. බැදුනු හාල්...
උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..... අවශ්‍ය දේවල් කැබලි කපාගත් අන්නාසි කෝප්ප දෙකක් සීනි ටිකක් කැබලි කපාගත් ඉදුනු අඹ කෝප්ප එකක් කොල වර්ණ  ඇපල් කෝප්ප එකක් කස්ටඩ් පවුඩර් මේස...
උත්සව සමය සමරන්න පුංචි පැංචන් ට රසම රස ආහාර එකතුවක්. ස්කොච් එග්. අවශ්‍ය දේවල් බිත්තර පහක් කටු රහිත මස් කැබලි තුනහතරක් සුදු ලූණු බික් දෙකක් බිත්තර එකක් ලුනු, ගම්මිරිස් රස අනුව පාන් පිටි මේස හැඳි හතරක් පාන් කුඩු බැදීමට අවශ්‍ය තෙල් සාදන ක්‍රමය. බිත්තර තම්බා කටු ඉවත් කරන්න. කුඩාවට කපාගත් සුදුලුනු සුදු ලුණු රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර බ්ලෙන්ඩ් කරන්න....
උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්..... අන්නාසි ෆ්‍රයිඩ් රයිස් අවශ්‍ය දේවල් පිසූ බත් කෝප්ප දෙකයි සිහින්ව කැපූ අන්නාසි කැබලි දෙකයි චොප් කළ සුදුලූනු බික් දෙකයි පොතුහැර සුද්ද...
නත්තලට නැතුවම බැරි දෙයක් තමයි වයින්. කෑම මේසය රසවත් වෙන්න වගේම හැඩ වැඩ වෙන්න ඇපල් වයින් ගෙදරදීම හදලා බලමු ද? අවශ්‍ය දේවල්- ඉදුණු ඇපල් 2kg සීතල වතුර ලීටර්  පහයි සීනි 1 1/2 kg ලෙමන් ගෙඩි 2ක් දොඩම් ගෙඩියක් සාදාගන්නා ආකාරය: ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින්...
christmas cake
නත්තල් කේක් කියන්නේ උත්සවය තවත් උත්සව ශ්‍රීයෙන් වැඩි කරන ආහාරයක් .ඉතින් අපි ඔබට කියල දෙන්නේ ගෙදරදීම නත්තල් කේක් එකක් හදන හැටි . අවශ්‍ය දේවල්. රුලං ග්‍රෑම් 250බටර්  ග්‍රෑම්250 යිසීනි ග්‍රෑම් 250 යිබිත්තර කහමද හයයි.බිත්තර සුදු මද තුනයි.පිටි ග්‍රෑම් 30සුල්තාන් ග්‍රෑම් 125ගර්කින් ග්‍රෑම් 175කරන්ට් ග්‍රෑම් 100කජු ග්‍රෑම් දෙසියයිචෙරි ග්‍රෑම් 150යිපුහුල් දෝසි ග්‍රෑම්...
අවශ්‍ය දේවල්: හොඳින් තම්බා කටුව ඉවත් කළ බිත්තර මයෝනීස් මේස හැඳි  2 අබ ක්‍රීම් තේ හැඳි 1 මිරිස් කුඩු තේ හැඳි 1/2 ලුණු සහ ගම්මිරිස් රස අනුව කුඩාවට කැපූ ළූණු කොල මේස හැඳි 2 සාදාගන්නා ආකාරය. මුලින්ම බිත්තර දිග අතට කපාගන්න. ඉන්පසු කහමද වෙන් කරලා භාජනයකට දාගන්න. ඉන්පසු කහමද, මයොනීස්, ලුණු සහ ගම්මිරිස් ...
ඇත්තටම මේක ස්මාර්ට් ටිප්ස් විතරක් නෙවෙයි ස්මාර්ට් ට්‍රික්ස් කියලත් කිව්වට කිසිම වරදක් නැහැ. එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑම්ක්.ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ ටිප්ස් කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි. සමහර පොඩිත්තන් කන්න අකමැති කෑම තියෙනවා.නමුත් ඔවුනගේ පෝෂණය වෙනුවෙන් ඒ ආහාර නොදී...
පසුගිය කාලයේ වෙළදපොලට එකතු වුණු නවතම බීම නිෂ්පාදන අතරට කෝමාරිකා පානයත් එක් වී තිබෙනවා.අධික ලෙස සීනි අඩංගු පානයන් පානයන් සෞඛ්‍යය ද කෙතරම් හිතකර ද කියා සොයා බැලීමක් නැතිව ම බොහෝ දෙනා ඒවා කෝමාරිකා නිසාම ලබා ගන්නා අයුරු දකින්නට පුළුවන් .නමුත් කොමරිකා කියන්නේ අපේ පරිසරයේ පහසුවෙන්ම ලබාගන්න වවා ගන්න පුළුවන්...