මේ කාලය අභියෝගයක් බව අප කවුරුත් දන්නවා .ඉතින් දක්ෂ ගෘහණියක ලෙස,කෑම අපතේ නොයවමින් ,විවිධ අත්හදා බැලීම් කරමින් ප්‍රණීත ආහාරයක් සැකසීමට වෙහෙසන ඔබටයි මේ ....
අවශ්‍ය...
දක්ෂ ගෘහණියක වෙන්න උත්සාහ කරන,කෑම අපතේ නොයවන ,විවිධ අත්හදා බැලීම් කරන, රසවත් කෑම හදන්න වෙහෙසන සහ ආසා කරන ඔබ වෙනුවෙන් නිවැරදිව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන...
අවශ්‍ය දේවල්:
සිනි ග්‍රෑම් 500වතුර ලීටර් 1ඉදුනු අන්නාසි ග්‍රෑම් 250දෙහි ගෙඩි 1
සාදාගන්නා ආකාරය:
අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.පසුව අන්නාසි සිහින්...
මේ සඳහා අපට අවශ්‍ය වෙන්නේ whipping cream විතරයි.හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්.
විශේෂයෙන්ම මිල්ක් ෆැට් වැඩිපුර තියෙන විපින් ක්‍රීම් එකක් මිලදී ගැනීමට වගබලා ගන්න .ක්‍රීම්...
අවශ්‍ය දේවල්
එළකිරි හෝ කල් කිරි බෝතල් දෙකක්පිරිසුදු සුදු සීනි ග්‍රෑම් 200ජෙලටින් ග්‍රෑම් 12 යිනටන උණු වතුර කෝප්ප තුන්කාලක්මුහුණ සදහා යෝගට් එකක්එග් යෙලෝ වර්ණ ස්වල්පයක්වැනිලා...
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු රතු තක්කාලි 500gසීනි 250gවිනාකිරි බෝතල් බාගයක්ලුණු තේ හැඳි 02ගම්මිරිස් තේ හැඳි 01
සකස් කරන ආකාරය
තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මඳ වෙලාවක් තබන්න.මැටි...
ආහාර ගබඩා කරන්න වීදුරු භාජන පාවිච්චි කරන්න. පරණ ජෑම් බෝතල් හොඳයි
බෝතල් හොඳට පෙඟෙන්න දාල ලේබල් ඉවත් කර ගන්න. විනාකිරි මිශ්‍ර වතුර ට දාල තිබුණම...
ඒකාකාරි නිවාඩුවක් රස ගන්වන එහෙත් පහසුවෙන් ,අවම දේවල් ටිකකින් ශාදා ගන්න පුලුවන් ආහාර එකතුව……
නිවසේ ඉතුරුවෙන පුංචි ඉතුරු බිතුරු වලින් රසවත් රොටියක් හදා ගන්න තියෙනවනම්...
අවශ්‍ය දේවල්:
කැබලි කපා ගත් පොලොස්
ලුනු
වතුරගොරකාකහකුඩු ස්වල්පයක්
කල්තබා ගන්නා ආකාරය:
කැබලි කපා ගත් පොලොස් හොඳින් සෝදා ලුනු, ගොරකා සහ කහ කුඩු ස්වල්පයක් එක්කර වතුර ඇති...
කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ
අවශ්‍ය දේවල්:
උඳු පිටි 500g
සූදුරු...