පොප්සිකල් ගෙදරදී හදමු..

අවශ්‍ය දේවල්:

  • Fresh Milk මිලි ලීටර් 350
  • පළතුරු යුෂ කෝප්ප 1 1/4
  • මී පැණි මේස හැදි 2

සාදාගන්නා ආකාරය:

  • ෆ්‍රෙෂ් මිල්ක් බ්ලෙන්ඩර් එකට දාගන්න.
  • පළතුරු යුෂ, මී පැණි ද එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • මේ මිශ්‍රණය පොප්සිකල් අච්චුවකට දමා ගන්න.
  • පැය හතරක් පමණ ශීත කරන්න.

ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි ද භාවිතා කළ හැකියි. දොඩම්‍ යුෂ, කොමඩු යුෂ හෝ අඹ යුෂ ඉතා හොඳින් මෙයට ගැලපෙනවා. අවශ්‍ය නම් කසකසා ඇට කිහිපයක් ද එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles