තක්කාලි සෝස් ගෙදරදී හදමු..

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු රතු තක්කාලි 500g
  • සීනි 250g
  • විනාකිරි බෝතල් බාගයක්
  • ලුණු තේ හැඳි 02
  • ගම්මිරිස් තේ හැඳි 01

සකස් කරන ආකාරය

  • තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මඳ වෙලාවක් තබන්න.
  • මැටි භාජනයකට තක්කාලි දමා හැන්දකින් හොඳින් පොඩි කර ගන්න.
  • සීනි හා විනාකිරි තක්කාලිවලට මිශ්‍ර කරන්න.
  • ඒ මිශ්‍රණය මඳ ගින්නේ පැයක් පමණ ලිප තබා උකු වනතුරු පිස ගන්න.
  • එයට ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කරගෙන ලිපෙන් බා ගන්න.
  • සෝස් නිවුණු පසු පෙරා ජීවාණුහරණය කල වීදුරු භාජනයකට දමන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles