බත් කද්දි කර කර ගාල හැපෙන බැඳුමක් කියන්නෙ ආහාර වේලට හොඳ වයනයක්, වෙනස් රසක් වගේම පෙනුමක් එකතු කරන ව්‍යාංජනයක්නෙ.
පපඩම්, මිරිස්, නූඩ්ලස්, හාල්මැස්සො වගේ බැඳුම් ජාති සාමාන්‍යයෙන් අපි අතර ටිකක් ප්‍රසිද්ධයි.
හැබැයි ඔන්න අපි අද අරන් එන්නෙ ඒ බැඳුම් වලට වඩා වෙනස් රසයක් වගේම ලස්සන පෙනුමක් තියෙන බිම්මල් බැඳුමක් හදාගන්නෙ කොහොමද...
ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන ආහාර වලට ගරු කරන සහ ආහාර නාස්තිය දැඩිව ප්‍රතික්ෂේප කරන ආහාර සංස්කෘතියක් ශ්‍රී ලාංකීය අපේ මුතුන් මිත්තන් පැරණි කාලයේ ඉඳලම පවත්වගෙන ආව කියල ඔබ දන්නවනේ.
ඉතුරුම් බත් වලින් හදපු අග්ගල, වැලි කොස් ඇට, ලුණු දෙහි, දුම් ගසා වේලපු මස් මාළු, අව්වේ වේලල තියාගත්ත කොස් වගේ ආහාර...
තක්කඩි කියන්නෙ ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික දමිළ, මුස්ලිම් ආහාරයක් වුනත් අද වෙද්දි ලංකාව පුරා වගේම ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය වගේ ආසියාතික රටවල් වලත් ජනප්‍රිය වෙලා තියන හරිම රසවත් කෑමක්.
අපි අද මේ තක්කඩි ව්‍යාංජනය හදන්නෙ මූලිකවම එළු මස් / mutton යොදාගෙනයි. නමුත් සාමාන්‍ය එළු මස් ව්‍යාංජනයකට වඩා තක්කඩි වෙනස් බව අද...
සොසේජස් කියන්නෙ මස් වලින් හදන ලොකු පොඩි අපි කවුරුත් කන්න කැමති හරිම රසවත් ආහාරයක්නෙ.
හැබැයි සොසේජස් වල මේ රස, පාට සහ කල්තබා ගැනීම අරමුණු කරගෙන ඒවාට එකතු කරන විවිධ රසකාරක සහ අමුද්‍රව්‍ය නිසා සොසේජස් වල ගුණාත්මක බව සම්බන්ධව අද සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
හැබැයි අපේ පොඩ්ඩන්ට ඒ ගැන හරි වැටහීමක්...
ගුලාබ් ජමුන් කියන්නෙ හරිම ජනප්‍රිය ඉන්දියානු අතුරුපසක්.
බැඳගත්තු පිටි බෝල සීනි දියකරල හදපු පැණි මිශ්‍රණයක ගිල්වල හදන මේ රසවත් අතුරුපස විශේෂ අවස්ථාවකදි අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම හවස තේ වේලට පවුලෙ හැමෝම එකතු වෙලා රස බලන්න වුනත් ගැලපෙන ඉක්මනින් වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්.
ගෙදර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් භාවිත කරල හදන...
ඔයත් කොරියන්, ජපන්, චීන කෑම වල රසිකයෙක් නම් කිම්චි කියන්නෙ මොනවද කියල අනිවාර්යයෙන්ම දන්නව ඇතිනෙ.
කිම්චි කියල හඳුන්වන්නේ නාපා කියන ගෝවා වර්ගය (napa cabbage) සහ කොරියන් රාබු (korean radish) වැඩි වශයෙන් භාවිත කරල හදන සාම්ප්‍රදායික සහ ජනප්‍රිය කොරියානු කෑමක්.
කිම්චි රස කරන්න ගොචුගරු එහෙමත් නැත්තන් korean chili powder, ලූණු කොළ, සුදුලූණු,...
අපි කොච්චර සීමා කරන්න හැදුවත් පොඩ්ඩන්ව පැණි රස වලින් ඈත් කරල තියන එක හිතන තරම් ලේසි නෑනෙ.
පොඩ්ඩන්ට විතරක් නෙමෙයි සමහර වෙලාවට අපිටත් පැණිරස කෑමක් කන්න ඕනමයි කියල හිතෙන වෙලාවල් එනව.
විශේෂයෙන්ම හිතට කලබලයක් පීඩනයක් දැනුණු වෙලාවට ඒමනේ.
ඒත් නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයට හැකිතරම් පැණිරස කෑමබීම අඩුකිරීම හරිම වැදගත්.
ඉඳල හිටල පැණිරස කෑමක්...
බිත්තර කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ කෑම පිඟානට හරිම හුරුපුරුදු අපේ පෝෂණ අවශ්‍යතාව ඉතාම හොඳින් සපුරාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අධික මිළ නොවන ආහාරයක්නෙ.
කුඩා දරුවන්ගෙ ඉදල වැඩිහිටි පුද්ගලයො වෙනකම් කන්න කැමති බිත්තර අපි ගොඩක් වෙලාවට පිළියෙල කරගන්නෙ බිත්තර බුල්සායි, බිත්තර ඔම්ලට්, තම්බපු බිත්තර හෝ තම්බපු බිත්තර එකතු කරල හදාපු සලාද විදිහටනේ.
ඔන්න අපි...
සති අන්තය කියන්නෙ කාර්යබහුල සහ වෙහෙසකර දවස් කීපෙකට පස්සෙ උදාවෙන අපි කවුරුත් විවේකීව ගත කරන්න බලාගෙන ඉන්න දවස් දෙකක්නෙ.
හැබැයි සමහර වෙලාවට ගෙදරදොර වැඩකටයුතු එක්ක මේ දවස් දෙකත් නිවාඩුවක් නොගෙනම වැඩකරන්න සිදුවෙන අත්දැකීම් ඔබට ඕනතරම් ඇති.
ඒ වෙහෙසත් එක්ක ලොකු දෙයක් කරන්න බැරිවුනත් පවුලෙ සහ ඔබේ සැනසිල්ල ගැන නිතරම හිතන ඔබ...
සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙන කෑම වර්ග රසවිඳින්න ලොකු කුඩා අපි කවුරුත් කැමතිනේ.
අද smart lady අපි මේ සූදානම් වෙන්නෙත් අන්න ඒ වගේ ජනප්‍රිය කෑමක් ලේසියෙන්ම, පිරිසිදුව වගේම සෞඛ්‍යාරක්ෂිතව ගෙදරදිම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි.
විශේෂයෙන්ම අපේ පොඩ්ඩො අලුත් අලුත් රස නිතරම හොයන නිසා පොඩ්ඩන්ගෙ කට වගේම හිතත් පිනවන corn...