Cooking

වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි පමනක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා ගෙදර සාමාන්‍ය ආහාර වේලෙ රස වැඩි කර ගන්න ඔබට බොහොම පහසුවෙන් රසවත් වම්බටු මෝජුවක් මේ ආකාරයට, ගෙදරදීම හදා ගන්න පුලුවන්.... අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග‍්‍රෑම් 500 රතු...
කටට රසට  මාළු ඇඹුල්තියල් ටිකක් එක්ක බත් වේලක් කන්න බොහෝ දෙනෙක් ආසයි. ඒ නිසාම නිවැරදි පහේ පදමට එක් කරල මාළු ඇඹුල්තියල් සකස් කරන ආකාරය අපි අද බලමු... අවශ්‍ය ද්‍රව්‍ය තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 ක් ගොරකා මේස හැදි 2 යි ගම්මිරිස් මේස හැදි 3 යි අඹරාගත්  සුදුළුණු මේස...
තරුණ බිරින්දෑවරුන්ට තියන ලොකු ගැටළුවක්, ඉස්සර අම්මා ගෙදර උයපු විදිහට කටට රසට පො‍ලොස් මාළුවක් පිස ගන්නේ කොහොමද කියල..මේ නිසා, වැඩි මහන්සියක් නැතිව පහසුවෙන් කටට රසට පොලොස් මාළුවක් පිලියෙල කර ගන්න ආකාරය අද අපි කතා කරනවා.අපේ සිංහල තාලේ ආහාර කටට රසට උයන්න  අපේ වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න ඔයාලට පුළුවන්.  අවශ්‍ය ද්‍රව්‍ය පොලොස් ග‍්‍රෑම්...