Entertainment
ලොව තනි පාලනයකට ගන්නා භයානක රහස් සංවිධානයකට ප්‍රබලයින් රැසක් එකතු වෙති!
දිනිති චතුභාෂිණි - 0
ඉලුමිනාටි සංවිධානය ආරම්භ වූයේ කොහොමද?
කැනන් නීතිය පිළිබඳ බැවේරියානු මහාචාර්යවරයකු වන ඇඩම් වයිෂෞප්ට් 1776 දී යුරෝපයේ විමුක්තිකාමී ඉලුමිනාටි රහස් සමාජය ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු 28 දී ය. පූජක විරෝධී සහ රාජකීය විරෝධී Illuminati සංවිධානය බලගතු ආයතනවලට රිංගා ගැනීම සහ අවුල් කිරීම අරමුණු කර ගත්හ. පල්ලිය, රාජ්‍යය, රාජකීයයන් සහ සමාජය...
බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් තමා සහ අයිශ්වර්යා ද ඔහුගේ දෙමාපියන්ද චිත්‍රපට ව්‍යාපාරයේ කොටසක් වුණත් එය දියණිය වූ ආරාධ්‍යාට හිරිහැරයක් නොකළ ආකාරය ගැන කතා කර තිබෙනවා. ඓශ්වර්යා රායි බච්චන් ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා බච්චන්ට ජනප්‍රිය වීම ලොකු දෙයක් යැයි සිතන්නට නොදී එය අලංකාර ලෙස හසුරුවා ගැනීම ගැන අභිෂේක් අයිශ්වර්යාට ප්‍රශංසා කළා....
"ටයිටැනික්" පුරාවෘත්තයක් වූ කතාන්දරයක්. ලෝකයේ සිනමා රසිකයන්ගේ දැඩි ආදරයට බඳුන් වූ ජැක් රෝස් ආදරය ද ටයිටැනික් නැවේ ගිලී යාම සහ ඒ ආශ්රිත කතාන්දර ගැන වැඩි වැඩියෙන් සොයන්නට ජනතාව පෙළඹවූ බව පැහැදිලි සත්‍යයක්. 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා ටයිටැනික් නැව මුහුදුබත් වුණා. ඒ එංගලන්තයේ සිට ඇමරිකාව දක්වා ගිය දෙදහසකට අධික...
එක් උදෑසනක මහලු මිනිසෙක් වෙරළ දිගේ ඇවිදිමින් සිටින විට, කුඩා පිරිමි ළමයෙකු වැලිවලින් යමක් කඩා මුහුදට දමනු දුටුවා.
ඔහු තවත් ඊට ළං ව දරුවා කරන්නේ කුමක්දැයි විපරම් කරා. දරුවා රැල්ලට ගසාගෙන ගොස් වැල්ලේ අතරමං වූ ස්ටාෆිෂ්ලා නැවත රළ මතට විසි කරන බව ඒ මහලු මිනිසාට වැටහුණා.
දරුවා ළඟට ගිය මහලු මිනිසා...
කංගනා රනෞට් සෑම විටෙකම පුවත් මවන්නියක් බව බොලිවුඩයට ඇලුම් කරන කොයි කවුරුත් දන්නා කාරණයක්. රංගන ප්‍රතිභාව ඉක්මවා ඉක්මන් කෝපය ඉස්මතු වී ඒ නිසා පුවත් මැවීම කංගනාගේ සාමාන්‍ය සිරිතයි.
ඇය පසුගිය දිනයක Instagram ගිණුම ඔස්සේ අපහාස කරන්නට තෝරා ගත්තේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්වයි.නිතේෂ් තිවාරිගේ රාමායණ චිත්‍රපටියේ සීතා දේවිය සහ රාම් දෙවියන්ගේ...
දුර ඈත එක්තරා හුදෙකලා ගමක් තිබුණා. අනෙක් ගම් ඒ ගම ඔවුන්ගෙන් කොන් කරලායී තිබුණේ. එහි විසූ ළමයි, වැඩිහිටියෝ හැමෝම කුලී වැඩ කළා. දරුවෙකුට වැඩ කිරීමට හැකි වූ වහාම ඔහු වැඩට ගියා. එය වසර ගණනාවක් තිස්සේ සිරිතක් ලෙස සිදුවෙමින් පැවතුණා. කිසිවෙක් එය වෙනස් කිරීමට උත්සාහ කළේ නෑ. ඉතින් මේ ගමේ...
එකෝමත් එක ගමක හැමෝම මගහරින වයසක මනුස්සයෙක් හිටියා. ඔහුගේ මුහුණ අසතුටින් බරවෙලා තිබුණේ. ඔහු සිටියේ නිතරම මැසිවිලි නඟමින් මුහුණ පුළුටු කරගෙන. ඔහුගේ ජීවිතය අවාසනාවන්ත බව ඔහුට දැනෙමින් තිබුණා. ඔහුගේ අසතුට තමාටත් බෝවෙන නිසා මිනිස්සු ඔහුව මගහැරියා.
නමුත් ඔහුට වයස අවුරුදු අසූවක් පිරෙන විට සිදු වූයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි දෙයක්.
ඒ මහලු...
"නගෝ නගෝ" ලෙස කාලයකට ඉහතදී අතිශය ජනප්‍රිය වූ ගීතය ඔබට මතක ද? මේ ගීය ගයන්නිය Noziya Karomatullo. ඇය ටජිකිස්තානයේ වාසය කරන්නියක්. ඇගේ පියා ද ඒ රටේ ප්‍රකට සංගීත කණ්ඩායමක දක්ෂ වාදකයෙක්.
කාලයකට ඉහතදී පැතිරුණු කටකතාවකින් කියවුණේ Noziya Karomatullo ගල් ගසා මරා දැමුණු බවක්.
ඒ කතාව ඇත්තද?
Noziya Karomatullo කුඩා කාලයේ පටන්ම ගායනයට...
Entertainment
Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි?
නිබන්ධිකා වන්නිනායක - 0
කාජල් - ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් - අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා අසමානකම් ඇති යුවලක් කියලා බොලිවුඩය ඔවුන් හඳුන්වා දෙනවා. ඒත් ඔවුන්ට සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් නැතුවාම නෙවෙයි.
Koffee With Karan වැඩසටහනකදී ඔවුන්ගේ ආදරය මෙතුවක් කල් රඳාපවතින...
ජීවිතය තාවකාලික සාදයක් බව අපි බොහෝ දෙනෙක් හිතනවා. කසාදයත් දික්කසාදයත් සාදයක් බව සිතන්නට යාම බහුතරයක් කරගන්නා වරදක්.
ප්‍රේමයට සීමාවන් තියෙනවා ද?
නැහැ!
නමුත් අපි කිසිම කෙනෙකුට එක වතාවකදී දෙදෙනෙක්ට ආදරය කරන්නට බෑ. හැඟීම් ඉපදීම ස්වභාවිකයි. Open relationship සහ Open Marriage කියන දේ පවා මේ වෙද්දී අපේ රටටත් ආගන්තුක දෙයක් නෙවෙයි. ඒත් එවැන්නක්...