වැස්ස කාලෙත් එක්ක අපේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ලොකුම ගැටළු වලින් එකක් තමයි හෝදපු රෙදි ටික වේලගන්නෙ කොහොමද කියන කාරණාව.
ඔන්න ඔබේ ගෙදර සුරංගනාවියෝ,...
අලුත් අවුරුද්දක් නව දැක්මක් සඳහා ඉඩ සලසයි. එමෙන්ම සහ බොහෝ විට අපගේ නිවෙස් ගැන නැවත සිතා බැලීමක් අලුත් අවුරුදු To-Do ලැයිස්තුවට ඇතුළත් වේ. නත්තල් සැරසිලි කෙමෙන් ඉවත්...
ඔබේ හිතට නිදහසක්, නිස්කලංක බවක් වගේම නැවුම් හැඟීමක් අරන් එන්න පිළිවෙලට පිරිසිදුවට තියෙන ඔබේ නිවහනට පුළුවන් කියල ඔබ දැනන් හිටියද?
කොච්චර පිරිසිදු කරත් ඊළඟ මොහොතේ...
අල්මාරියේ රාක්ක වෙනුවට ඇඳුම් එල්ලන සැකසුමක් හදාගන්න
අල්මාරිවල සාමාන්‍යයෙන් ඇඳුම් නවලා තට්ටු විදියට අහුරන සැකසුම් නේ තියෙන්නේ. ඒ වෙනුවට හැන්ගර්ස් වල ඇඳුම් එල්ලන්න පුලුවන් සැකැස්මක්...
"අම්මෙ කෝ මගේ සපත්තු දෙක?"
"අයියෝ අම්මෙ මගේ කොණ්ඩ ගොතන්නකෝ"
"ඛේමා කෑම එක හරිද? ඉක්මනට ගියේ නැත්තම් ට්‍රැෆික් එකේ හිරවෙනවා"
ඛේමාගෙ නිකන් ඔලුව පුපුරන්න වගේ.
උදේ පාන්දර ඇහැරගෙන...
දත් බෙහෙත් (toothpaste) වලින් ඔබ මොනවද කරන්නෙ ?
වෙන මොනවද දත් මදිනව මිසක්.
ඔබටත් එහෙම හිතෙන්න ඇති නේද ? ඔන්න එහෙනම් අද ඉඳල ඒ මතය වෙනස්...
දිනෙන් දින ඉහළ යන විදුලි බිලත් එක්ක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ සඳහා අපි අනුගමනය කළ...
නාන කාමරයේ වීදුරු දොරවල්වල තද පැල්ලම් ඇති වීම ඔබට මහත් ගැටලුවක් වෙන්නට ඇති. නාන කාමරයේ ඇති වීදුරු දොරවල් විතරක් නෙවෙයි.කණ්නාඩි මත පවා පැල්ලම් ඇති...
මේ ලිපි මාලාවෙ දෙවෙනි ලිපිය සමඟිනුයි අද අපි ඔබත් එක්ක එකතුවෙන්නෙ. ඔබේ අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ගැන තමයි අපි...
ඉවුම් පිහුම් කියන්නෙ අපි නිතර කතාබහ කරන අපේ ජීවිතේට ගොඩක් සමීප කාරණාවක්.
ඉවුම් පිහුම් වලදී කෑමබීම වලට වගේම කෑම පිසින්න අපි යොදාගන්න භාජන හා උපකරණ...










