කාර්යබහුල රැකියාවන් කරන කාන්තාවන් බොහෝවිට තමන්ගෙ වැඩ පහසු කරගැනීම සඳහා විවිධ වූ උපක්රමයන් භාවිතා කරනවා. Bulk cooking කියන්නෙත් එවැනි වූ උපක්‍රමයක්.විදෙස් රටවල බොහෝ කාන්තාවන් අතර මෙම ක්‍රමය ඉතා ජනප්‍රියයි. නමුත් අප රටේ බොහෝ දෙනාට මේ bulk cooking කියන දේ ගැන හරි අවබෝධයක් සහ පැහැදීමක් නැහැ. ඔබේ වැඩ බොහෝ දුරට...
washing machine එක කියන්නේ ගෘහණියකගේ වැඩ පහසු කරන යන්ත්‍රයක් . පවුලේ හැම දෙනාගේම ඇඳුම් හෝදන්න ලේසියෙන්ම පුලුවන් නිසා එය ගෘහනියගේ කාලය ගොඩක් ඉතිරි කරනවා . ලොකු මුදලක් වැයකරලා ඔබ මිලදී ගන්න මේ රෙදි සෝදන යන්ත්‍රය හරියාකාරව පිරිසිදු නොකලොත් නො කළොත් එහි කල් පැවැත්ම පිළිබඳව ගැටළු එන්න පුළුවන්. එහෙම වුනොත්...
මුලුතැන්ගෙයි කාර්යයන් පහසු කරන්න ඕනෑ තරම් උපකරණ මේ වෙද්දි වෙළඳපලෙන් ඔබට මිළදී ගන්න පුළුවන් .ඒ උපකරණ වලිනුත් ඔබට වැඩ කීපයක්ම කරගන්න පුළුවන් කියන්නේ මොන තරම් පහසුවක්ද.අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ ඒ විදියට ඔබේ වැඩ පහසු කරන එකම උපකරණයකින් වැඩ කීපයක් කරන්න පුළුවන් උපකරණ ගැන
Microwave Oven
ආහාර නැවත රත් කිරීම
මයික්‍රෝවේව්...
දරුවන්ට අතිශය ආදරේ කිරීම හැම අම්මා තාත්තා කෙනෙක්ම කරන දෙයක් .ඒත් මේ ආදරේ ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් වන වේලාවන් තියෙන බව ඔබ විශ්වාස කරාවිද?දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගහන බනින එක වගේම අවශ්‍ය තරමට වඩා කැපවීමත් පුංචි දරුවන්ට පීඩනය ගෙන එන්න පුළුවන්.
අද මනෝ උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක් ගැනයි.
සෙනුරි...
Housekeeping
රැකියාවක් නොකරන බිරිඳකට නිවසේ ආර්ථිකය සවිමත් කිරීම සදහා කල හැකි දේවල්.
හර්ෂි සේනාධීර - 0
බිරිඳකට නිවසේ ආර්ථිකයට දායකත්වය දෙන්න පුලුවන් රැකියාවක් කරලා විතරද ?නෑ. නිවසේ සිටින ගෘහණියකට උනත් මේ කාර්ය්යට සැමියාට සහය වෙන්න පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ
ගෘහණියක් විදියට ඔබ ඔබේ නිවසේ සියලු කටයුතු සිදු කරන ගමන් හැමදේම මනා ලෙස කළමනාකරණය කරගන්නත් අනිවාර්යයෙන්ම උත්සහ කරනවා ඇති.එහෙම උත්සහ කරන ඔබට...
අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ගැන ඔබේ අදහස මොකක්ද කියලා ඇහුවොත් ඔබට දෙන්න විවිධ පිළිතුරු තියනවා නේද? බොහොම කැමැත්තෙන් ඒවා කරන අය වගේම "ඕවා මහ මිථ්‍යා දේවල්" කියන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා.
නමුත් මේ හැමදෙයක්ම කාලයක් පුරා පැවතෙන්නට යම් පදනමක් තියෙනවා.නැතිනම් ඒ දේවල් චාරිත්‍රයක් ලෙස පැවැතගෙන එන්නේ නෑ.ජොතිෂ්‍යයට...
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට අපි සූදානම් වෙන්නේ දවස් ගාණක ඉඳලා.බොහොම ආසාවෙන් කැමැත්තෙන් බලාපොරොත්තු දල්වාගෙන සූදානම් වෙන අලුත් අවුරුද්ද සංස්කෘතිමය අගයක් ගන්න උත්සවයක් විදියටත් පවුලේ සමගිය ආරක්ෂා වෙන උත්සවයක් විදියටත් හරිම වැදගත්.
ඒත් මේ අලුත් අවුරුදු කාලෙ අපි අතින් හිතා නොහිතා වැරදිත් නොවෙනවාම නෙවෙයි.ඒ ගැන ඔබත් එක්ක බෙදා ගන්න...
නිවසක බිත්ති අපිරිසිදු වෙලා තියනවා කියන්නේ ඒ මුල නිවසටම ලොකු අවලස්සනක් එකතු වෙනවා. ඉතින් නිවසක් ලස්සනට තියාගන්න නම් බිත්තිත් අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න වෙනවා.ඒ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු
කුඩා දරුවන් සහ සුරතල් සතුන් නිවසක නම් බිත්ති පිරිසිදුව තියාගන්න එක ටිකක් අපහසු වැඩක්.නමුත් එය ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක්.පියවරෙන්...
අලුත් අවුරුදු උදාවෙනකොට අපි අලුත් අවුරුද්ද පිළි ගන්නේ කිරි උතුරවමින්.සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළි ගනිද්දී වගේම දෙසැම්බර් තිස්එක් වැනිදා රාත්‍රියටත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි,
"අපි උතුරවන්න ඕනෑ පොල්කිරි ද එළකිරි ද?" කියන දේ.
බොහෝ වෙලාවට සමාජයේ මත ගැටුම් පවා මේ සම්බන්ධයෙන් ඇති වෙනවා. ඉතින් අපි හිතුවා මේ ගැන ජේෂ්ඨ...
නිවසක් පිරිසිදු කරනකොට ඒ පිරිසිදු කිරීම් අවසානයේදි ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක් තමයි නිවසක පොළව කියන්නේ.මේ ලිපියෙන් ඔබට කියන්නේ නිවසේ පොළව හරියාකාරව පිරිසිදු කරන විදිය ගැනයි.
ලී, ටයිල්,ටෙරාසෝ , ග්ටැනයිට් කියන ඕනෑම අමුද්‍රව්‍යයකින් ඔබේ නිවසේ ගෙබිම සකසා තියන්න පුලුවන් . මේ කවර අමුද්‍රව්‍යයකින් ඔබේ නිවසේ ගෙබිම සකසා තිබුනත් මේ...