ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා කියල දැනෙන තරම් වේදනාවක් ඔබට දැනෙයි.අපි දන්නව ඔබට ලොකු වේදනාවක් අහිමි වීමක් දැනෙනවා ඇති.එය ස්වභාවිකයි.නමුත් ඔබ දැන් ඒ වේදනාවෙන්...
ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම,...
බර අඩු කර ගන්න ඕන නිසාම විවිධ ක්‍රම අපි අත් හදා බලනව. ඩයට් කරනවා කියන බොහෝ දෙනෙක් කරන්නෙ නොකා නොබී සිටීම. නමුත් ඔබ එතරම්...
Smartlady ෆේස්බුක් සමූහයට ලැබෙන නිර්නාමික ගැටලු බොහොමයක කියවෙන්නේ නැන්දම්මා සහ ලේලි ගැටුම ගැනයි. මේ සම්බන්ධයෙන් නැන්දම්මාට බනිමින් ඉඳීම,මානසික පීඩන ඇති කර ගැනීමට වඩා අප...
අපි දන්නවා ඔබට අවශ්‍ය ඉක්මනින් ම සුන්දර ,නම්‍යශීලී සිරුරක ඉලක්කය සපුරා ගැනීමේ සිහිනය සපුරා ගැනීමටයි. ඉතින් සිරුරේ බර නිවැරදිව පවත්වා ගැනීමට ඔබ විවිධ ක්‍රම...
Gym නොයා Execrises කරන එක දැන් බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. මේක නරක පුරුද්දක් නෙවෙයි. හැබැයි මේ ව්‍යායාම වල නිරත වෙනකොට අපි වැරදි ඉරියව් අත්හදා බැලුවොත්...
Personal Hygiene හෙවත් පෞද්ගලික සුවතාවය කියන විට ම සිහියට එන්නේ ඩියොඩ්‍රන්ට් ආලේපනය, අත් සේදීම වැනි දේ. එහෙත් මේ කාරණාව ඉන් ඔබ්බට පුළුල් ව පැතිරුණු...
ජොඈන් රෝලිං උපදින්නේ 1965 ජූලි 31 වෙනිදාවක එංගලන්තයේ උතුරු බ්‍රිස්ටල් වල යේට් ගම්මානයේ යි.උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඇගේ ජීවිතය සුන්දර එකක් වුණේ නැහැ.පීටර් ජේම්ස්...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයටයි මේ ලිපිය …..
ඉගෙන ගන්න එක දැන් Online මඟින් කරන්න පුලුවන් වීම...










