ඇල්සයිමර් කියන්නේ හද කම්පා කරවන රෝගයක්, එය මතකයන් සහ අත්දැකීම් සොරකම් කරන රෝගයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ආදරය කරන කෙනෙකුට එය වැළඳීමත් ඒ දුක් වේදනා...
සිය අනාගතය මෙන්ම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සුබසිද්ධිය උදෙසා කුමන හෝ ආකාරයකින් රට රස්සාවකට යෑමට සිහින මවන බොහෝ පිරිසක් නිසි ලෙස විදෙස්ගතවීම සඳහා අනුගමනය කළ...
වැඩිමහල් සහෝදරිය තමන්ගේ සහෝදර සහෝදරියන්ට අම්මා වන අවස්ථා ඕනෑතරම් හමු වෙනවා. සෑම බැඳීමකට වඩා ලේ බැඳීම ප්‍රබල බැවින් තමන්ගේ අය වෙනුවෙන් ඉතා කටුක මොහොතක...
දියණියක උපන් හැටියේ ඇගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා තාත්තා කෙනෙක් ඇයව තමන්ගේ ජීවිත කාලය පුරා දරා සිටිනවා. දියණියක ජයග්‍රාහීව ඇවිද යන මාවතක...
ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් මිහිමත නැති තරම්. ඇතැමෙකුට උමතුවක් ලෙස පෙනෙන දේ පවා කරන්නට සමහරු පෙළෙඹෙන්නේ ප්‍රේමයේ නාමයෙන්. මේ 2012 වසරේදී තායිලන්තයෙන් වාර්තා...
සොඳුරු හෙට දවසක් පිළිබඳ සුබ සිහින සහ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම,...
අප සතු හොඳම දේ අහිමි වී යන තැන ආදරය අප අතින් ගිලිහෙන අවස්ථා ඕනෑතරම්. නමුත් ඔබේ නරකම ස්වරූපයක් සහ දුර්වලම ස්වරූපයක් පවා දරන ආදරයක්...
(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය මත නම් ගම් මනඃකල්පිත වේ)
සමීර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙක්. ඔහු ඉහල වැටුපක් ගත්...
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ...
පසුගිය වසර ගණනාවක සිට හොර රහසේ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සාපරාධී මිනිස් ජාවාරම පිළිබඳව තවමත් බොහෝ අය දැනුවත්ව ඇති බවක් පෙනෙන්නට නැත....










