Relationships

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු...
jalousie wife
ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) විවාහයක් තුළ මතුවන අර්බුද සම්බන්ධයෙන් කතා කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා.ඒ අතරේ බොහෝ විවාහකයන් මුහුණ පාන ගැටළුවක් තමයි අනෙකා අතින්...
විවාහ ජීවිතය කියන්නේ බොහොම සුන්දරව සහ අවබෝධය ගොනු කරගෙන යා යුතු ජීවන ගමනක්.අපි එකිනෙකාට උපකාර කරන තරමට අනෙකා සමඟ රැඳෙන තරමට අපේ සහකරු අප වෙත බැඳෙනවා.ඇත්තටම විවාහ ජීවිතය කණ්නාඩියක් වගේ.ඔබ කැඩපත ගැන ජනප්‍රිය කතාවක් අහලා ඇති." මම කැඩපතට රැව්වොත් කැඩපත මට රවනවා.මම කැඩපතට හිනා වුණොත් කැඩපත මට හිනා වෙනවා."...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) අපිළිවෙලට ඉන්න අපිළිවෙල ගැහැනුන්ට ජීවිතය අසීරු වෙන කතා ඔබ අහලා ඇති.නමුත් අතිශය පිළිවෙළ සහ ගෘහනියක වී නිවසේ කටයුතු වලට හොඳින්...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් ඉදිරිපිට දෙමාපියන් ගැටුම් ඇති කර ගැනීම දරුවන්ව ඇද දමන්නේ සිතා ගත නොහැකි ගැටලුවලටයි.ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා මහත්මිය...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) මුදල් කළමනාකරණය කියන දේ විවාහය තුළ වගේම සාමාන්‍ය ජීවිතය තුළත් දැඩිව වැදගත් වෙන දෙයක්.මේ සම්බන්ධයෙන් පැටලිලි ඇති කරගත්තාම විවාහයක්...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් වෙනුවෙන් පවුල් ජීවිතය ගෙවා දැමීම අපේ සමාජයේ බොහොමයක් යුවල කරන දෙයක් වෙලා අවසන්.තමන් අතර කිසිම සම්බන්ධතාවයක් නොපවත්වා ඔවුන් පවුල...
ප්‍රේම සබඳතාවක් ඔබ ආරම්භ කරන්නේ එය විවාහයක් දක්වා ගෙන යාමේ අරමුණ ඇතුව. එත් මොනයම් හෝ හේතුවක් නිසා සබඳතා අවසන් වෙන අවස්ථා අපි ඕනෑ තරම් අහලා තියනවා.කොහොමද ඔබේ පෙම්වතා ඔබෙන් දුරස් වෙනවද කියලා දැනගන්නේ? ඒ ගැන හැඟවෙන ඉඟි ටිකක් අපි ඔබට කියන්නම් සන්නිවේදනය අඩාල වීම නිතර ඔබට දුරකථන ඇමතුම් දෙමින් නිතර ඔබව...
පූජා බුදු පහනට දොහොත් මුදුන් තියා වැන්දා.පිච්ච මල් සුවඳ තැවරුන හඳුන්කූරු සුවඳ සැණෙකින් මුලු නිවසම අරක් ගන්නකොට ඈ ප්‍රාර්ථනා කලේ වෙන කිසිම දෙයක් නෙමෙයි., හිතේ සැනසීමයි දෙහැවිරිදි සහ සිව් හැවි‍රිදි දියණියන් දෙදෙනා සාලය පුරාම සෙල්ලම් බඩු විසිරුවලා තිබුනා. ඉක්මනින් සියල්ලම පිළිවෙලක් නොකලොත් මේනකගේ බැනුම් වරුසාවෙන් බේරෙන්නට බෑ කියලා දන්න පූජා...
"ලොවම එපා වීලොවම කළකිරීදැවී තැවී හිඳිනා වේලේඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ.." ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ සහකරුගේ ආත්මයම සුවපත් කරන්න පුලුවන් කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒකයි. මේක ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම පොදුයි. ඔබේ සහකරු දෙස ස්තූති පූර්වකවබලා කරන අගය කිරීමක් කියන්නෙ...