Relationships
ධෛර්යය සහ ශක්තිය දෙන දියණිය වෙනුවෙන් අපූරු සටහනක් තැබූ අම්මා – අනුෂ්කා ශර්මා-
නිබන්ධිකා වන්නිනායක - 0
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය බිරිඳ වීමත් ඊට හේතුවක්.විරුෂ්කා ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ සුන්දර ආදර අන්දරයකට පසු විවාහ වූ මේ දෙපල මේ වසරේ ජනවාරි එකොළොස් වෙනිදා පුංචි දියණියකගේ දෙමාපියන්...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත් බොහොමයක් විවාහ ජීවිතවල තියන ප්‍රධානම ගැටළුව තමයි "කාලයත් එක්ක ලිංගික සබඳතාවයන් දුරස් වීම.."
මෙහෙම වෙන්න හේතු තියෙන්න ඕනෑ.ආදරෙන් ළං කරගෙන තමන්ගේ කරගත්තු කෙනා එක්ක වෙනදා වගේ...
සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ වෘත්තීය ජීවිතය නැවත අරඹා අතිශය සාර්ථකත්වයට ළඟා වෙමින් හිඳීම අපේ රටේ මිනිස්සුන්ට මැජික් එකක්.ඇයි ඇය එහෙම ඉන්නේ? ඒක තමයි ප්රශ්නය.තමන්ගේ ජීවිතයේ අති සමීපතමයා මිය ගිය...
ලොව වටා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දකුණු ඉන්දීය නිළියක වන සමන්තා සහ ඇගේ සැමියා වන නාගචෛතන්‍ය දික්කසාද වීම මෙම දෙපළට ආදරය කරන කාගේත් කතා බහට ලක්වුණු පුවතක්.මෙම තීරණය පසුගිය දා සමන්තා අකිනේනි සහ නාග චෛතන්‍ය ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා අවසානයේදී තම වෙන්වීම තහවුරු කළා. ‘සැමියා සහ බිරිඳ වශයෙන් තමන්ගේම මාවතක්...
"ගැහැනිය රැජිණක් වෙන්න නම් ඇයට හොඳ සැමියෙක් ලැබෙන්න ඕනෑ.."මේ කතාව එක්ක මං වගේම ඔබත් එතරම් එකඟ නොවේවි.ගැහැනියකට රැජිනක් වෙන්න පිරිමියෙක් ඕනෑම නෑ.ඇයට පුලුවන් තනියම ඇගේ සිහින හඹා යන්න.තමන්ගේ හිස මත කිරුළු පැලඳ ගන්න ඇයට පුලුවන්.
ඒත් "ගැහැනියකගේ ජීවිතය අපායක් කරන්න පිරිමියෙකුට පුලුවන්" කියන කාරණාවට එකඟ නොවී ඉන්න අපි කාටවත් බෑ.හැබැයි,...
ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතා අප්‍රියජනක වෙන්න ප්‍රදානව බලපාන හේතුව සහකරුගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.මේ කාරණාව ගැන ඔහු සමග කෙලින්ම කතා කරල පිරිසිදුවට පිලිවෙලට ඉන්න ඔහුව උනන්දු කරවන්නෙ කොහොමද කියන ගැටලුවට උත්තර මේ ලිපියෙන් අපි කතා කරනව.
කෙල්ලො කැමති පොෂ් කොල්ලන්ට කියලා සමහර...
ආදරය කරද්දී "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි" කියන එක එච්චර ප්‍රායෝගික නෑ.ලිංගිකත්වය කියන දේ ආදරය රස ගන්වන්නක්.දෙදෙනා අතර බැඳීම ඔප් නංවන්නක්.
ඒත්,සමහර හේතු නිසා ලිංගික සම්බන්ධතාවයක් තබා ගන්න සමහර යුවළවල් පැකිලීමට පත් වෙනවා.සමහර රෝගයන් නිසා ලිංගික ආශාව හීන වීම, දුරස් වී ජීවත් වීම විතරක් නෙවෙයි අපේ රටේනම්...
එළියට නොපෙනෙන කිසිම දිනක රණ්ඩු සරුවල් විමක් හෝ භාහිර පරිසරයේ කෙනෙකුට දැනගන්න නොතිබුණු නමුත් විශාල ගැටලුවලින් සමහර අඹු සැමි උදවිය පීඩා විඳිනවා. සැබැවින්ම අපේ රටේ තියෙන සෑම පවුලක්ම සැබවින්ම පවුල්ද කියන ප්රශ්නය මතුවෙන තරමට මෙය උග්‍රයි.එසේ නම් පවුල කියන දේට අපිට ඊට එහා ගිය නිර්වචනයක්, දැක්මක් ,ඊට එහා ගිය...
ඕනෑම සබඳතාවයකදී එය වර්ධනය වීම සහ බිඳවැටීම් සිදු වීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්.පරිපූර්ණ සබඳතාවයකට වඩා ගැටලු මධ්‍යයේ රැකගන්නා සබඳතා බොහෝ විට ශක්තිමත්. සම්බන්ධතාවයකදී වැදගත්ම දේ අනෙකා කෙරෙහි ඇති අසීමිත ආදරය සහ ගෞරවය පවත්වාගෙන යාමයි.මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ බිඳ වැටී ගෙන යන සබඳතාවයක් රැක ගන්නේ කොහොමද කියලයි
සබඳතාවයක් බිඳ...
විවාහ ජීවිතය කියන්නේ දෙදෙනා අතර සහයෝගය සහ තේරුම් ගැනීම සහිත ගමනකට බව අපි හැම කෙනෙක්ම හොඳින් දන්නවා. විවාහයෙන් පස්සේ බොහෝ කාන්තාවන් තමන්ගේ Soul mate වගේම Best Friend කියන තැන දෙන්නෙත් තමන්ගේ සැමියාට.එහි වරදක් නෑ.ඕනෑම දෙයක් ඔහු එක්ක බෙදා ගන්න, හිතට එන ඕනෑම දෙයක් ඔහුට කියන්න අපි දෙපාරක් හිතන්නේ නෑ...