Relationships

දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ ගැටළු ඇතිවන්නේ නැහැ. කෙනෙක් ව තේරුම්ගන්න එක තරම් අමාරු වැඩක් මේ ලෝකෙ තවත් නෑ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම සමහරවිට තමා තුළ සිටින පුද්ගලයා පවා...
රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන් වේවි.. ප්‍රේම සබඳතාවයකදි තමන්ගෙ පෙම්වතා තමන්ට ඇත්තටම ආදරය කරනවද එහෙම නැත්තම් රවට්ටනවද කියලා දැනගන්න එක ගොඩක් වටිනවා. අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ පෙම්වතා ඔබව රවට්ටනවද...
ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස් යමක් දෙන එක ගැන හිතමින් ඔලුව වෙහෙසවන ඔබට තමයි අපි මේ ලිපිය ලීවේ. ආදරවන්තයන්ගේ දිනයට විතරක් නෙමෙයි, ඔබගේ ඕනෑම වු විෂේශ දිනයක් සමරන දවසට මේ...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…" දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ ඈත්වීම දරා ගත නොහැකි වූ බිරිඳකගේ වේදනාව කියැවෙන ගීතයක්.ජීවිතයේ කවදාම හෝ දවසක මේ ගීය ඔබේ වී ඔබට දැනී තිබෙනවා ද? එහෙනම් මේ ලියන්නේ ඔබට. සැමියා ඔබෙන්...
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත් විවාහ නොවූ යුවතියකට සමානව සිටියා. ජීවිතය ගැන පුළුල් කතාබහ අපි අතර නිතර නිතර ඇතිවුණා. ඉතින් අපි අපේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පවා එකිනෙකා අතර හුවමාරු...
දෙදෙනෙකු අතරෙ බැඳීමක් රැඳී පවතින්නේ එකිනෙකා වෙත ගොඩනැගෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය මතයි. මේ බැඳීම මානසික කාරණාවක්. විවාහක යුවළක් අතරෙ මනසින් ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්න කායිකව ඇතිවන බැඳීමත් පිටුබලයක් වෙනවා. ඉතින් මේ සහසම්බන්ධය ආරම්භ කරපු මුල් කාලෙට වඩා දැන් තත්වය වෙනස් වෙලා ද? ඔහු ඔබව රවටනවා කියලා ඔබට...
විවාහ වුන මුල්ම කාලෙ නම් දෙන්නට කතා කරන්න දේවල් ගොඩයි . ඒත් විවාහ වෙලා ටික දවසක් ගියාම බොහෝ සැමියන් නිහඩ චරිත බවට පත් වෙනවා. මේ තත්වය කොයිතරම් නරක අතට පත් වෙනවද කියනව නම් දෙදෙනාගේ ගැටලුවක් කතා බහ කිරීමට වුනත් හැකියාවක් බොහෝ බිරින්දෑවරුන්ට නැතිවෙලා. බොහෝ සැමියන්ගේ මේ නිහඩ වෘතය රැකීම නිසාම...
විවාහ වුණු මුල් කාලේ කිරි පැණි වගේ නැතිව බැරි ගාණට හිටියට පහු පහු වෙනකොට දෙන්නට දෙන්න මූණ බලල කතා කරන්නේ නැති තරම් ඈත් වෙන එක ගැන බොහෝ බිරින්දෑවරුන් ඉන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයන් ගැන කනස්සල්ලෙන්. අවධානය දිනාගන්න ලොකු පුංචි බේදයක් නැතුව කවුරුත් හැම මොහොතකම කැමතියි. එයා වෙනදා වගේ නෑ කියලා මැසිවිලි...
විවාහය කියන්නේ ම ආදරයත් මිත්‍රත්වයත් - විශ්වාසයත්  අවබෝධයත් එකට එකතු වෙන තැනක්. නීතියෙන් බැඳෙන්නට කලින් ගෙවන ජීවිතයත් විවාහයෙන් පසුව ගෙවන ජීවිතයත් ඇත්තටම වෙනස් තත්ත්වයන් දෙකක්. කායිකවත් මානසිකවත් බොහෝ දේ බෙදාගැනීම තුළ ගැටුම් ඇති වීම සාමාන්‍යයි. අපේ දුර්වලතා බොහොමයක් මුණ ගැසෙන්නේ විවාහයෙන් පසු එකට ජීවත් වීම තුළයි. ඒත් අපි අපේ...
රාජකීය උත්සවයක සේවකයන් දසදහස් ගණනක් හිඳිද්දී කේට් කුමරියට කුඩයක් ඉහළමින් සහය වන විලියම් කුමාරයාගේ ඡායාරූප ඔබත් දැකලා ඇති නේද? සෝෂල් මීඩියා වල පළ වෙන දේවල්, ගොසිප් සයිට් වල ලියැවෙන දේවල් ඔහු සත පහකට මායිම් කරන් නෑ. ඔහු බ්‍රිතාන්‍යයේ කිරීටය හිමි කුමරු.ලොව වැඩිපුරම කතාබහට ලක් වන රාජකීයයන් අතර ඉහළින්ම හිඳින්නෙක්.නමුත් කේට්...