Relationships
ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදරණීය පිරිමි හිතකට පුළුවන්.
නිබන්ධිකා වන්නිනායක - 0
අක්කා හිටියේ නොනවත්වා හඬමින්. පිටපිටම හතරපස් වතාවක් හීන බිඳුණම දරා ගන්න ලේසි ද? මං වගේ කරන කරන දේ වරදින එකියෙක්ට එහෙම ඉන්න එක ලේසි...
Relationships
කාන්තාවන්ගේ ජීවිත අමිහිරි කරන පිරිමින් ළඟ දක්නට ලැබෙන අහිතකර පුරුදු 9 ක්.
Niranjala - 0
දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ...
රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන්...
ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස්...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…"
දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ...
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත්...
දෙදෙනෙකු අතරෙ බැඳීමක් රැඳී පවතින්නේ එකිනෙකා වෙත ගොඩනැගෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය මතයි. මේ බැඳීම මානසික කාරණාවක්. විවාහක යුවළක් අතරෙ මනසින් ඇතිවන බැඳීම තවදුරටත්...
Relationships
නිවසේ ගැටලුවක් රණ්ඩුවකින් කෙළවර කර ගන්නෙ නැතිව සැමියා එක්ක සාකච්ඡා කරන්නෙ මෙහෙමයි.
Niranjala - 0
විවාහ වුන මුල්ම කාලෙ නම් දෙන්නට කතා කරන්න දේවල් ගොඩයි . ඒත් විවාහ වෙලා ටික දවසක් ගියාම බොහෝ සැමියන් නිහඩ චරිත බවට පත් වෙනවා....
විවාහ වුණු මුල් කාලේ කිරි පැණි වගේ නැතිව බැරි ගාණට හිටියට පහු පහු වෙනකොට දෙන්නට දෙන්න මූණ බලල කතා කරන්නේ නැති තරම් ඈත් වෙන...
Relationships
දිනෙන් දින දුර්වල වූ බිරිඳ නැවත ශක්තිමත් කළ සැමියෙකුගේ ආදරණීය කැපවීම.
දිනිති චතුභාෂිණි - 0
විවාහය කියන්නේ ම ආදරයත් මිත්‍රත්වයත් - විශ්වාසයත් අවබෝධයත් එකට එකතු වෙන තැනක්. නීතියෙන් බැඳෙන්නට කලින් ගෙවන ජීවිතයත් විවාහයෙන් පසුව ගෙවන ජීවිතයත් ඇත්තටම වෙනස් තත්ත්වයන්...










