සිංහල අවුරුදු කාලේට අවුරුදු සමරන්නයි නෑගම් යන්නයි හිතන් ඉන්න අපේ ස්මාර්ටීස්ලාට තමයි මේ ලිපිය. අවුරුදු කාලෙට හැඩ වැඩ වෙන්න ගැලපෙන විලාසිතා ගැන තමයි මේ කතා කරන්නේ. අවුරුදු සිරිය, සැහැල්ලුව, සම්ප්‍රදායික බව සමඟ ඔබේ තරුණ පෙනුම හැඩ කරන විලාසිතා වලට කොයි කවුරුත් ආසයිනේ. ඔබට ගැලපෙන විලාසිතාව තෝරාගත්තොත් පවුලේම ඇඳුම් එකම...
සිංහල අවුරුදු ලං ලං වෙනකොට අපි කවුරුත් තොග අවසන් කිරීමේ මහා සේල්, ව්ශේෂ දීමනා, ව්ශේෂ වට්ටම් කියන්නේ රෙදි පිලි වෙළද සල් වලට අමුතු දෙයක් නෙවෙයි.රෙදිපිළි සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කාන්තා පාර්ශවයට මේ කාලය වසන්ත කාලයක් වගේ.පත්තරේ දැක්කත්, රූපවාහිනී වෙළඳ දැන්වීම් දක්කත් ,පෝස්ටර් දැක්කත් ,සමාජ මාධ්‍ය ජාලවල දැක්කත් මේ වගේ තොරතුරු...
සාමාන්‍යයෙන් අපි උත්සව අවස්ථාවකට සාරියක් අඳින්න ඕනෑ වුණාම අනිවාර්යයෙන් ම සැලෝන් එකකට යනවා.ඒත් සාරියක් අඳින එක ඒතරම් අසීරු අමාරු කාර්යයක් නම් නෙවෙයි.පොඩි වෙලාවක් අරන් ඇඟේ හැඩය ඉස්මතු වෙන ආකාරයට උත්සව අවස්ථාවකට යන්න සාරියක් අඳින හැටි අපි මේ රූපසටහන් සහිතව පැහැදිලි කරන්න හිතුවේ ඒ නිසා.
ඉන වටා සාරිය පටලවා ගන්න.
2.තමන්ට උවමනා...
වර්ණයක් කියන්නේ පෞද්ගලික තේරීමක්. ආත්මාභිමානය ඇතුව ඇන්දොත් ඔබට ඕනෑම වර්ණයක් ගැලපෙනවා. නමුත් ඔබ හිතනවා නම් ඔබේ සමයේ පැහැයට ගැලපෙනම වර්ණය මොකක්ද කියලා, අන්න ඒ ගැනයි අපි මේ කතා කරන්නේ. ආසියාතික අපි වැඩි දෙනෙකුට හිමිවෙලා තියෙන්නේ තියෙන්නෙ තලෙලු/දුඹුරු පැහැති සමක් . අපේ රටවල පවතින අදික උෂ්නත්වයට ඔරොත්තු දෙන ලෙස මෙලනින්...
Smart Fashion
ගර්භණී ඔබට සුවපහසු වගේම සුන්දර බවත් ලබාදෙන ඇඳුම් නිවැරදිව තෝරා ගනිමු.
තිළිණි ජයලත් - 0
පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ හැම තීරනේම එන්න ඉන්න පැටියාගේ සුවපහසුව ගැන හිතලා නිසා ඇඳුම් ගැනත් අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ශාරිරික වෙනස්කම් එක්ක ගැබිනි බව සුන්දර ලෙස ලොවට විදහා පෙන්වන්වන්න මේ ගැබිනි ඇඳුම් විලාසිතා නිසා පුලුවන්. ඉතින් අපි අද...
සාරියක් ඉක්මනින් අඳින හැටි, ෆැෂනබල් විදියට අඳින හැටි වගේම සාරි හැට්ටයක් සකසා ගන්න හැටි, සිරුරේ හැඩයට සාරියක් අඳින හැටි අපි මීට ඉහත ලිපිවලින් කතා කළා ඔයාලට මතක ඇති. අද අපි කතා කරන්න යන්නේ සාරි අඳින ඔබ දැන ගත යුතුම කාරණා.ෆැෂනබල් විදියට සාරියක් අඳින්න මේ හැම කරුණක්ම ඔයාලාට වැදගත් වෙයි.
සිරුරේ...
Smart Fashion
ලස්සන මැණික් ගල් අල්ලපු ජුවෙලරි සෙට් එකක් අතේ තියන මුදලින් හදා ගමුද?
දිනිති චතුභාෂිණි - 0
වර්තමානයේ බොහෝ දෙනෙක් ස්වභාවික මැණික් ගල් තම ආභරණ කට්ටල සඳහා යොදා ගන්නට වැඩි රුචිකත්වයක් දක්වනවා. එසේ ආභරණ කට්ටල සඳහා යොදාගත හැකි මිලෙන් අඩු එහෙත් ආකර්ෂණීය මැණික් ගල් පිළිබඳ මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා.
මැණික් ගල්වල වටිනාකම තීරණය වන්නේ කෙසේද?
ස්වභාවික මැණික් ගල් වල වටිනාකම තීරණය කරන සාධක කිහිපයක් තිබෙනවා.
මූලිකව ම ගලෙහි...
අපි අද ස්මාර්ට් ඔබත් එක්ක බෙදා හදාගන්නේ ලිනන් ගැන. අතීතයේ ඉඳන්ම ප්‍රසිද්ද, ඉතා මෘදු, අලංකාර, කල් පවතින හොඳ වටිනාකමක් පේන, සිහිල් ගුණයෙන් යුතු , කල්පවතින රෙදි වර්ගයක් තමයි ලිනන් කියන්නේ. ඇඳුම් වල සිට තුවා, ඇඳරෙදි, ජනෙල් රෙදි දක්වා විශාල පරාසයක නිශ්පාදන ලිනන් වලින් කරනවා. ලිනන් රෙදි පිලි වලට යන්න...
අද කතා කරන්නේ ලඟදි විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ,නැත්නම් තවමත් අවිවාහක ස්මාටියන්ට වැදගත් වන මාතෘකාවක් ගැනයි.
විවාහක ඔබත් වෙනසකට සැමියා එක්ක සවාරියක් යනවා නම් මේ ලිපිය මඟාරින්න එපා. විවාහ උත්සවයත් එක්ක කාර්‍ය බහුල වෙලා හිටියත් මධු සමය ගත කරන්න යන තැන ඔබ ගැන ඔබ දැනටමත් සැලසුම් කරලා ඇති. පිට රට...
Smart Fashion
රාජකීය ලඳුන් අතරත් ජනප්‍රිය පුංචි කොටු වලින් රටා මවන Ginham රෙද්දෙන් මැසූ ඇඳුම් විලාසිතා.
තිළිණි ජයලත් - 0
විලාසිතා ලෝකය තුල සමහර දේවල් හැම කාලේම තියනවා. පොල්කා ඩොට්, මල්, ගින්හැම් කියන්නෙත් ඒවගේ හැම කාලේම තියන රෙදි විලාසිතාවක්. අද අපි කතා කරන්න යන ගින්හැම් කියන්නෙ ඇමරිකාවේ, යුරෝපයේ තවමත් ෆැශන් ශෝ වල ජනප්‍රිය විලාසිතාවක්.
ගින්හැම් කියන්නේ කපු හෝ කපු මිශ්‍ර වර්ණ ගන්වන ලද නූල් වලින් වියන ලද රෙදි වර්ගයකි. ගින්හැම්...