Smart Fashion
ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.
දිනිති චතුභාෂිණි - 0
70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා. නිවැරදි ප්‍රමාණයට...
සාමාන්‍යයෙන් ඔසරිය made up කරලා ඇන්දට අපි සාරියක් made up කරන්නේ නෑ.ඒත් උස අඩු කෙනෙකුට වගේම සාරිය අඳින්න ඒ තරම් අකමැති කෙනෙකුට සාරිය made...
සාරි අඳින බොහෝ දෙනෙක් සිල්ක් සාරි අඳින්න ඒ තරම් රුචියක් දක්වන්නේ නෑ.එයට හේතුව වෙන්නේ සිල්ක් සාරි ඇඳීම ඒ තරම් පහසු නොවීම.ඒ නිසා අපි මේ...
සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස්...
Smart Fashion
රැකියා ස්ථානයේ කැපී පෙනෙන්න කැමති කාන්තා ඔබ අවදානය යොමු කළ යුතු කරුණු
තිළිණි ජයලත් - 0
ඔබත් බොස් කෙනෙක් ද ? එහෙමත් නැත්නම් senior manager කෙනෙක් ද ? ඔබ රැකියා ස්ථානයේ පුරා ඔබේ ආදිපත්‍ය පතුරවන්න කැමති කෙනෙක් ද ? එහෙනම්...
මවක් වෙනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔබේ මුළු ලෝකෙම වෙනස් වෙලා වගේම ඔබේ ඇඳුම් පැළඳුම් වලටත් ලොකු වෙනසක් එකතු වෙලා. ශාරීරික වෙනස්වීම් එක්ක ඔබට සුපුරුදු...
උත්සව අවස්ථාවකට අඳින ඇඳුම සම්බන්ධයෙන් බොහෝ යුවතියන්ට ගැටළු තියෙනවා.සිරුරට ගැලපෙන ඇඳුමක්, ගැලපෙන පාට, මේකප් කරන ආකාරය වගේම ස්වභාවික රූ සත්කාර වලින් පෙනුම ඔප් නංවා...
මේ ලිපියෙන් අද අපි කතා කරන්නෙ රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයකදි ඔබේ සුන්දරත්වය වැඩි කරල glamour look එකක් ඔබට ලබා දෙන evening dress fashion හෙවත්...
උදේට කාර්යාලයට යන්න සූදානම් වෙන ස්මාට් අපට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි "අද අඳින්නේ මොනවාද?" කියන එක. ඒක ගොඩක් වෙලාවට පුදගලිකව මටත් පැන නැගෙන ප්‍රශ්නයක්....
කොරෝනා වයිරසය ලෝකය පුරා පැතිර යන මේ කාලේ අපි හැමෝගෙම අතේ මාස්ක් කීපයක් තියෙනවා. අපේ හැඩකාර පෙනුමට මේක ගැටළුවක් උනත් ආරක්ෂාව ගැන හිතලා මාස්ක්...










