Career

ඔබේ අත්සන කල්ගතවීමේදී ඔබ නොසිතන පරිදි විවිධ හේතු නිසා වෙනස්‌විය හැකිය. කල්ගතවීමේදී අත්සන සියුම්ව හෝ වෙනස්‌විය හැකි බවද මතක තබාගැනීම වැදගත්. විශේෂයෙන් ඔබ ළමා අවධියේ හෝ තරුණ වයසේදී යෙදූ අත්සන ඔබගේ අකුරු හැඩය වෙනස්‌වීමත් සමඟ අවුරුදු 25 ක්‌ හෝ 30 ක්‌ ගත වීමේදී වෙනස්‌වන්නට ඉඩ ඇත. පාසලෙන් නික්‌ම යාමට...
දුටුවන් මන බඳ රුවත්, ඊටම නොදෙවැනි බුද්ධිමත්භාවයත්, ප්‍රියමනාප බැල්මත්, ආකර්ශනීය කතාවත් නිසා මෙම මුස්ලිම් රැජන ජෝර්දානයේ පමණක් නොව සමස්ත අරාබි කතරේම නොසිඳෙන දිය බිඳක් මෙන් කාගෙත් නෙත් සිත් පිනවන චරිතයක් බවට පත්වී සිටින්නීය. ඒ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා බින් අල් හුසේන් රජුගේ (Abdullah II bin Al-Hussein: King of Jordan) 46...
අයහපත් සෞඛ්‍ය පුරුදු අනෙක් හැමදේම ගැන හිතන්න කලින් ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්න. එය හොඳින් රැක බලාගන්න. බඩගිනි වුණොත් ඒ වෙලාවට කනවා වෙනුවට, බඩගිනි නිවෙන්න මොනවා  හරි කනවා වෙනුවට හරි වෙලාවට පෝෂණීය ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා. මඟහැර දමන ආහාර වේල්, නොසලකා හරින පෝෂණ අවශ්‍යතා නිසා ඔබ රෝගී වුණොත්...
ඔබ හිතන තරම් ඔබ ආකර්ෂණීය නැද්ද? අනිත් අය ඔබ සමඟ කතාබහට එතරම් ප්‍රිය කරන්නේ නැද්ද? ඔවුන් ඔබ හැකිතාක් මඟඅරින්න හදනවාද? කොටින්ම සමූහයක් අතරේ ඔබට කැපී පෙනෙන චරිතයක් වෙන්න බැරිද? එහෙම වෙන්න හේතුව ඔබට තවමත් හොයාගන්න බැරිවුණා ද? එහෙමනම්, මේ කරුණු ටික හොඳින් අවධානයට ගන්න. ඔබට දැන් වෙනස් වෙන්න කාලය...
යුරෝපයේ බලවත්ම රටක්වන ජර්මනියේ මුල් පුටුවට පත්වූ ප‍්‍රථම කාන්තාව ඇයයි. දැන් තිබෙන්නේ එදා හිට්ලර් රජකළ ජර්මනිය නොවේ. මේ කියන ජර්මනිය අද පාලනය කරන්නේ කාන්තාවකි. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිනි මාග‍්‍රට් තැචර් මෙන්ම ඇයද යකඩ කාන්තාවකි. ඇය ඈන්ජලා මර්කල්ය (Angela Merkel) . 1954 ජුලි 17 දා හැම්බර්හිදී උපත ලැබූ ඈන්ජලා ඩොරති කැස්නර් 1978...
තමන්ගේම කියලා ව්‍යාපාරයකට අතගහන්න බලාගෙන කී දෙනෙක් ඉන්නවද ?දවසින් දවස මේ දේවල් කල්දාන්න අප කී දෙනෙක් පුරුදු වෙලා ඉන්නවද ?ඉතින් අපි හිතුවා මේ වැඩ කල් යන්න හේතුව ගැන කරුණු කාරණා ටිකක් ඔබ සමඟ බෙදා හදා ගන්න. ඉතින් ඔන්න අද නැත්නම් හෙට ව්‍යාපාරයක් අරඹන්නට කල් යල් බලමින් සිටින ඔබට මෙය...
අත්සන යනු ඔබේ අනන්‍යතාව දක්‌වන ප්‍රබලම සාක්‌ෂියකි. ඔබ ඔබගේ අත්සන වශයෙන් නමේ මුල් අකුරු පැහැදිලිව ලියා ඉක්‌බිතිව ලස්‌සන රවුම් අකුරෙන් නම ලියන කෙනෙක්‌ විය හැක. ඒ අතර ඔබගේ අත්සනට ඉතාමත් සමීප ආකාරයේ අත්සනක්‌ යෙදූ ව්‍යාජ ලියවිල්ලක්‌ ඔබ වෙත ඉදිරිපත් කර මේ අත්සන ඔබේ දැයි විමසුවහොත් එයට විශ්වාසයෙන් යුතුව ඔබට...
සුපිපි හරිම සතුටින්. සුපිපිගේ ගෙවත්ත වසන්තය පිළිගන්න මල් වලින් සැරසිලා. නැවුම් සුවඳකින් ගෙවත්තම පිරී ඉතිරී ගිහින්. සුපිපිත් අලුත් උද්‍යෝගයකින් සැරසිලා. අලුත් අවුරුද්ද නිසා පරිසරය කොපමණ හැඩ වෙනවද ? අලුත් වෙනවද ?ඉතින් අපිත් ඒ එක්කම අලුත් වුණොත්, සුව දායක විදියට වෙනස් වුණොත් නේද හොඳ ? සුපිපි කල්පනා කළා. පරිසරය වගේම මමත්...
කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව Air India සමාගම පැවසුවා.පෙබරවාරි මස අවසාන සතියේදී ඉන්දියාවේ New Delhi ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ San Francisco ගුවන්තොටුපළ දක්වා පියාසර කළ ‘Air India’ ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි නුවර වෙත පැමිණියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය...
අද ලෝක කාන්තා දිනයයි. සෑම වසරකම මාර්තු 08 වෙනි දින කාන්තා දිනය සමරනු ලැබෙනවා. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධ පීඩා , ඇනුම් බැනුම්, නින්දා අපහාස විඳිමින් ලොව සතර දිසාවෙහි පීඩාවටපත් වූ කාන්තාවන් ඒ පීඩනයෙන් මිදෙන්නට ඉතිහාසයේ වරින් වර දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ‍එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමේ අරමුණින් සෑම...