Career

පසුගිය සතියේ රියෝ 2016  ඔලිම්පික් උලෙළ නිමාවට පත්වූයේ අලංකාර පුවත් රැසක් මවමිනි. ක්‍රීඩා ලොවේ මහා මංගල්‍යය සුපුරුදු ලෙස ජයග්‍රහණ රැසක් තිළිණ කලාය. කාන්තාවන් රැසක් තරග රැසකට සහභාගී වුණු අතර මේ සටහන ඉන් සුවිශේෂී අවස්ථා සනිටුහන් කල දිරිය කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳවයි.. Pierre de Coubertin Medal, සමස්ත නවීන ඔලිම්පික් ඉතිහාසයේ 17වරක්...
ඉන්ටර්විව් එකකට එන්න කියලා කෝල් එකක් හරි ලියුමක් හරි ආවම පොඩි ගැස්මක් දැනෙනවා නේද? බයවෙන්න එපා. මේ ටිප්ස් ටික අනුගමනය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම සමත් වෙනවාමයි! නිවැරදිව පිළිවෙලට සහතික පත් අසුරා ගන්න. අලුත් ෆයිල් කවරයක විෂයගොනුවේ පිළිවෙලට ඒවා අසුරා ගන්න. සුදුසු ඇඳුමක් තෝරා ගන්න. තද වර්ණයෙන් යුතු විසිතුරු ඇඳුම් භාවිතයෙන්...
ලෝප්‍රකට සඟරාවක්‌ වන ‍ෆෝබ්ස් (Forbes)‌ සඟරාව විසින් 2016 වසරේ ලොව ධනවත්ම කාන්තාවන්ගේ ලැයිස්‌තුවක්‌ පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. 2016 පෙබරවාරි 12 වැනි දින සිට වූ කොටස්‌ වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව ‍ෆෝබ්ස් ‌ සඟරාව විසින් මෙම ලැයිස්‌තුව සකස්‌ කර තිබෙනවා. 1- ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ ප්‍රංශයේ ලිලියන් බෙටෙන්කෝට්‌ හට මෙම...

Body Language That Gets The Job

0
https://www.youtube.com/watch?v=VV1cMmCKxmY
Smart Lady තුලින් අප අද ඔබ වෙත ගෙන එන්නේ, විදෙස් රැකියාවකට පිටත් වන ඔබට අවශ්‍යය ලියවිලි සහ ඒවා ලබාගැනීමට ඔබ යොමු විය යුතු ආයතන පිළිබඳවයි. පළමුවෙන් ඔබ, ගමන් බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කරන්න.මෙය ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් පහසුවෙන් Down load කරගත හැකිය. එය සම්පුර්ණ කර බොරැල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව...
අද බොහෝ කාන්තාවන් සිය පවුලේ ආර්ථික අවශ්‍යතා සඳහාවිදෙස්ගත වී රැකියාවක නිරත වීම සාමාන්‍ය දෙයක්. විදෙස්ගතවන කාන්තා ඔබ පවුලට මෙන්ම මෙරට ආර්ථිකයට ද සිදුකරන්නේ විශාල සේවයක්. එමෙන්ම ඔබ ආර්ථික දුෂ්කරතා ජයගන්නා මෙන්ම අනාගත ආර්ථික ශක්තිය වර්ධනය කරන දිරිය කාන්තාවක්. Smart Lady තුලින් අප අද ඔබට පවසන්නට යන මෙම කරුණු ඔබගේ...
ඹබ අද සිටින තරගකාරී ලෝකය තුල මදක් නැවතී විනාඩියක් සිතන්න, ඔබගේ ජීවිතයේ පසුගිය කාලය ගෙවී ගිය ආකාරය. එය ඇතැම් විට ඔබ සතුටටත් දුකටත් පත් කරාවි. අප අද කථාකරන්නේ ජීවිතයට මුහුණ දීමට නව ලොවට පිය නගන, දැනටමත් සමාජය තුල ගැටෙමින් සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වෙරදරන; ඉන් ජයග්‍රහණය කළ...