Career

ඔබ කාර්යාලයක නම් බොහෝ දුරට එය ඔබ වැඩිම කාලයක් ඔබේ නිවසෙන් පිටත ගතකරන කාලය විය හැක. අනිවාර්යයෙන්ම එතැන ඔබට දෙවැනි නිවස බවට පත් වෙමින්  තිබෙනවා ඇති. Office එකට සහ එහි සහෝදර කාර්යමණ්ඩලයට පුරුදුවීම ඉතාම හොඳයි. නමුත් පරිස්සම් නොවුනොත් මොනවගේ ගැටළු මතුවෙයිද දන්නෙ නැති නිසා මෙන්න මේ කරුණු ගැන අවධානය...
කතාකරන්න වචන නැතිව බැරි බව අපි කවුරුත් දන්නවා. ඒත් වචන නැතිව හුඟක් දේ සන්නිවේදනය කරන්න අපේ ඇඟට තියෙන ශක්තිය ඔබ දන්නවා ද? අවාචික සන්නිවේදනය සිදුකරන අවස්ථාවල දි වැඩි වශයෙන් ම කෙනෙකුට උපයෝගී වෙන්නෙ තමන්ගෙ ශරීරය. ශරීරයේ එක් එක් ඉන්ද්‍රියයන් එක් එක් අවස්ථාවල දි පණිවුඩ ‍සන්නිවේදනය කරන්න වචනවලට බැරි තරම් ශක්තියක්...
  ඇය නමින් නිලුෂිකා ජයවීර. කලකට ඉහත දී ඇයට ඇගේ මව්පියන් දෙපළම අහිමි වුණා. ඉන් පස්සේ ඇගේ සහෝදර සහෝදරියන් සිව් දෙනා රැකබලාගැනීම ඇයට අභියෝගයක් වුණා. ඔවුන් සියලු දෙනාගෙ ජීවිත ගතවුනේ අනාථ නිවාසයක් තුළයි. තමන්ගෙ සහෝදර සහෝදරියන්ට යහපත් අනාගතයක් උදාකරන්න නම් තවදුරටත් අනාථ නිවාසයක් තුළ සිටීමෙන් කිසිවක් සිදු නොවන බව වටහාගත්...
දවසෙ පැය විසිහතරම වැඩකළත් ඔබේ වැඩ ගොඩ ඉවර කරගන්න බැරි වෙනවද? මැෂින් වගේ ඇඟ වෙහෙසවන හැම කෙනෙකුටම වෙලාව ගතවෙන එක ගැන තියෙන්නෙ හරිම කනස්සල්ලක්. මේක දිගින් දිගට වෙන එක ඔබේ ඇඟ විතරක් නෙමෙයි මනසත් ලෙඩ ගොඩකට පැටලෙන භයානක තත්වයක්. මේ තත්වයෙන් බේරෙන්න හොඳම දේ තමයි මෙහෙම වෙන්නෙ ඇයි කියල...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්‍රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා. සාමාජිකයන්ට ලබා ගත හැකි සාමාන්‍ය ප්‍රතිලාභ 1980.අංක 46 දරන...
මෙම වසරේ New York Fashion Week හි සියළුදෙනාගේ අවධානය එක් සුවිශේෂී නිරූපිකාවක් වෙත යොමුවුණා පමණක් නොව, ඇය සැමගේ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා. රේෂ්මා කුරේෂි (Reshma Qureshi) පළමු වතාවටයි New York Fashion Weekහි නිරූපිකාවක් ලෙස සහභාගිවූයේ. ඒ FTL Moda හි අනුග්‍රහය මතයි. ඇගේ සුවිශේෂත්වය වන්නේ ඈ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී ඉන් බේරුණු අයෙකු...
තමන්ගේම ව්‍යාපාරයක් කියන්නේ බොහෝ දෙනෙකුගේ සිහිනයක්.ඒත් මේ සිහිනය ජය ගතම යුතු සිහිනයක්.ඉතින් තමන්ගේම ව්‍යාපාරයක සිහින දකින ඔබට සුදුසු ව්‍යාපාරයක් ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ.ඒ වගේම කුස්සියෙන් පිටතට පැමිණ ආර්ථිකව සවි ශක්තිමත් වුන කාන්තාව පවුලට මහත් අභිමානයක් බව නොකියාම බැහැ.ඒ නිසා එදිනෙදා ගෙදර දොර,දරුවන්ගේ වැඩ කටයුතු...
''ඇප්ලයි කලාට තාම වීසා නම් ලැබුණේ නැහැ , කොහොම වෙයිද මන්දා.. ස්ටුඩන්ට් වීසා ගන්න නම් ඒ හැටි අමාරුවක් නැතිලු. මේ පිටරට යන්න ඉන්න බොහෝ දෙනෙකුගෙන් ඇසෙන කතාවක්. ඇත්තටම මොකද්ද මේ වීසා කියන්නේ. අපිට හිතුණා පොඩ්ඩක් හොයලා බලන්න. වීසා කියන්නේ කිසියම් රටකට ඇතුල් වීමට අවසර දෙන ලියවිල්ලක්. ඉතින් ඉගෙන ගන්න පිටරට යනවානම් ඔබ ඉල්ලන්න ඕනා ස්ටුඩන්ට්...
බොහෝ කාන්තාවන් විවාහවූ පසු රැකියාවට සමුදෙති. මෙය බොළිවුඩයටද පොදුයි. නමුත් විවාහ වූවද තම රංගන දිවිය නිමා නොකළ සාර්ථකම බොළිවුඩ් නිළියන් 5 දෙනෙක්  පිළිබඳවයි මෙම සටහන. මෙම සුපිරි තරු අදටත් සිය වෘතියෙහි නමක් රඳවාගෙන දිදුලන අතර රැකියාවට විවාහය බාධාවක් යන මිත්‍යාව බිඳදමා ඇත. කාන්තාව සෑම විටම රස්සාව හෝ පරස්ථාව යන දෙකෙන්...
බාලවියේ පටන්ම අප සැවම සිහින මැව්වද  එම සිහින සැබෑ කරගන්නට දිරිගන්නේ කලාතුරකින් අයෙක්ය. ඔබ උපන්නේ කෙතරම් පහළ සමාජ තලයක වුවත්, ඔබේ සිහිනය අද ඔබ සිටින ස්ථානයෙන් කොතරම් ඈතක රැදුනත් අප්‍රතිහත වීර්යකින් ඔබේ සිහිනය හඹා යන්නේ නම් ඔබට ජයගත හැකි බව  Najat Vallaud-Belkacem  අපට නැවතත් පසක් කරන්නීය. මොරොක්කෝවේ සිට ප්‍රංශයට සංක්‍රමණයවූ...