Career

වයස අවුරුදු 70 ක කාන්තාවක් ගැන ඔබට මොනවද හිතෙන්නේ? වයස්ගතව, ආගමික කටයුතු වල නියැලෙමින්, දරු මුණුපුරන්ට කතාන්දර කියමින්, පිරිහුණු ශරීර සෞඛ්‍ය පිළිබඳ ආඩපාලි කියමින්, එහෙම නැත්තම් සන්සුන්ව කාරුණිකව සිය දිවියේ අවසානය සනිටුහන් කරමින්... නැහැ. එහෙම නෙවේ. අප කියන්න යන මේ කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. වයස අවුරුදු හැත්තෑවේදී ලංකාවට ලෝක බැඩ්මින්ටන් කිරුළ...
ගෘහණියක් හැටියට පවුලේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ඔබ දරන වගකීම කොහොම අමතක කරන්න ද? ඉතින් හැම ගෘහනියක් ම උදේ අවදි වුණ ගමන් මුලින් ම ක්‍රියාත්මක වෙන්නෙ ඒ වෙනුවෙනුයි. ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දවසේ මුලින් ම ඔබ ඉටු කරන රාජකාරිය හුඟක් කැමැත්තෙන් ඉටු කළ යුතුයි. ඔෆිස් යන්න සූදානම් වෙන අතරේ උදේට...
උතුම්වූ මව් පදවිය ලබන්නට සිටින රැකියාවක යෙදෙන කාන්තාවකට හිමි ප්‍රසූත නිවාඩු දින ගණන් පිළිබවඳ නිවැරදි වැටහීමක් ලබාගෙන සිටීම ඉතා වැදගත්. එම කාලය ඔබටත් ඔබේ බිළින්දාටත් ඉතාමත් වැදගත්. ඔබ රාජ්‍ය සේවයේ නිරත කාන්තාවක් නම් ඔබටත් ප්‍රසූත දින 84ක් හිමි වේ. එසේම අර්ධ වැටුප් සහිත නිවාඩු දින 84ක්ද, වැටුප් රහිත නිවාඩු දින...
ශ්‍රී ලංකාවේ කාන්තාවක් පළමුවරට පිලිපීනයේ රමොන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබන්නීය. Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයෙකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළම ගෞරව සම්මානය ලෙස සැලකේ. මෙම දිරිය ලාංකීක දියණිය ගෙත්සි ෂන්මුගම් නම් වන්නී ය. ඇය මේ සම්මානයට පාත්‍ර වී තිබෙන්නේ යුද්ධයෙන් වඩාත්ම අවදානමට පත්...
Smart Lady වෙබ් අඩවියට පිවිසී සිටින ඔබ දැනටමත් ස්මාර්ට් තීරණයක් ගත් කාන්තාවක් බවට පත්වී අවසන්. ඒත් ඔබේ කඩවසම් බව, ඔබේ දිදුලන පෞරුෂත්වය කාර්යාලයේ දී කිසිවෙකුට නොදෙවැනි වෙන්නට පවත්වා ගන්නට ඔබ ඇත්තටම සමත් වී සිටිනවාද? මේ ලක්ෂණ ඔබ සතුව පවතිනවා නම් සැබවින් ම ඔබ ඔබේ ආයතන ප්‍රධානියාට නැතිව ම බැරි, ඔබේ...
දරුවෙක් පාසලකට ඇතුළත් කිරීම අද කාලෙ දෙමව්පියන්ට තියෙන බරපතළ අභියෝගයක්. ඒ අභියෝගය සාර්ථකව ජයගන්න අය වගේ ම තමන් බලාපොරොත්තු වෙන පාසලට දරුවා ඇතුළත් කරගන්න අපහසු වීම නිසා පසුතැවෙන දෙමව්පියන් විශාල පිරිසකුත් ඉන්නවා. දරුවන් ඇතුළත් කරන්න දැන් පාසල් වර්ග කිහිපයක් ම තියෙනවා. ජාත්‍යන්තර පාසල්, අර්ධ රාජ්‍ය පාසල් සහ රජයේ පාසල්...
ඔබේ අත්සන කල්ගතවීමේදී ඔබ නොසිතන පරිදි විවිධ හේතු නිසා වෙනස්‌විය හැකිය. කල්ගතවීමේදී අත්සන සියුම්ව හෝ වෙනස්‌විය හැකි බවද මතක තබාගැනීම වැදගත්. විශේෂයෙන් ඔබ ළමා අවධියේ හෝ තරුණ වයසේදී යෙදූ අත්සන ඔබගේ අකුරු හැඩය වෙනස්‌වීමත් සමඟ අවුරුදු 25 ක්‌ හෝ 30 ක්‌ ගත වීමේදී වෙනස්‌වන්නට ඉඩ ඇත. පාසලෙන් නික්‌ම යාමට...
දුටුවන් මන බඳ රුවත්, ඊටම නොදෙවැනි බුද්ධිමත්භාවයත්, ප්‍රියමනාප බැල්මත්, ආකර්ශනීය කතාවත් නිසා මෙම මුස්ලිම් රැජන ජෝර්දානයේ පමණක් නොව සමස්ත අරාබි කතරේම නොසිඳෙන දිය බිඳක් මෙන් කාගෙත් නෙත් සිත් පිනවන චරිතයක් බවට පත්වී සිටින්නීය. ඒ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා බින් අල් හුසේන් රජුගේ (Abdullah II bin Al-Hussein: King of Jordan) 46...
අයහපත් සෞඛ්‍ය පුරුදු අනෙක් හැමදේම ගැන හිතන්න කලින් ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්න. එය හොඳින් රැක බලාගන්න. බඩගිනි වුණොත් ඒ වෙලාවට කනවා වෙනුවට, බඩගිනි නිවෙන්න මොනවා  හරි කනවා වෙනුවට හරි වෙලාවට පෝෂණීය ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා. මඟහැර දමන ආහාර වේල්, නොසලකා හරින පෝෂණ අවශ්‍යතා නිසා ඔබ රෝගී වුණොත්...
ඔබ හිතන තරම් ඔබ ආකර්ෂණීය නැද්ද? අනිත් අය ඔබ සමඟ කතාබහට එතරම් ප්‍රිය කරන්නේ නැද්ද? ඔවුන් ඔබ හැකිතාක් මඟඅරින්න හදනවාද? කොටින්ම සමූහයක් අතරේ ඔබට කැපී පෙනෙන චරිතයක් වෙන්න බැරිද? එහෙම වෙන්න හේතුව ඔබට තවමත් හොයාගන්න බැරිවුණා ද? එහෙමනම්, මේ කරුණු ටික හොඳින් අවධානයට ගන්න. ඔබට දැන් වෙනස් වෙන්න කාලය...