Health

කුරුඳු කියන්නෙ ලංකාවෙ අපිට ඉතාම කිට්ටු කුළුබඩු වර්ග වලින් ප්‍රධානම තැනක් ගන්න කුළුබඩුවක්නෙ.  සාමාන්‍යයෙන් අපි ව්‍යාංජන වලට රස සහ සුවඳකාරකයක් විදිහට පාවිච්චි කරන කුරුඳු තේ විදිහට පිළියෙල කරල පානය කරන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද?  අන්න එහෙම නිවසේදීම කුරුඳු තේ හදාගන්න විදිහ සහ කුරුඳු තේ වලින් ලැබෙන ඔබ නොසිතන සෞඛ්‍ය ප්‍රතිලාභ...
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි සමබර ආහාර වේලක් සහ පෝෂ්‍යදායී ආහාර ලබාගන්න එක. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම මගින් ඔබට ඔබේ උසට සරිලන බර පවත්වා ගෙන යන්නත්, ලෙඩ රෝග වලින් තොර ජීවිතයක් ගත කරන්නත් හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු...
කාර්ය බහුල ජීවන රටාවකට හුරු වී සිටින බොහෝ දෙනකුට බර අඩු කර ගැනීම සඳහා විශේෂයෙන් ව්‍යායාම් කිරීමට හෝ ඩයට් කිරීම සඳහා සුදුසු ආහාර වේලක් සකස් කර ගැනීමට කාල වේලාවක් නැති වන්නට පුළුවන්. නමුත් ඔබ ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා නම් ව්‍යායාම කිරීමකින් තොරව...
අපි කවුරුත් කැමතිනේ අපේ දෙපා ලස්සනට තියාගන්න. නමුත් අපේ දෙපාවල ලස්සන සහ පැහැපත් පෙනුම නැතිකරන්න හේතුවෙන කරුණු අතර ප්‍රධාන තැනක් ගන්න කරුණක් ගැන කතා කරන්නයි අපේ අද සූදානම. ඒ තමයි අපේ දෙපාවල නහර ගැටගැසීම. දම්, නිල් හෝ කළු පැහැයට නහර ගැටගැසී තිබීම පිටතට පෙනෙන නිසා විශේෂයෙන්ම කාන්තා අපි මුහුණදෙන්නෙ ලේසි...
ෆයිබර්, ප්‍රෝටීන්, කැලරි සහ කාර්බ් වලින් සංතෘප්ත වන දෙළුම් අතීතයේ ඉඳලම ශ්‍රී ලාංකීය අපේ අතුරුපස සංස්කෘතියට නුපුරුදු පළතුරක් නෙමෙයි. රුධිර පීඩනය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන්න, බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලට එරෙහිව සටන් කරන්න, මතක ශක්තිය වර්ධනය කරන්න වගේම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩු කරන්න දෙළුම් වල ඇති මේ පෝෂ්‍ය පදාර්ථ වලින්...
ලොකු කුඩා වෙනසක් නැතුව අපි හැමෝටම ජීවිතේ එක් කාලෙකදි හරි මුහුණ දෙන්න වෙන ටිකක් අපහසු සිදුවීමක් තමයි දත් කැක්කුම් කියල කියන්නෙ.  ආහාර ගැනීමේ අපහසුතාවයේ ඉඳලම නින්දට බාධා කරන හිසරදයක් දක්වාම වර්ධනය වෙන දත් කැක්කුම් වල වේදනාව නිසා ඔබත් හොඳටම පීඩාවට පත් වෙන්න ඇති.  අපිට පෙනෙන්න වේදනාව දැනෙන දතේ වෙනසක් නොතිබ්බත් බොහෝවිට...
ඔබත් නිතරම මුඛයේ ඇතිවෙන උෂ්ණ බිබිළි නිසා පීඩාවට පත්වෙනවද ?  ආහාර ගැනීම අපහසු වෙනව වගේම උෂ්ණ බිබිළි නිසා බොහෝදෙනෙක් මානසික ආතතියටත් ලක්වෙන බව අපි කවුරුත් එක ලෙසම පිළිගන්න කාරණාවක්. එහෙනම් අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඌෂ්ණ බිබිළි සුවකර ගැනීමට නිවසේදීම කල හැකි ප්‍රතිකර්ම කීපයක් ගැනයි. ඒ මොනවද බලන්න කලින් අපි...
අපි හැමෝම නිරෝගි සිහින් සිරුරක් වෙනුවෙන් සිහින දකිනවනෙ. ඒ සඳහා ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම ඉතාම වැදගත්. නිරෝගී ලෙස සිරුරේ බර අඩු කරගන්න නම් ඔබ දෛනිකව පරිභෝජනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතු වෙනවා.  ව්‍යායාම සහ ආහාර පාලනය කියන ක්‍රම දෙකම හෝ ක්‍රම දෙකෙන් එකක් ඔබට මේ සඳහා තෝරගන්න...
කේන්තිය ඔබේ ජීවිතේ පාලනය කරනව වගේ ඔබට තේරෙනවද ?  ඔන්න එහෙනම් අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ කේන්තිය පාලනය කරගෙන ඔබේ සිතුවිලි හරි විදිහට පිටකර ගන්න ඔබට කියල දෙන්නයි.  මුලින්ම අපි බලමු තරහව එහෙමත් නැත්නම් කේන්තිය කියන්නෙ මොකක්ද කියල  කේන්තිය කියන්නෙ හොඳක් නරකක් විදිහට අර්ථ දක්වන්න අපහසු ඉතාම සාමාන්‍ය නීරෝගී...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා ගෙන යාම සහ ක්‍රියාශීලී බව පවත්වාගෙන යාම සඳහා දිනපතා ව්‍යායාම කරනවා. ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යන බොහෝ දෙනාට වැදගත් වෙන කාරණාවක්...