සිරුර තරබාරු නොවුනත් උදරය නෙරා ඒම බොහොමයක් කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයක්. කාර්යබහුල කමත් එක්ක ව්‍යායාම් කරන්න වෙලාවක් නැති වීම නිසා මේ තත්ත්වය මග හැරගන්න අපහසුයි...
බර අඩු කර ගැනීමට අපේක්ෂා කරන අය බොහෝ විට අධි ප්‍රෝටීන් ආහාර වේලක් අනුගමනය කිරීමට තීරණය කරයි. ප්‍රෝටීන් ආහාරයට ගැනීම පුද්ගලයෙකුට පූර්ණ බවක් දැනීමට...
ශක්තිමත් පිරිපුන් පියයුරු යුගලක් ඔබේ සුන්දරත්වය ඉහළ දමන්නට හේතු වෙනවා. විවිධ හේතු නිසා කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීමට ලක් වෙන්නට පුළුවන්. ඇදුණු එල්ලා වැටුණු පියයුරු...
ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති වීම.. මේ...
Health
ඉදිරියට නෙරා ඇති උදරය අඩු කර සිරුරේ බර අඩු කරන කුරුඳු සහ මී පැණිවලින් සාදන විශ්මිත පානය.
හර්ෂි සේනාධීර - 0
හොඳ ආහාර පාලනයක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට ඉතා පහසුවක් වන බව ඔබ දන්නවා.ඒ ක්‍රම දෙකට අමතරව...
නෙල්ලි හෙවත් අම්ලා, බොහෝ විට "ඉන්දියානු ගූස්බෙරි" ලෙස හැඳින්වේ. ආසියාවට ආවේණික ගසක් වන අතර එහි ඵල පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත. අම්ලා යුෂ යනු...
සමාජය තුළ දක්නට ලැබෙන වඩාත් සුලභ රෝග තත්වයන්ගෙන් එකක් ලෙස හිසරදය හඳුනා ගැනෙනවා. හිසේ කැක්කුම සාමාන්‍යයෙන් දරාගත හැකි මට්ටමේ වන නමුත් හදිසි තද හිසේ...
බර අඩු කර ගැනීම සඳහා විවිධ ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට , ඔබ ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර පිළිබඳව හොඳ දැනුවත්භාවයක් තියෙන්නට...
කාන්තාවකගේ සුන්දරත්වය තවත් වැඩි කරන ආභරණයක් තමයි කෙස් කලඹ කියන්නේ.හැම කාන්තාවක්ම තමන්ගේ කෙස් කළඹ ලස්සනට වගේම නීරෝගීව තියාගන්න නොයෙකුත් සත්කාර කරනවා. ඒවගේම හිසකෙස් සම්බන්ධ...
කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් සමය වේදනාකාරී මෙන් ම අපහසුතා ද ඇති කරන්නක් වෙනවා. අපි අද ඊට හේතුවන කරුණුත් , ඉන් මිදෙන්නට කළ හැකි දේත්...










