Health

කාන්තාවක් වශයෙන් බාහිර පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේ ම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ඔබේ ප්‍රජනන අවයවවල සෞඛ්‍යමත් භාවයයි. පිරිසිදුව සෞඛ්‍යමත් ව ලිංගික ප්‍රදේශය තබා ගන්නා අයුරු අද අපි සාකච්ඡා කරමු. නිසි පරිදි පිරිසිදු කරන්නේ කොහොමද?  කාන්තා ප්‍රජනන අවයවය විස්මයජනකයි. එහි නිර්මාණය වී ඇත්තේ එයින් පිටවන...
coletrarol
"අනේ මට කොලෙස්ටරෝල් නේ "ඒ නිසා ආස දෙයක් කන්න බැහැනෙ" .මේ අද අපට සුලබ ඇහෙන දෙබසක්.නමුත් මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ඒ අදහස් එම සිටිනවාද කියා ආපු සු සිතා බලන්න .ඒ වගේ ම මෙතෙක් ඔබේ ආහාර රටාව ඒ ගැනත් පසු විපරමක් කිරිම බෙහෙවින් ම ප්‍රයෝජනවත් වේවි . කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? ඇත්තටම...
අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය එතරම් සුබදායක දෙයක් නොවෙයි. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගන්නට පුලුවන්. මේ වන විට වෙළඳපොළේ මේද දහනය කරන සප්ලිමන්ට් ඕනෑ තරම් තිබෙනවා....
රෝගවලින් ආරක්ෂා වන්නට සිරුර තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙනවා. ධාරක ජීවී සෛලවලට (අපේ සිරුරේ පවතින සෛල) රෝගකාරක ආසාදනය වීම සහ ධාරක සෛල ඒවාට හුරු වීම නිසා නිතර වෙනස් වීම මත එම රෝගකාරක හඳුනාගැනීම ඉතා අපහසුයි. මේ දිනවල ලොව පවතින වසංගත තත්ත්වය හමුවේ අපි සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු...
ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක්. ගෑස්ට්‍රයිටීස් සමඟ බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය, හිසරදය ආදී බොහෝ අපහසුතා ඇති විය හැකියි. ගෑස්ට්‍රයිටීස්වලින් සහනයක් ලැබීමට හැකි ආහාර රාශියක් තිබෙනවා. අපි ඒවා...
උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි අද ඒ ගැන කතා කරමු.  උදේට නොකෑවොත් මහත් වෙනවාද?  උදෑසන ආහාරය නොගත් විට මහත් වන බවට මතයක් තිබෙනවා. එහෙත් ආහාරයක් නොගන්නා විට මහත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්....
වැඩිවිය පත් වූ එනම් ප්‍රජනන හැකියාවෙන් යුතු කාන්තාවන් බොහොමයක් ඔසප් සමයේදී දැඩි නොසන්සුන්බවකින් සහ නිතර තරහා යන සුළු ගතියකින් සිටින බව ඔබ නිරීක්ෂණය කර ඇති. එසේ වන්නේ ඒ දිනවල ඇති ශාරීරික අපහසුතා පමණක් නිසා නොවෙයි. නිසි අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වීමෙන් මෙම තත්ත්වය ඉතා සාර්ථක ව මැඩ පවත්වන්නට පුළුවන්. ඔසප් දිනවලදී...
කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ්  කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු. ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ මොනවද ? ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්.මෙය පිළිකා තත්ත්වයක් නෙවෙයි .මේවා සමහර විට හානිකර නැහැ.නමුත් ඇතැම් විට  ඉතාමත් සංකීර්ණ වන අවස්ථා තිබෙනවා.ඒ වගේම...
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු. වතුර කොච්චර වැදගත් ද?  මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක...
යෝනි ප්‍රදේශය ආශ්‍රිත අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනා අතර නිරන්තර කතාබහට ලක් වන කරුණක්. මේවා ඉවත් කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන් ම පෞද්ගලික කැමැත්ත මත තීරණය වන්නක්. සමහර කාන්තාවෝ ඒ රෝම ඉවත් කරන අතර සමහරු ස්වභාවික අයුරින් ම තබා ගන්නවා. ලිංගේන්ද්‍රිය ආශ්‍රිත රෝම පිළිබඳත් ඒවා ඉවත් කිරීම කෙතරම්...