ඔබ උදෑසන ම අවදිවන පුද්ගලයෙක් වුවත් නැතත්, උදෑසන ව්‍යායාම් කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා ම හොඳ දෙයක්. ඔබට කෙට්ටු වීමට හෝ ශරීරයේ බර වැඩි...
අපේ සංස්කෘතියත් සමග ආහාරවේලේ වැඩි වශයෙන් අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට්. නමුත් එය ස්ථුලතාවය, දියවැඩියාව ආදී රෝග බොහොමයකට ඉක්මනින් මග පාදනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්‍රේට් ඉතා...
ශරීරයේ අනවශ්‍ය බර සහ අධික තරබාරුව බොහෝ ලෙඩ රෝගවලට මූලික වෙනවා.මේ නිසා ඔබ නිරන්තරයෙන් ම ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම ගැන විශේෂ අවධානයක්...
Green tea එහෙමත් නැත්නම් හරිත තේ යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සෞඛ්‍යමය පානයයි .එය cammelia sinensis නැමැති ශාකයෙන් ලබා ගන්නා අතර ග්‍රීන් ටී වල විද්‍යානුකූලව...
Health
16/8 ඩයට් ප්ලෑන් එක කරලා ඉක්මනින් කෙට්ටු වෙන්න කැමති ඔබට සුදුසු ආහාර වර්ග.
දිනිති චතුභාෂිණි - 0
Intermittent Fasting කියන්නේ සෑම දිනයක ම යම්කිසි කාල සීමාවක් ආහාර ගැනීමෙන් තොර ව සිටීමයි. ඔබට පහසුවක් වන්නට අපි අද Intermittent Fasting meal plan...
ඔබව නොදන්න කෙනෙක්ට ඔබව හඳුන්වලා දෙන්නෙ කොහොමද ?
මම MBBS උපාධියක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්.specialities මුකුත් නෑ.මගේ ඉස්සෙල්ලාම ආසාව වුණේ මිනිස්සුන්ගේ බර අඩු කරන එක.මන් අවුරුදු...
පිරිපුන් හැඩැති උකුලක් සහ පසුපසක් කියන්නෙ බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. නිවැරදි ඉරියව්වලින් ව්‍යායාම් කිරීමෙන් මේ සිහිනය සැබෑ කරගන්නට ඔබට පුලුවන්. ඔබේ සිරුරේ මාංශ පේශිවලින් 60%ක්...
නිරෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නට බොහෝ දෙනා සිහින දකිනවා. ආහාර පාලනය මගින් ඒ සිහිනය හරි ම සරල ව සැබෑ කරගන්නට පුලුවන්. ආහාර පාලන ක්‍රමවේද...
ඔබේ thighs සිහින් කර ගෙන ඉතාමත් ආකර්ශනයෙන් යුතු දෙපා යුගළක් ලබා ගැනීමට කාන්තා අපි කොයි කවුරුත් කැමතියි.ඉතිං ඒ නිසාම අද අපි මෙම ලිපියෙන් ඔබට...
කෙතරම් ව්‍යායාම කරත් ඔබගේ උදරය එසේත් නැතිනම් Muffin Top අඩු නැද්ද?සම එල්ලා වැටෙනවාද? Muffin Top එක ඔබේ සිරුරේ හැඩයට වගේම ඔබේ පෞරුෂයටත් තරමක හානියක්...










