වර්තමානයේ බොහෝ දෙනා උදෑසන කාලයේදී පිටිකිරි හෝ කිරි තේ පානයට පුරුදුවී සිටිනවා . නමුත් මේවායෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද යනුවෙන් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. තබා ගැනීමේ ද්‍රව්‍ය...
කොලජන් ගැන බොහෝ දෙනා කතා බහ කලත් ඒ ගැන හරි හැටි දැනුමක් බොහෝදෙනාට නැහැ.වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල මෙන්ම ආහාර අතිරේක වලත්...
කාන්තාවන් ලෙස අප සියලු දෙනා අපේ පවුලේ සාමාජිකයින් සියලු දෙනාට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් නිරන්තරයෙන් ලබා දීමට වෙහෙසෙනවා. ඒ නිසාම අපි හිතුවා...
අපි ආහාරයට ගන්නා පළතුරු සහ එළවළුවල පළිබෝධනාශක තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් භෝග වගා කිරීමේදී භාවිතා කරන ඒවා වන අතර සමහර අවස්ථාවල අපද්‍රව්‍ය ලෙසද...
නිරෝගී මෙන්ම සුන්දර ශරීරයක් හිමි කර ගැනීමට අපි කොයි කවුරුත් කැමති දෙයක්.මේ ගැන උනන්දු වන බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමයි අත්වල තැන්පත් වූ තෙල්...
පසන් වාහනය ඉදිරියට ධාවනය කරන්න පටන් ගත්තේ ආන්‍යා දෙස නොබලමින්.අද පසන්ගේ උපන්දිනය වූ අතර ඔහුගේ නිවසේදී පැවැත්වූ උපන්දින සාදය පුරාම ආන්‍යා සිටියේ සිය මුහුණ...
මුහුණේ පෙනුම ගැන හිතන්න ගොඩක් දෙනා හුරු වෙලා සිටියත් තමන්ගේ දෙපයේ පෙනුම ගැන මෙන්ම දෙපයේ සිදුවන වෙනස්කම් ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ අතරින්...
ඔබට ගැලපෙන්නෙ සාමාන්‍ය දරු උපතක්ද? නැතිනම් සීසේරියන් සැත්කමක් හරහා සිදුවන දරු උපතක්ද යන්න තීරණය කිරීමේ අයිතිය දෙමාපියන් සතුව පවතින්නක්. මේ ලිපියේ අරමුණ වෙද්‍ය පර්‍යේශනාත්මකව...
සමාජයේ බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති නමුත් තරමක් ව්‍යාප්ත වී ඇති රෝගී තත්ත්වයක් ලෙස ලිංගාශ්‍රිත රෝග - STD හඳුන්වන්න පුළුවන්. පවුලේ මව, බිරිද යන...
දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය (onychomycosis) යනු නියපොත්ත යට dermatophytes නම් දිලීරය වර්ධනය වීම නිසා හට ගන්නා ආසාදනයක් . එම දිලීරය නියපොත්ත රළු,...










