පෞද්ගලික සනීපාරක්ෂාව කියන්නේ, අපි අපේ සෞඛ්‍යය සහ සුන්දර රුව රැකගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය විවිධ පුරුදු සහ ක්රමයන්. කෙනෙක්ට මේක සරලව ඩියොඩ්රන්ට් එකක් ගාන එකක්, නාන එක, පෙඩිකියෝ එකක් කරනව වගේ කියල හිතෙන්න පුලුවන්.
හැබැයි පුද්ගලික සනීපාරක්ෂාව කියන්නෙ නම් එහෙම ලේසියෙන් සරලව අරගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපේ නිරෝගීකමට බලපාන මේ...
ප්‍රධාන ආහාර වේල් අතරතුර අපිට දැනෙන පොඩි බඩගින්නට බොහෝ විට අපි කන්න පුරුදු වෙලා තියන්නෙ සීනි එහෙමත් නැත්නම් පිෂ්ඨය තියෙන කෙටි ආහාර වර්ගනේ.
මේ ආහාර අපි කාගෙ වුනත් ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න එතරම් සුදුසු නොවෙන බව smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ දැනුවත් කියල අපි විශ්වාස කරනවා. අන්න...
අපේ ශරීරයේ අපට නොපෙනෙන අභ්‍යන්තරයේ ඇතිවෙන සෞඛ්‍ය ගැටළු බොහොමයක් අපිට කල්තියා ඇතිවෙන රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් මඟින් පෙන්වා දීම බොහෝවිට සිදුවෙනවා.
මේ රෝග ලක්ෂණ පිළිබඳ අවදානයෙන් සහ අවබෝධයෙන් පසුවීම තුළින් ඊට අදාළ රෝග මුල් අවස්ථාවේදීම, කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමෙන් රෝගය උත්සන්න වී ඇතිවෙන ගැටළු වළක්වා...
පෙනීම වැඩි දියුණු කරන ඇස් කණ්ණාඩි වෙනුවට සහ විලාසිතාවක් විදිහටත් අද කාන්තා පිරිමි දෙපාර්ශවයම අක්ෂි කාච එහෙමත් නැත්නම් contact lenses භාවිතා කරනව කියල ඔබ දන්නවනේ.
මේ හේතු දෙකෙන් කුමන හෝ හේතුවක් නිසා ඔබත් දැනටමත් අක්ෂි කාච පළඳිනව නම් එහෙමත් නැත්නම් අක්ෂි කාච පළඳින්න හිතාගෙන ඉන්නව නම් ඔන්න අක්ෂි කාච ගැන...
කලාවක්, විලාසිතාවක්, විනෝදාංශයක් එහෙමත් නැත්නම් අනන්‍යතාවයක් විදිහට අද වෙද්දී ලෝකය පුරා වගේම ලංකාවෙත් ටැටූ කලාව අතිශයින්ම ජනප්‍රිය වෙලා තියනව කියල ඔබ දන්නවා.
මේ වෙද්දිත් ඔබ ඔබේ සිත්ගත් ටැටූ එකක හිමිකාරයෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් ටැටූ එකක් වෙනුවෙන් සිහින දකින කෙනෙක් වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් ටැටූ එකක් කියන්නෙ ඔබේ සම...
සිතුවිලි කියන්නෙ කොයිතරම් ප්‍රභල දෙයක්ද කියල ඔබට කවදහරි හිතිල තියෙනවද?
ටිකක් නිදහසේ කල්පනා කරල බැලුවොත් ඔබට තේරුන් ගන්න පුළුවන්, අපිට වළක්වා ගත නොහැකි සමහර සිදුවීම් කීපයක් ඇරෙන්න, අපේ ජීවිතයේ අපි කරල තියෙන බොහොමයක් දේවල්, අපේ ජයග්‍රහණ, අපේ පරාජයන් අපේ සිතුවිලි ඔස්සේ ක්‍රියාත්මක වුණ දේවල් වල ප්‍රතිඵල කියල.
සුවපත්, නිදහස් වගේම ශක්තිමත්...
අපේ ඇස් කියන්නෙ බාහිර ලෝකය අපිට විවර කරල දෙන්න උපකාරී වෙන ඉතාම වැදගත් ඉන්ද්‍රයන් අතරින් එකක් කියල ඔබ දන්නවා.
ඒත්, කොයිතරම් වැදගත් ඉන්ද්‍රයක් වුනත්, අපි ඇසේ නීරෝගී බව සහ ඇස ආරක්ෂා කර ගැනීම කියන කාරණා ගැන දක්වන අවදානය ඉතාම අඩුයි.
නමුත්, ශරීරයේ සෑම කොටසකටම වගේම ඇසේත් විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්...
සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීම වගේම උසට අනුව සිරුරේ බර පවත්වා ගැනීම කියන කාරණා දෙකම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අතිශයින්ම වැදගත් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දන්නවා ඇති.
හැබැයි, සිරුරේ බර පවත්වා ගැනීම කියන මාතෘකාවෙදී අපේ අවදානය වැඩිපුර යොමුවෙන්නෙ අනවශ්‍ය බර අඩු කර ගන්නෙ කොහොමද කියන කාරණාවටයි.
හැබැයි, අපි...
අපි කාටවුනත් නරක පුරුදු එකක් හරි කීපයක් හරි තියෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපයනෙ. මේ සමහරක් නරක පුරුදු අපිට වැඩි හානියක් නොකරනව වුනාට ඔය නරක පුරුදු අතරින් බහුතරයක් දරුණු වෙලා අපේ ශාරීරික සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් නරක විදිහෙ බලපෑම් එල්ල කරන්න පුළුවන්.
අන්න ඒ නිසා එවැනි තත්වයකට පත්වෙන්න කලින්ම අපේ...
Coffee lovers ල ඉන්නවද?
දවසේ වෙහෙසක්, පීඩාවක් දැනෙන කොයි වේලාවක වුනත් කෝපි කෝප්පයක් බොන්න ඔබ පුරුදුවෙලා ඉන්නව ඇති.
හැබැයි, ඒ කෝපි කෝප්පය ඔබේ විඩාබර හිතට ගතට සැහැල්ලුවක්, ප්රබෝධයක් එකතු කරනව වගේම ඔබේ බර අඩු කරන්නත් උපකාරී වෙනව කියල ඔබ දැනගෙන හිටියද?
එහෙනම්, ඔන්න අද smart lady අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම්...