Health

අද සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වෙන සුලභ මාතෘකාවක් ගැන වටිනා කරුණු කීපයක් ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම.   අපි අද කතා කරන්නෙ දරුවෙක් අපේක්ෂාවෙන් උපත් පාලන ක්‍රම භාවිතයෙන් තොරව නිතිපතා සංසර්ගයේ යෙදෙන යුවළකට දරුවෙක් පිළිසිඳ නොගැනීම එහෙම නැත්නම් මඳසරුභාවයට බලපාන සැඟවුනු හේතු ගැනයි.  පර්‍යේෂකයන් පවසන ආකාරයට දරුවන් අපේක්ෂාවෙන් සිටින යුවළ 7 දෙනෙක්ගෙන්...
ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වෙලා තියෙන ආර්ථික අස්ථාවරබවත් එක්කම අපිට විවිධ ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙලා තියනව කියල ඔබ දන්නව. ආහාර සුරක්ෂිතතාවය, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයට ඇතිවෙලා තියෙන බාධාවන්, හොරකම්, මිනිමැරුම්, මත්ද්‍රව්‍ය වගේ විවිධ සමාජ ගැටළු මේ අතර ප්‍රධානයි.  වැඩිහිටි අපි මේ ප්‍රශ්න කොයි විදිහට දරාගත්තත් අපි කවුරුත් වැඩිපුරම පීඩාවට පත්කරන්නෙ...
තරහව කියන්නෙ හරිම සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න හැඟීමක් කියල ඔබ දන්නවද?  ඒ නිසා ඔබට තරහ හිතෙනව නම් ඒ ගැන කිසිසේත්ම කලබල විය යුතු නෑ.  හැබැයි, ඔබේ තරහව එහෙමත් නැත්නම් කේන්තිය පාලනය කර ගැනීමට ඔබට නොහැකිනම් ගැටළුව ඇත්තෙ අන්න එතනයි.  තරහව කළමණාකරණය පිළිබඳ විශේෂඥ සායනික මනෝවිද්‍යාඥ ඉසබෙල් ක්ලාක් මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නෙ “ඔබට...
මාසික ඔසප් දින කියන්නේ කාන්තාවක් වශයෙන් අපි වැඩි දෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙන පීඩාකාරී අත්දැකීමක්. ශාරීරික අපහසුව වගේම හෝමෝන වල වෙනස්වීම් නිසා ඇතිවෙන මානසික අස්ථාවරබවත් මීට හේතුවක්.  ඒ අතරින් අපි වැඩිදෙනෙක්ට ශාරීරික සහ මානසික වශයෙන් දැඩි පීඩාවක් ඇතිකරන කාරණාවක් ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ. ඒ තමයි සනීපාරක්ෂක තුවා...
ආහාර ගැනීම කියන්නේ අප කාගේත් ජීවන රටාවේ ප්‍රධානතම කොටසක් .නමුත් මේ ආහාර ගැනීම නිසි ආකාරව නොකළොත් ඔබේ සෞඛ්‍යයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන්නට පුළුවන්. බොහෝ දෙනා කුසගින්නට අමතරව පුරුද්ද , ආතතිය සහ ආශාව වැනි හේතු නිසා නිතර ආහාර ගැනීමට පෙළඹෙනවා. සෞඛ්‍ය සම්පන්න නොවන මේ පුරුද්දෙන් ගැලවෙන්න පුළුවන් පුංචි ටිප්ස් කීපයක්...
දහඩිය දුඟද කියන්නෙ පොදු ස්ථානවලදී, පොදු ප්‍රවාහන සේවාවලදී වගේ පිරිසක් ගැවසෙන තැන්වලදී අපිට අත්දකින්න සිද්ධ වෙන බොහොම සුලභ නමුත් අමිහිරි අත්දැකීමක්.  ප්‍රබෝධමත්ව ආරම්භ කරන අපේ දවස පටන් ගද්දිම අප්‍රසන්න කරන්න තවත් කෙනෙක් ලඟින් හමන දහඩිය දුගඳට පුළුවන්.  ඒ වගේම සමහරවිට ඔබ නොදැනම ඔබෙනුත් අමිහිරි දහඩිය දුඟදක් එන්න පුළුවන්.  ඔබ ටිකක් සැළකිලිමත් වුනොත්...
ඔබත් ආතතියෙන් , කනස්සල්ලෙන් හෝ කම්මැලිකමෙන් ඉන්න වෙලාවට නියපොතු කන කෙනෙක්ද? බොහෝ දෙනෙකුගේ පුරුද්දක් බවට පත්වෙලා තියෙන මේ නියපොතු කන එක පසුකාලීනව බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන එනවා. සෞඛ්‍යවේදීන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට බොහෝ දෙනකු මේ ආකාරයට නියපොතු කෑම පුරුද්දක් බවට පත්කරගෙන තිබෙන්නේ ආතතිය, කාංසාව , කම්මැලිකම , චිත්තවේගීය...
නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයෙක් ඔබටත් ඉන්නව නම්, ඊට එහා පැත්තෙන් වැතිරිලා සුව නින්දක් බලාපොරොත්තු වෙන ඔබට නම් ඒ ගෙරවිලි සද්දෙ කොච්චර ලොකු බාධාවක්ද කියල අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.   හැබැයි, නින්දෙන් ගෙරවීම පිටිපස්සෙ තියෙන සෞඛ්‍ය ගැටළු ගැන හරිහැටි අවබෝධයක් ලබා ගත්තොත් නම්, නින්දෙන් ගෙරවීම ඔබේ නින්දට බාධාවක් පමණයි කියල ඔබ...
තාක්ෂණයත් එක්ක නිතරම ගණුදෙණු කරන්න පුරුදු වුන පරම්පරාවක් විදිහට ජංගම දුරකථනය සහ පරිඝනකය වගේ ඩිජිටල් තිර සහිත උපාංග අපි නොදැනුවත්වම අපිට බොහොම සමීප වෙලා තියනවනේ.  ඡායාරූප ගන්න භාවිතා කරපු කැමරාව, දවස් ගැන දැනගන්න භාවිතා කරපු දින දර්ශනය, රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ උපකරණ භාවිතය සීමා කරන්න විතරක් නෙමෙයි මුදල් ගණුදෙනු කරන්න...
හිසකෙස් ගැලවී යාම කියන්නෙ වයස් භේදයක් හෝ කාන්තා පිරිමි භේදයකින් තොරව අපි බොහෝ දෙනෙක් අද වෙද්දි මුහුණදෙන ප්‍රධානම ගැටළුවක්නෙ. දූෂිත පරිසරය, කාර්‍යබහුල ජීවන රටාව වගේම මානසික ආතතිය වගේ කරුණු මේ සඳහා හේතුවෙන්න පුළුවන්. නමුත්, අපේ එදිනෙදා ජීවන රටාවේ සමහර පුරුදු නිසාත් ඔබේ හිසකෙස් ගැලවී යාම වේගවත් වෙන්න පුළුවන් කියල ඔබ කවදහරි...