ගොඩක් Gym යන අය Work out කරන අය ලේසියෙන් පහසුවෙන් ප්‍රෝටීන් ලබාගන්න විදියක් තමයි බිත්තර කියන්නෙ. විශාල බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6.3 ක් (දිනපතා දෛනික අවශ්‍යතාවෙන් 13%) අඩංගු වෙනවා. හැබැයි බිත්තර...
බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ. කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය...
ව්‍යායාම කියලා කියන්නේ ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. එය ශරීරයේ නීරෝගීව තබා ගැනීමට වගේම තවත් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඔබට ලබා දෙනවා. ඇවිදීම කියලා කියන්නේ එදිනෙදා...
අපි කෑම කන විදිය, ඒක උණුසුම්ද, ශීතද කියන එක අපේ ශරීරයට ලොකුවටම බලපෑම් කරන නිසා ඕනම කෑමක් කටට දාගන්න කලින් ඒ කෑමෙන් අපිට වෙන්නෙ...
Fermented Garlic වල තියෙන Health Benefits මොනවද කියල දන්නවද? අපේ රටේ නම් මිනිස්සු ලොකුවටම ඔය මී පැණි වල ගිල්ලපු එහෙම නැත්තම් මේ Fermented Garlic...
ඔබ දන්නවාද තිත්ත ඖෂධ රැසක් අතරට ලෝකේ තියෙන මිහිරිම ඖෂධය මොකක්ද කියලා. ඒ තමයි මී පැණි. මී මැස්සෝ රංචු එකතු වෙලා තමන්ගේ ආහාර වෙනුවෙන්...
කැරට් කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු එළවළුවක්. ව්‍යංජනයක් ආකාරයට වගේම සලාද , යුෂ සහ තවත් විවිධ ආකාර වලින් අපේ පරිභෝජනය...
“මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ” කියල ඉස්සර පුංචි කාලෙ කිව්වා මතකද. හැබැයි අද මේ කතාකරන්නෙ යන්නෙ පැණි දොඩම් ගැන නම් නෙවෙයි, දොඩම් එහෙම නැත්තම් Orange ගැන....
අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබට විශ්මිත සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන අපූරු පානයක් පිළිබඳවයි. මෙය ඔබට උදෑසන ආහාර වේලක් වෙනුවට , කෝපි හෝ...
ආමන්ඩ් කියන්නේ ඉතාම රසවත් පමණක් නොව පුළුල් පරාසයක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ඇට වර්ගයක්. එය අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, සෞඛ්‍ය...










