ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ...
එදිනෙදා ජීවිතයේ ආහාර සකස් කිරීමේදී ස්වාභාවික රසකාරක ලෙසින් කුළු බඩු වර්ග රාශියක් එකතු කිරීමේ වාසනාව අප සතුයි.නවීන ලෝකයේ දී එය තරමක් කරදරයක් ලෙස සැලකුවත්...
සෞඛ්‍යමත් දිවියකට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ දිගු - සුව නින්දක් ද අත්‍යාවශ්‍යයි. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම...
යෝනි ශ්‍රාවය (Vaginal discharge )සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.රෝගී තත්වයක් නොමැති නම් සෑම කාන්තාවකටම මෙය සිදුවෙනවා.නමුත් විවිධ අවස්ථාවන් වලදී මෙය විවිධ පැහැයෙන් සහ ස්වරූපයෙන් යුතු වෙනවා.නමුත්...
දත් මදින එක අමාරු දෙයක් නෙමෙයි. පුංචි බබාලගෙ දත් මද්දන එක නම් සමහර වෙලාවට අමාරුයි. ඒත් වැඩිහිටි ඔබට මේ ගැන අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක්...
වයසට යාම සමග සමඟ අපේ සිරුරේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙනවා.සිරුරේ හටගන්නා වේදනාවන් ,සම අවපැහැයට ලක්වීම්,පිම්පල්ස් ,මේදය තැන්පත් වීම ,සම එල්ලා වැටීමට ලක් වීම...
ආර්ථවහරණය Menopause කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ එක්තරා වැදගත් සන්ධිස්ථානයක්.වැඩිවිය පත්වීමේ දී සිට මෙතෙක් සුපුරුදු පරිදි ඔබේ ගර්භාෂය විසින් ඩිම්බයක් පිටකරනු ලැබුවා .තව දුරටත් ඒත් සිදු...
වර්තමානයේ කාන්තාව නිවසේ වැඩකටයුතුත් රැකියා වැඩකටයුතුත් බොහොම සමබරව කරගෙන යෑම දක්නට ලැබෙනවා. මේ කාර්‍යබහුල කමත් සමග ඇයට ඇය මගහැරෙන්නේ නොදැනුවත්මයි. බෝ නොවන රෝග වැළඳීමේ...
ලිංගික ආශාව අඩු වීම ජීවිතයේ එක් එක් අවස්ථාවන්වල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දකින්නට හැකි තත්ත්වයක්. මේ ලිපියෙන් අපි කාන්තාවන් සුවිශේෂ කරගනිමින් ඔබට තොරතුරු ගෙන...
බොහෝ කාන්තාවන් යෝනි ප්‍රදේශය ආශ්‍රිත ආසාදන නිසා ඉතාමත් අපහසුවෙන් සිටිනවා. වෛද්‍යවරයකු හමු වීමට තිබෙන ලැජ්ජාව ,රෝග ය පිළිබඳව නොදන්නා කම ආදිය ද එයට හේතු...










