ආතරයිටිස් කියන්නේ අපව ටිකක් බියට පත් කරන රෝගයක්. ඇත්තටම ආතරයිටිස් වලට බිය වෙන්න ඕනෑද. ආතරයිටිස් පාලනය කරගන්නේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක...
මෑත කාලීන ව කොලැජන් පෝෂණ අතිරේකයක් ලෙසත් රූපලාවණ්‍ය අමුද්‍රව්‍යක් ලෙසත් ඉතා ජනප්‍රිය වූ බව ඔබට මතක ඇති. සමෙහි නිරෝගී බව ගැන බොහොම සැලකිලිමත් වන...
Health
මුත්‍රා වල පැහැයෙන් හෙළි වෙන ඔබේ සිරුරේ ඇති රෝගාබාධ ගැන කලින්ම දැනුවත් වෙමුද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
බොහෝ රෝග තත්ත්ව වලදී අනිවාර්යයෙන්ම මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක්.ඉතින් ඒ වගේ ම මුත්‍රා වල වර්ණය ද ශරීරය ගැන අනාවැකි රැසක් කීමට සමත්...
ලොව දැනට ඇති ආහාර අතුරෙන් පෝෂ්‍යදායී ම ආහාර ලැයිස්තුවේ ඉහළින් රැඳෙන ආහාරයක් ලෙස චියා ඇට හඳුනාගන්නට අපට හැකියි. මොළයට සහ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින්...
පැරණි චීන කියමනක් තිබෙනවා.සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබට සොයා ගත හැකි වඩාත්ම සෞඛ්‍යමත් පානය ග්‍රීන් ටී බව.ඉතින් එය සනාථ කරමින් ලොව පුරා වේගයෙන් ග්‍රීන් ටී ප්‍රචලිත...
ලොව ඇති පෝෂ්‍යදායී ම පූර්ණ ධාන්‍ය අතරේ ඕට්ස් ඉහළ ම ස්ථානයක තිබෙනවා. තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම ඊට හේතුවයි. ඕට්ස්...
Gym නොයා Execrises කරන එක දැන් බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. මේක නරක පුරුද්දක් නෙවෙයි. හැබැයි මේ ව්‍යායාම වල නිරත වෙනකොට අපි වැරදි ඉරියව් අත්හදා බැලුවොත්...
නහර ගැට ගැසීම නොහොත් Varicose Veins වර්තමානයේ බොහොමයක් දෙනා පීඩා විඳින තත්වයක්. මෙම නහර ගැට ගැසීම බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරයි. මූලික අවස්ථාවේදී ම...
ඔෆිස් එකේ ඉන්නකොට දවසම වායු සමීකරණයේ ගෙවන්න අපට සිද්ධ වෙනවා. මේකට සමහරු කැමති වුණත් සමහරු අකමැතියි.
නමුත් මෙන්න මේ කාරණා දැනගෙන සෞඛ්‍ය රැක ගන්න එක...
මුව නැවුම් කරනවා.
ඔබ කෙනෙක් සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර හොඳ විසඳුමක්...










