මේ දවස්වල රට පුරාම තියෙන්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. දරා ගත නොහැකි තරම් ඉහළ උෂ්නත්වය එක්ක ෆයිට් කරන්න අපිට සිද්ධ වෙලා.කොහොමද මේ වැඩේ අපි කරන්නේ?
මේ...
පෑවිල්ල සමග ශරීරය දුර්වල වනවා .ඉතාමත් ඉක්මනින් දහදිය පිට වීම, මුත්‍රා රෝග ඇතිවීම ආදිය සුලභව හමු වෙනවා.ශරීරය සාමාන්‍යයෙන් ලබා ගන්නා ජලය දහදිය ලෙස ඉක්මනින්...
කේන්තියකින් ඉන්නේ කියලා නොපෙන්වන නොපිළිගන්නා අයට විනාශකාරී හැඟීම් තියෙන්න පුලුවන්. ඉතින් දැන් අනික් කෙනාට මෙහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් හිතාගන්නත් බෑ. කරන කිසිම...
දහදිය පිට වීම මිනිසාට සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. එහෙත් අධිකව දහදිය පිටවන අය අපිට හමු වෙනවා. මෙලෙස අධිකව දහදිය දැමීම රෝගයක් ද කියා අපි සොයා...
දරුවන් පමණක් නොව වැඩිහිටියෙක් වුවද කනට සතෙක් ඇතුළු වූ විට නොසන්සුන් වනු දැකිය හැකියි. කනට සතෙක් ඇතුළු වූ පසු නිසි ප්‍රතිකර්මයක් නොකළහොත්, වේදනාව, ආසාදනය...
නට්ස් වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් .
...
හොඳ නින්දක් ලබා ගන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුලුවන් .
නින්දට පෙර උණුසුම් ජලය ස්නානය කිරීම හෝ ඇඟ සේදීම. එකවර ශරීරයේ උෂ්ණත්වය නැගීම...
ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් . එමනිසා, උළුක්කුවක් හෝ ඇදීමක් සිදුවුවහොත්,...
විටමින් කියන්නෙ බොහෝ දෙනෙක් නැතුවම බැරි බව සිතන දෙයක්.මේ නිසා බොහෝ දෙනෙක් පිටතින් විටමින් ලබාගන්න ට පෙලඹෙනවා.ඉතින් ඒ නිසා මේ තොරතුරු විටමින් ගැනයි.
විටමින් ප්‍රභේද...
ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු කීපයක්ම බලපානවා. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම, ක්ශණික ආහාර වලට හුරු වීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක්...










