උකුණන් වර්ග කිහිපයක් සිටිනවා.
1. Pediculosis Capitis
මොවුන් ඔලුවේ ජීවත්වන, සාමාන්‍යයෙන් අප උකුණන් ලෙස හදුන්වන සත්ත්ව විශේෂය යි .
2. Pediculosis...
අළුහම් ඇතිවන්නේ ඇයි?
අපි හැමෝගෙම සමේ තිබෙන දිලිර වර්ගයක් ඇතැම් ඇයගේ සම මත වැඩිපුර වැවෙනවා. අළුහම් ඇති වීමට මුලිකම හේතුව මෙයයි.
ඒ වගේම ලේ අපිරිසිඳු වීමත්...
කුඩා දරුවන් නියපොතු ආදිය හපන විට දෙමාපියන් බොහෝ දෙනෙක් ඔවුන්ව බය කරන්නේ බඩ රිදී කපන්නට වේයැයි කියමින් හෝ ඇපෙන්ඩිසයිටිස් හදාගත්තොත් ඔන්න අපි නෑ කියමින්....
පිහිනීම කියන්නෙ ශාරීරිකව මෙන්ම මානසිකවද සුවය ගෙනෙන අපූර්ව ක්‍රීඩාවක්.
ඇත්තටම එක්තරා විදියක ඔසුවක් කියන්නත් පුලුවන්.ශරීරයේ සෑම මාංශ පේශියකටම මනා වූ ව්‍යායාමයක් ඉන් ලැබෙනවා. ඉතින් ඒ...
වැස්ස කියන්නෙ අපට ඉතාමත්ම සුපුරුදු අත්දැකීමක්.වසරේ වැඩි කාලයක් වැස්ස ලබන්න තරම් අප වාසනාවන්තයි.නමුත් වැස්ස සමග පැමිණෙන මදුරු උවදුර අපේ වාසනාව අවාසනාවක් කිරීමට සමත් වෙනවා....
දරුවෙකු පිලිසිඳ ගත් පසුව ඒ දරුගැබ මහත් සෙනෙහසින් රැක බලා ගන්නා ඔබ කියවිය ලිපියක් මේ.
"ටොක්සොසොප්ලාස්මෝසිස්."
සුරතල් පූස් පැටවුන්ට කවුද අකමැති.ඒත් ඔබ ගැබිනි කාන්තාවක් නම් පූසන් ගෙන් වැලඳෙන මේරෝගය ගැන අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුමයි.
මේ රෝගය බෝවන්නේ ටොක්සොසොප්ලාස්මාගොන්ඩි පරපෝෂිතයා විසින්. මෙම පරපෝෂිත රෝග කාරකය බළල් මලපහවලින් අපවිත්‍ර වූ...
සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහිකිරීම ගැන සමාජයේ විවිධ මති මතාන්තර තිබෙනවා.කෙසේ නමුත් ඔබට දරුවා බිහිකරන්නට වන්නේ සිසේරියන් සැත්කමකින් නම් ඒ පිලිබඳ ඔබේ දැනුවත්බව ඉතාමත්ම වැදගත්.එය...
මේ කාලයේ ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක් තමයි බෙල් පෙපර්.
සලාද වර්ග හැඩ වැඩ කිරීමට සහ රසවත් කිරීමටබෙල් පෙපර් නැතිවම බැරි තත්වයක් තමා උදා වෙලා තියෙන්නෙ.
අලංකාර වර්ණ...
නව තාක්ෂණය කියන්නේ මිනිසාට තවදුරටත් නැතිවම බැරි දෙයක්. ඒ අතරින් ක්ශුද්‍ර තරංග ඇසුරෙන් ක්‍රියාත්මක වන පසුගිය කාලයේ මයික්‍රොවේව් උදුන ගැන කතිකාවන් බොහොමයක් ඇසුනා. ඒ...
ඇස් වටා කළු වීම අපිට වියපත් පෙනුමක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වන කාරණයක්. ඇස් වටා කළු වෙන්න විවිධ ප්‍රතිකාර කරන්න අපි පෙළඹුණත් ඇස්...










