ලස්සන දත් දෙපලක් රුවට ආලෝකයක්. දත් දෙපල රැකදෙන දන්තාලේප (toothpaste) යනු දත් දෙපෙලේ පමණක් නොව සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි.
දත් පවිත්‍ර කිරීමට, දත් වල පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිතා කෙරේ. මුඛයෙන් වහනය වන දුර්ගන්ධ ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව ඇත. එසේම ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ්...
දිනපතා හොඳ නින්දක් නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් වැඩිපුර නිදාගන්න එකත් ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවක් නිදා ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න බලපානවා. මේ නිසා අධික ලෙස නිදා ගන්න අයට හෘද රෝග ඇති වීමේ අවදානම වැඩියි.
ඒ වගේම තමයි ශරීරය...
උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාරය ලෙසටයි සැලකෙන්නේ. දීර්ඝ වේලාවක් නිරාහාරව ඉඳලා ලබා ගන්න ආහාරය වගේම දවසේ පළමුවෙන්ම ලබා ගන්න ආහාරය නිසා මෙය හරිම වැදගත්. උදෑසන ආහාරය ගැන මේ නිසා වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වගේම මේ සඳහා පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග එකතු කර ගන්නත් අවශ්‍යයි.
පරළු පාන්
පරළු පාන් කියන්නේ...
වයස යාම කියන්නේ නවත්වන්න පුළුවන් සංසිද්ධියක් නෙවෙයි. වයස ගත වෙද්දී අපේ පෙනුමත් යම් තරමකට වෙනස් වෙනවා. අවුරුදු 25 දි තිබුන පෙනුම හැමදාම තියෙන්නේ නැහැ. කවදාවත් නොදුටු ඇස යට රැලි වැටීමක්, අඳුරු පැහැයක්, එල්ලා වැටීමක් දැක්ක ගමන් ඔබ හදිස්සියේ තේරුම් ගන්නවා මගේ පෙනුම වෙනස් වේගෙන එනවා කියල. 35 දි මතු...
අපේ සංස්කෘතිය අනුව නම් කන්‍යාපටලය කියන්නේ යුවතියකට ගැටළු සමුදායක් මවන්නක්. ලෝකය කොතරම් දියුණු වුණත් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට අපට තවමත් පියාසලන්නට තරමක් අසීරු බව පෙන්වන එක් සුවිශේෂ දෙයක් තමා මේ කන්‍යා පටලය .ඉතින් ඒ නිසාමයි ඒ ගැන පොඩි හෝ අවධානයක් දෙන්න අප සුදානම් වෙන්නේ.
වෛද්‍ය විද්‍යාත්මකව කන්‍යා පටලය කියන්නේ කිසිම වැදගැම්මකට අයත් දෙයක්...
මුඛය ආශ්‍රිත රෝග වලට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ වගේම මේ සියලු රෝගයන් ඇතිවීමට ප්‍රධාන හේතුව නොසැලකිලිමත් කම කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගී තත්වයන් තමා මුඛය ආශ්‍රිතව ඇති විය හැකි වන්නේ …
මුඛ වණ
සාමාන්‍ය ව්‍යවහාරයේ මුඛ වණ හඳුන්වන්නේ සැරව බිබිලි නමින්. කුඩා වේදනාකාරී බිබිළක් ලෙස මතුව ඇතැම් විට දින...
අධික තෙල් භාවිතය සිරුරට කොහොමටවත් හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි.
මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන්...
මේ දිනවල විවිධ රෝග නිසා බොහෝ දෙනාට රෝහල් ගත වන්නට සිදුව ඇත. ඕනෑම අයෙකු රෝහල්ගත වන්නේ තමන්ට පවතින රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමටයි. තම රෝගී තත්ත්වය හැකිතරම් ඉක්‌මණින් සුව අතට හැරී නැවත නිවස බලා යාම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. නමුත් රෝහල්ගත වීමෙන් අනතුරුව සමහර පුද්ගලයන්ට රෝහල තුළදී වෙනත් ආසාදිත රෝගවලට ගොදුරු වීමට...
තමන්ගේ රුව ලස්සන කරගැනීම අද බොහොමයක් දෙනාගේම ජිවිතයේ අංක එක බවට පත්වෙලා. ඒ නිසාම විවිධ සබන්, ක්‍රීම් ඇතුළු ආලේපන වර්ග කිසිදු විමසිල්ලකින් තොරව ආලේප කිරීමට බොහොමයක් කාන්තාවන් පුරුදු වී සිටිනවා. ඇත්තටම එය ප්‍රතිඵල දායකද?කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ ආලේපන භාවිතය ඔබට ගෙනෙන්නේ මොනවගේ ප්‍රතිඵලයක්ද?
බොහෝ අය ළදරු සබන් තමන්ගේ වැඩිහිටි අවශ්‍යතා සඳහාත් භාවිතා...
ලස්සන දත් දෙපලක් රුවට ආලෝකයක්. දත් දෙපල රැකදෙන දන්තාලේප (toothpaste) යනු දත් දෙපෙලේ පමණක් නොව සමස්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයටම උපකාරී වන්නකි.
දත් පවිත්‍ර කිරීමට, දත් වල පෙනුම හා සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ද දන්තාලේප භාවිතා කෙරේ. මුඛයෙන් වහනය වන දුර්ගන්ධ ශ්වසනය ඉවත් කිරීමට ද හැකියාව ඇත. එසේම ඒවායෙහි අඩංගු ෆ්ලෝරයිඩ්...