Health

දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා බෙලි ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා පලතුරකි.  Golden Apple යනුවෙන් හඳුන්වන ආමාශ ගත රෝගවලට දිව ඔසුවකි. බෙලි වැවෙන...
ලංකාවේ ඹ්නෑම නිවසක පොල් තෙල් භාවිතා කෙරෙනවා. පොල් තෙල් පිළිබඳව විවිධ කතා කාලෙන් කාලෙට අසන්න ලැබෙනවා. නමුත් පොල් තෙල් පිළිබඳ මේ දේවල් ගැන දැනුවත්ද? පොල්...
ගර්භණි සමය සැබවින්ම විශේෂිත එකක්. මව සේම මව තුල වැඩෙන තවත් ජිවිතයක් සමඟ කරන ආදරණිය ගනුදෙනුවක්. ඉතින් මේ නිසාම විශේෂයෙන් වෙනදාට වඩා තමන්ගේ නිරෝගීතාව ගැන සැළකිලිමත්...
බොහෝදෙනා ලස්සන නීරෝගීමත් සිරුරකට යැයි කියා කායවර්ධන ආයතන වෙත යාම පුරුදුවී ඇත. ඒ නිවසේදී ව්‍යායාම කිරීමට අපහසුයැයි සිතන නිසයි. එවන් අයටයි නිවසේදීම සිදු කිරීමට...
ත් මදින එක අමාරු දෙයක් නෙමෙයි. පුංචි බබාලගෙ දත් මද්දන එක නම් සමහර වෙලාවට අමාරුයි. ඒත් වැඩිහිටි ඔබට මේ ගැන අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක්...
ලොව පුරා අතිශයින් ජනප්‍රිය පලතුරක් වන පේර රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනූනයි. දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත්ල ඝර්ම කලාපයේ ඇපල් ලෙස...
නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි. සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ...
අක්කපාන නාගරිකව සුලභ නොවුණත් ග්‍රාමීය පරිසරයේ නිතර හමුවන පැළෑටියක්. Kalanchoe pinnata යන උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන අක්කපාන වර්තමානයේ නොයෙකුත් ලෙඩ රෝග සඳහා ඖෂධයකට වඩා ආහාරයක්...
දරුවන් වගේම වැඩිහිටියන්ද කිරි පානයකිරීමට ඉතාමත් පියයි. කිරි සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය...
අද කාලයේ බෙලි ගසකින් එතරම් ප්‍රෙයා්ජනයක් නොගත්තද, ආදි වැසියෝ තේ පානය සොයාගැනීමට පෙර බෙලි ගසේ සෑම කොටසක්ම තම්බා පානය කිරීමට පුරුදුව සිටිබව කියවේ. එහිදී...