Health

යටි පතුල්වල සහ විලුඹේ වේදනාව කියන්නේ මේ වන විට තරුණ වයසේ සිට බොහෝ දෙනෙකු අතර දැකිය හැකි තත්ත්වයක්. එවැනි වේදනාවල් වලට පිළියම් ඔබට නිවසේදීම කර ගත හැකි වන අතර එයින් විසඳුම් නොලැබෙන අවස්ථාවලදී සහ වේදනාව උග්‍ර වන අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. බොහෝ දුරට සාමාන්‍ය තත්වයක් ලෙස...
අවුරුදු කාලෙ කියන්නෙ කැවුම්, කොකිස් වගේම පැණි රස කෑම බීම වැඩිපුර ආහාරයට ගන්න, ආහාර පාලනය තරමක් අසීරු කාලයක් කියල අපි කවුරුත් පිළිගන්නවනේ.  ඉතිං, අවුරුදු කාලෙන් පස්සෙ පුරුදු සෞඛ්‍යමත් ආහාර රටාවට හැකි තරම් ඉක්මණින් නැවත යොමුවෙන්න හිතන ඔබට හරිම වැදගත් ලිපියක් එක්කයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ.  කොලෙස්ට්‍රෝල් ගැන ඔබ දැන...
අපේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්ව ගන්න සිරුර විජලනයෙන් තොරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි කියල ඔබ දන්නවනෙ.  සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් දිනකට වතුර කෝප්ප 9 ත් 11 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුයි කියල නිර්දේශ කරල තිබ්බත් කාලගුණික, දේශගුණික වෙනස්වීම් සහ අසනීප වගේ තත්වයන් වලදී මේ ප්‍රමාණයේ වෙනසක් වෙන්න පුළුවන්.  සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය...
පිළිකාකාරක ආහාර පිළිබඳ අන්තර්ජාලයේ ඔබට ඕනෑතරම් ලිපි හමුවෙනවා. එහෙත් මේ බොහොමයක් මිත්‍යා මත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ. අපි අද පිළිකාකාරක ආහාර ගැන ප්‍රබල මිත්‍යා මතයක් වන සීනිවලින් පිළිකා වර්ධනය වනවාද යන්න විද්‍යාත්මක ව  විමසන්නට සූදානම්. පිළිකාවට පෝෂණය බලපානවා ද?  පෝෂණය ඔබේ සෞඛ්‍යයට ඍජු බලපෑමක් එල්ල කරනවා. අඩු පෝෂණයක් ලබා ගැනීමත් පිළිකා...
මනාව සැකසූ, සැලසුම් සහගත ආහාර සැලැස්මක් හරහා බර අඩු කර ගැනීම බොහෝ පුද්ගලයින්ගේ පොදු ඉලක්කයක්. බර අඩු කර ගැනීම සඳහා මනාව සකස් කරන ලද ආහාර සැලැස්මක් තෝරා ගැනීම, අතිරික්ත බර ඉවත් කිරීමට සහ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සැලකිය යුතු ලෙස දායක වේ. මෙම ලිපිය තුළින්, අපි ආහාර පාලනය කිරීම...
ජීවිත අවදානමක් ඇති රෝගයකින් පෙළීම රෝගියෙක්ට කායිකව වගේම මානසිකවත් දැඩි බලපෑම් එල්ල කරනවා.  අවිනිශ්චිතභාවය, ශාරීරික වේදනාව වගේම මානසික අස්ථාවරත්වය ඒ සඳහා හේතුවෙන්න පුළුවන්. මේ තත්වය පිළිකා රෝගීන් සඳහා විශේෂයෙන්ම සහ ඍජුව බලපාන නිසා පිළිකා රෝගී තත්ව සඳහා ප්‍රතිකාර කරද්දි රෝගියාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යය ගැනත් එකලෙසම අවධානය යොමුකරන්නෙ ඒ නිසයි.  ඔබට...
ඔබ ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා සරල නමුත් ඵලදායී ක්‍රම සොයන කෙනෙක් නම් එවැනි දෙයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. සාර්ථක සහ ඵලදායි ලෙස උදෑසනක් ආරම්භ කිරීමට පුළුවන් වන පානයක් වන මෙය , ඔබේ දවස කාර්යක්ෂමව ගත කිරීමට ප්‍රයෝජනවත් වන බවට කිසිම සැකයක් නැහැ.  කොහොමද මේක...
ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම මගින් ස්වාභාවිකවම ඔබේ ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩි කර ගන්න ඔබට පුළුවන්. මොනවද මේ කොලජන් ?  හිසකෙස් , සම, නිය , අස්ථි , සන්ධි සහ මාංශපේශීන් වලට ව්‍යුහයන්...
අලුත් අවුරුද්දට සාප්පු සවාරියෙ යන්න ලෑස්තිද? පවුලේ හැමෝටම තමන්ට ඇති හැකි විදිහට සාප්පු සවාරියෙ යන්න ඕනෙ වෙන smart tips ඔබත් එක්ක නිතරම බෙදා ගන්න අපි ඔන්න අදත් සාප්පු සවාරිය ගැන හරිම රසවත් මාතෘකාවක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නෙ.  සාප්පු සවාරියෙ යෙදෙද්දී දැඩි හිරු රශ්මියෙන් ඔබේ සම, කොණ්ඩය සහ ඇස් ආරක්ෂා කරගන්නව...
ඔබේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් තමයි කුරුඳු  කියන්නේ. ආහාර පිසීම සඳහා බහුලව යොදාගන්න මේ කුරුඳු වලින් ඔබේ සෞඛ්‍යයට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙන බව ඔබ දැනගෙන හිටියද ? පිළිකා නාශක ගුණ ඇත Angiogenesis යනු පිළිකා පෝෂණය කිරීම සඳහා නව රුධිර වාහිනී සෑදීමයි. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ එක් ප්‍රධාන...