Camellia sinesis ශාකයේ පත්‍රවලින් නිපදවන green tea (හරිත තේ) කියන්නෙ ප්‍රති ඔක්සිකාරක සහ පෝෂ්‍ය පදාර්ථ රාශියකින් පිරුණු පානයක්.
අද වෙද්දී ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සෞඛ්‍යමත් පානයන් අතර...
නින්ද Deep Sleep එකක් වෙන තරමට මොනතරම් නම් සනීපද කියල හිතුණත් රටේම තියෙන ප්‍රශ්න, අද වෙච්ච දේවල්, හෙට වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර නින්දට...
බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online) ක්‍රමයට සිදු කරන්න...
අපි ගතකරන කාර්යබහුල ජීවන රටාව එක්ක සමබර වගේම පෝෂ්‍යදායී ආහාර තෝරබේරා ගෙන ආහාර වේලට එකතු කරගන්න අපට සමහර වෙලාවට අපහසු වෙනවා.
නමුත්, අපේ ශරිරයට ලැබිය...
ඔන්න ඔයාලා ක්‍රීඩා චිත්‍රපට වගේ දේවල් බලන්න කැමති කෙනෙක්නම් මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි.
මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ක්‍රීඩා චිත්‍රපට 7ක් ගැන....
කොච්චර කාර්යබහුල ජීවන රටාවක් ගත කලත් අපි හැමෝම කැමතියි නීරෝගීව වගේම හැඩට ඉන්න. අන්න ඒ නිසයි ඉඩක් ලැබෙන හැමවෙලාවකම පෝෂ්‍යදායී ආහාර ගන්න වගේම ව්‍යායාම...
පිළිකා, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වගේ බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් වාර්තා වෙන කාල වකවානුවක් තමයි අපි මේ පසුකරමින් ඉන්නෙ.
පාසල් යන වයසේ පසුවන...
සැමවිටම ආදරය පිළිබඳ සුන්දරම නිර්මාණයක් ප්‍රේක්ෂක නෙතු ඉදිරියට ගෙන එන ඉන්දියානු චිත්‍රපට කලාව තුළින් බිහි වූ ආදරය සහ අතහැරීම ගැන ඉතාම සංවේදී, දයාර්ද කතාවක්...
උදේ ආහාර වේල කියන්නෙ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට වගේම ප්‍රබෝධමත් දවසක් ආරම්භ කරන්නත් ඉතාම වැදගත් වගේම මඟ නොහැර ගත යුතුම ආහාර වේලක්.
උදේට ලොකු බත් පිඟානක් කන...
පුංචි කාලෙ කැමතිම කෑම මොකක්ද කියල ඇහුවොත් ඔබේ උත්තරය මොනවගේ වේවිද?
මොනවගේ උත්තර දුන්නත් ඒ උත්තර අතර චීස් කියන උත්තරේ අනිවාර්යෙන්ම තියනව කියන දේ නම්...










