අපේ බෙල්ල ප්‍රදේශයේ ඉඳල පල්ලෙහට යන කශේරුකා කීපයකින් තමයි අපේ කොන්ද හැදිලා තියෙන්නෙ.කොඳු ඇට අතරෙ තියෙන ඩික්ස් එකකට අපි කියන්නෙ intervertebral disc එකක් කියලා. ඒ ඩිස්ක්...
පැපොල් යනු ලංකාවේ වගා කරන ලද ජනප්‍රිය පලතුරක් බව ඔබ දන්නවානේ. හැබැයි අපි අද මේ කියන්න යන්නේ පැපොල් ගෙඩියේ මදය ඇරුණම අපි හිතන්නේවත් නැති...
සැල්දිරි ගැන කතා කරන විට ඔබට මතක් වෙන්නේ ඔබේ ආහාර වලට එකතු කරන එහෙමත් නැත්නම් ආහාර පිළිගැන්වීම සඳහා භාවිතා කරන දෙයක් හැටියටයි.නමුත් සැල්දිරි කියන්නේ...
මලයාලම් අභිරහස් චිත්‍රපට පිස්සන්ට ගැලපෙන විදියේ ඔත්තුවක් අරගෙන. ක්‍රයිම් ත්‍රිලර් කියන ශානරය යටතේ නිකුත් කරලා තියෙන මේ චිත්‍රපටයේ නම, Officer on Duty. 2025 අලුතින්ම නිකුත් වුන,...
Atrial fibrillation කියන ලෙඩේ ගැන ඔයාලා අහලා තියෙනවද? මොකද්ද මේ Atrial fibrillation කියලා කියන්නේ?
Atrial fibrillation කියලා කියන්නෙ අක්‍රමවත් හෘද ස්පන්දනයක් එහෙමත් නැත්තම් මේක arrhythmia කියලත් කියනවා. AFib හෝ AFකියලා කියන්නෙත් මෙන්න මේ තත්ත්වයටම...
ලස්සන සුදු දත් දෙපලක් ගැන ඕනෑ තරම් අහලා ඇතිනේ ?. ඒ වගේම දත් පරෙස්සම් කරගන්න නේක විධ ආලවට්ටම් ගැන කියන වෙළඳ දැන්වීම් ඕනෑ තරම්...
එක දිගටම මලයාලම් සහ හින්දි චිත්‍රපට ගැන ඉඟි ගෙනාව නිසා අද අපි ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් චිත්‍රපටයක් ගැන. 2018 අවුරුද්දේදි තිරගත වුණ ස්පාඥ්ඥ...
මං මේ ටික දවසකට පස්සෙ තමයි ඔයාලට කියවන්න චිත්‍රපටයක් ගැන විස්තර ලියන්නෙ. ඉතින් ඔන්න අපේ දිලිනි නංගි මේ සතියෙ චිත්‍රපට ලිපිය වෙනුවෙන් මට අරගෙන...
ඉස්කෝලෙ යන කාලෙ යාලුවො එක්ක එක එක විදියෙ සෙල්ලම්, පොඩි පොඩි විහිලු වගේ දේවල් කරන්න අපි හරිම ආසයි ඒ වගේම ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි...
හිතකර ශරීර සෞඛ්‍යයක් වගේම නිරෝගී දිවිපෙවෙතක් කියන්නේ අපි ඉපදෙන දවසේ ඉඳන්ැරෙනකල්ම බලාපොරොත්තු වෙන දෙයක්. නීරෝගී කම උතුම්ම ධනය කියලා කියන්නේත්, ඒ තරමටම නීරෝගීව ජීවත්වීම වටින නිසා....









