Smart Me

බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි. හදවත රැකගන්න – හෘදයාබාධයක් වැළඳිමේ අවධානම 41% අඩුකරයි. බර අඩුකර ගන්න – ජලයේ මේදය, සීනි, කැලරි හෝ...
Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත් රඟපානවා. ඉතින් අපි බලමු මේ ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියල. කයිරා. එයා තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ. කයිරා කියන්නෙ සිනමටෝග්‍රැෆර් කෙනෙක්. එයා වැඩකරන්නෙ මුම්බායි වල පුංචි...
රැකියාව, දරුවො සහ ඔබේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු එක්ක ඔබත් ගතකරන්නෙ හරිම කාර්‍යබහුල ජීවිතයක් කියල අපි හොඳින්ම දන්නවා.  මේ හැම වැඩ කටයුත්තක්ම හරිම ලස්සනට, පිළිවෙලට කරන්න ඔබ උත්සහ කරන අතරේ ඔබ ගැන බලන්නත් වෙලාවක් වෙන්කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් කියල අපි නිතරම ඔබව දැනුවත් කරනවනේ.  ඒ සාකච්ඡාවෙම කොටසක් විදිහට ඔන්න අද අපි...
අපි හැමෝම නිරෝගි සිහින් සිරුරක් වෙනුවෙන් සිහින දකිනවනෙ. ඒ සඳහා ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම ඉතාම වැදගත්. නිරෝගී ලෙස සිරුරේ බර අඩු කරගන්න නම් ඔබ දෛනිකව පරිභෝජනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතු වෙනවා.  ව්‍යායාම සහ ආහාර පාලනය කියන ක්‍රම දෙකම හෝ ක්‍රම දෙකෙන් එකක් ඔබට මේ සඳහා තෝරගන්න...
දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ.  ජලය පානය කිරීමෙන් ඔබට සිතාගත නොහැකි තරම් ප්‍රයෝජන රාශියක් ලැබෙනව.  ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීම, පැහැදිලි සහ දීප්තිමත් සමක් ලබාදීම, හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම, දවස පුරාම ප්‍රබෝධමත්ව සිටීමට වගේම මානසික නිරෝගී බව...
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි. දිනක් ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි. ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ ග්‍රීන්...
නින්ද කියන්නේ සෞඛ්‍යාරක්ශිත ජීවිතයක් වෙනුවෙන් ඉතාම වැදගත් සාධකයක්. වැඩිහිටි පුද්ගලයෙක් සෑම පැය විසි හතරක් තුළම පැය හතකවත් නින්දක් ලබා ගන්න අවශ්‍යයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණායක එක්ක දැනුවත් කරලා තියෙනවා. මේ විදියට ප්‍රමාණවත් නින්දක් නොලැබුණාම  ඔබ ආයික වගේම මානසික වශයෙනුත් විඩාවට පත් වෙනවා.  ඒ විඩාව  වගේම හෘද රෝග, මානසික...
ආදරේ කියන්නෙ කොහොමත් ප්‍රහේලිකාවක්. අපි හැමෝටම ආදරය කියන්නෙ බොහොම සුන්දර ප්‍රහේලිකාව. සමහර ආදර ප්‍රහේලිකාවල ඉන්නෙ චරිත දෙකයි. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඒ උනාට අතරින් පතරෙ ඔය සම්මතෙන් එහාට ගිහින් ආදර ප්‍රහේලිකාවල චරිත තුන හතරක් තියෙන අවස්තාත් නැතුව නෙවෙයි. හැබැයි අද අපි අරගෙන එන මේ ආදර ප්‍රහේලිකාවෙත් චරිත තුනක් උන්නට...
කොන්දේ අමාරුව සහ කොන්දේ වේදනාව කියන්නේ වර්තමානයේ තරුණ වයසේ සිටම බොහෝ දෙනෙකුට තියෙන තත්වයක්. මේ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන තත්ත්වයන් නිසාම විතරක් නෙමෙයි අපගේ වැරදි පුරුදු නිසා සිදු වෙන දෙයක්. අද අපි ඔබට කියන්නේ ඔබේ කොන්දේ වේදනාව වැඩි කරන ඔබ විසින්ම සිදු කරන පුරුදු ගැනයි. වැරදි ආහාර  අධික කැලරි සහිත ආහාර...