උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි...
මහත්මයාණනි,
එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන...
වැඩිවිය පත් වූ එනම් ප්‍රජනන හැකියාවෙන් යුතු කාන්තාවන් බොහොමයක් ඔසප් සමයේදී දැඩි නොසන්සුන්බවකින් සහ නිතර තරහා යන සුළු ගතියකින් සිටින බව ඔබ නිරීක්ෂණය කර...
Smart Me
පාසල් අධ්‍යාපනය අඩාල වුවත් උපාධිය දක්වාම ඔබ ගෙන යන ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
දිනිති චතුභාෂිණි - 0
රැකියා විරහිතබව වර්තමාන තරුණ පරපුර දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ පිරිස් රැකියා විරහිතවීම පිළිබඳ රජයට චෝදනා කිරීම නිතර දකින්නට පුලුවන්. එහෙත්, රැකියා...
Health
මේ රෝග ලක්ෂණ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් (fibroids) අවදානමක් ගැනද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ් කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.
ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ...
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි....
යෝනි ප්‍රදේශය ආශ්‍රිත අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනා අතර නිරන්තර කතාබහට ලක් වන කරුණක්. මේවා ඉවත් කිරීම හෝ නොකිරීම සම්පූර්ණයෙන් ම පෞද්ගලික...
Smart Me
ජීවිතය ගැන වෙනස් කතාවක් සහිත සත්‍ය සිදුවීමක් පදනම් වූ “Miracles from Heaven”
නිබන්ධිකා වන්නිනායක - 0
"ආශ්චර්‍යයන් පැමිණෙන්නේ දෙව් ලොව සිට ය. කෙතරම් අසීරු මොහොතක වුවත් ඔබ අදහන දෙවියන් හෝ ඔබේ ආගම අතැර දමන්නට එපා."
Miracles from Heavan චිත්‍රපටිය 2016 මාර්තු...
Smart Me
සිරුරේ බර වේගයෙන් අඩුකරන ලොව පුරා ජනප්‍රිය Intermittent Fasting ඔබටත් ගැලපෙනවා ද?
slady - 0
කෙට්ටු වෙන්න නානාප්‍රකාර දේවල් අත්හදා බලන ඔබ intermittent fasting ගැන අහලා ඇති නේද? එයින් අදහස් වන්නේ වරින් වර නිරාහාරව සිටීම යන්නයි. ඒ කියන්නේ දවසේ...
2020 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගන්නේ සුනේත්‍රා රාජකරුණා මහත්මිය ලියූ නිෂ්ක්‍රාන්තිය කෘතිය.
නිෂ්ක්‍රාන්තියක් කියන්නේ අහිමි වීමක්, නික්ම යෑමක්. අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතවල නිෂ්ක්‍රාන්ති තිබෙනවා.අපට...










