Smart Me

මනුෂ්‍යයින්ට සිය පැවැත්ම සඳහා ක්‍රමවත්, සැළකිය යුතු වේලාවක නින්දක් අවශ්‍යයි. නමුත් අනවශ්‍ය තරම් දිගු වේලාවක් නිදාගැනීමත් සෞඛ්‍යයට හිතකරවන්නේ නැහැ. එක් රාත්‍රියකදී පැය නවයකට අධික කාලයක් නිදාගන්නා වැඩිහිටියන් තුළ ස්නායු පද්ධතියේ රෝගී තත්වයක් නිසා හටගන්නා 'ඇල්ට්ස්හයිමර්ස්' (Alzheimers) ව්‍යාධියේ පළමු ලක්‍ෂණ ඇතිවීමේ ඉඩකඩක් පවතින බව නව පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත. දිගු...
කන බොන හැම දේ ගැන ම විශේෂයෙන්ම සැලකිලිමත් වීම කාන්තාවක් හැටියට ඔබට ඇති බරපතල වගකීමක්. නිවැසියන් සියලු දෙනා ආහාරයට ගන්නේ ඔබ තීරණය කරන ලුණු, සීනි සහ තෙල් ප්‍රමාණය බව ඔබ වෙනමම හිතන්න අවශ්‍යයි. SOS ගැන ඔබ දැනගෙන ම සිටිය යුතු ඒ නිසාමයි. බටහිර රටවල නම් SOS ලෙස හඳුන්වන්නේ අවදානම්සහගත කාරණාවල...
කාන්තාවකට ඇති වටිනාම තනතුර තමයි උත්තරීතර මව් පදවිය. ඒ තනතුරට සමාන කරන්න පුළුවන් වෙනත් කිසිම තනතුරක් මේ ලෝකේ ඇත්තෙ නෑ. අම්මා කියන තනතුරට දරන්න වෙන වගකීම් සම්භාරය වෙන කිසිම තනතුරක් දරන කෙනෙකුට තේරුම් ගන්න පවා අපහසුයි. ඒ වගේම මවකගේ අසමසම දරාගැනීමේ ශක්තිය, ඉවසීම, කැපවීම,  ඒ සියල්ලත් සමඟම ඇගේ හදවතින්...
උණ ඇති විට කුමක්‌ කළ යුතුද යන්න පිළිබඳව බොහෝදෙනාට හොඳ අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම සාමාන්‍ය උණ තත්ත්වයේ පටන් ඩෙංගු වැනි බරපතල තත්ත්වයකදී පවා  අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල් පිළිපදින්න - උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න.  තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම්...
අද කාලයේ බොහෝ ගෘහණියන් එළවළු ලෙස සලකන්නේ වස විසවලින් හොඳින් බැටකන කැරට්‌, බෝංචි, ලීක්‌ස්‌, ගෝවා, බීට්‌. අර්තාපල් වැනි වාණිජ එළවළු වර්ගය. ආහාරය සඳහා එළවළුවක්‌, මැල්ලුමක්‌ තම වත්තෙන් සපයාගන්නැයි කාට හෝ අද කාලේ පැවසුවහොත්, බොහෝ තරුණතරුණියන් මෙන්ම ගෘහණියන් ද මාකට්‌ එකේ නැතිව වට පිටාවේ කොහෙද එළවළු තියෙන්නේ යෑයි සිතනුඇති. පොදු ජනතාවගේ...
හිසරදය හැමෝම වාගේ කරදරයට පත් කරන ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය හිසරදයේ සිට දරුණු ඉරුවාරදය දක්වා විවිධාකාරයෙන් ඇතිවෙන්නට පුළුවන්. මෙයින් මිදීමට බොහෝදෙනා පුරුදුවී සිටින්නේ බෙහෙත් පෙත්තක් ගැනීමටය. නමුත් කෘත්‍රීම බටහිර බෙහෙත් නිතර පරිභෝජනය කිරීම අතුරු ආබාධ සඳහා අතවැනීමකි. අතුරු අබාධ නැති ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ස්වාභාවික බෙහෙත්...
ආහාර නොගෙන පාලනය කිරීම ද කරන්නන්වාලේ කරන්නට යන නිසා බොහෝ දෙනා අමාරුවේ වැටී ඇත. සුවබර දිවියක් ගතකරන්නට නම් අනිවාර්යයෙන්ම නිසි අවබෝධයෙන් මෙම ආහාර පුරුදුවල යෙදිය යුතුය. නිසි ආහාර පුරුද්ද සාමාන්‍ය වයස අවුරුදු 39 වන විටවත් ආරම්භ කළ යුතුය. මෙහිදී සතියකට දෙවරක්‌ නිරාහාරව සිටීම ඉතා වැදගත් බව පර්යේෂණ මතයයි. ආහාර නොගෙන...
ඩෙංගු යනුලාංකික අප නිරතුරුව අවධානයෙන් සිටිය යුතුම රෝගයක්. කළින් කළට හිස ඔසවන මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳව ඔබ මෙන්න මේ කරුණු පිළබඳව අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි.. ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි. අසාදිත ඩෙංගු...
උත්තරීතර මව් පදවිය ගැහැණියකට ලැබ‍ෙන උතුම්ම පදවියවේ. නීතියෙන් විවාහ වන වයස අවුරුදු 18 ලෙස  දක්වා ඇති නිසා අවුරුදු 18 න් පසු මව් පදවිය උරුම කර ගන්නා කාන්තාවන්  බහුලයි. නමුත් වෛද්‍ය විද්‍යනුකූලව ගැබ් ගැනීමට සුදුසු කාල පරාසයක් පවතියි. එම කාල පරාසය අවුරුදු 25 - 30 දක්වා යැයි හදුනාගෙන තිබේ. ස්ත්‍රීයක...
අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇතිවන අහිතකර තත්ත්වය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔබ අසා ඇති නිවස තුලදී රෙදි වියළීම නොසුදුසුයි කියා. නමුත් හදිසියට, වේලාවක් නොමැතිකම නිසා නිවස තුලදී රෙදි වියළීම සිදුකරනවාවිය හැකියි. නමුත් මෙය දිගින් දිගටම සිදු කිරීමේදී රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්ත්වය නිසා...