කාන්තාවන් හැටියට අපිට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කෙස් වැටිය. ඇත්තටම කොණ්ඩේ පරිස්සම් කරන එක, ලස්සනට තියා ගන්න එක හරිම ගැටලුවක්.
කොණ්ඩය පීරන විට කැඩී යාම...
විවාහයක් කැඩී බිඳී යන්න ගුරුකම් කරන මිනිස්සු "කලවා බන්ධනය" නම් ගුරුකමක් මනමාලිට කරන බව අතීත කතා කියවන විට අපිට කියවන්න ලැබෙනවා. ලිංගික එක්වීම වේදනාකාරී...
හිසකෙස් අහුරු අහුරු ගැලවී යාම බොහොමයක් තරුණියන් පීඩාවට පත් කරන දෙයක්. මේ කරදරයට පත් වුණු ඔබ බොහෝ රූපලාවණ්‍ය ක්‍රම අත්හදා බලනවා ඇති. ඒත් ඕනෑවට...
වියපත් වීම සමග කාන්තාවන් මුහුන දෙන ලොකුම ගැටලුවක් තමා ආර්තවහරනය. සිරුර තුල දින විසි අටකට වරක් සිදුවන මාසික ඔසප් වීම නැවතීම මේ නිසාසිදුවෙනවා. මෙය...
අප ධාන්‍ය ඇසුරෙන් සාදා ගන්නා ආහාර වගේම දේශීය ඔසු ගුණයෙන් යුතු ශාකසාර ආහාර පිලිබඳ නිරතුරුවම කතා කළා. එහි අරමුණ කෘතීම රසායනයන්ගෙන් තොරවස්වාභාවික රසයෙන් ගුණයෙන්...
අද කාලේ බහුලව ඇසෙන රෝගයක් තමා තයිරොක්සීන් ඌනතාවය කියන්නෙ. මෙම රෝගයට ගොදුරුවන පිරිසෙන් වැඩි දෙනෙක් වැඩි පිරිසක් කාන්තාවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියල හඳුන්වන්නේ සමනලයෙකුගේ හැඩය...
මිනිසා ඇතුලු සත්වයන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙලාවට ගෙදරදීම සුලු අත්බෙහෙතක් කරල බලන්න අපේ පැරැන්නෝ දැනන් හිටිය....
පුටුව ගෙන නිදහස් ස්ථානයක තබන්න. දැන් එහි කොන්ද ඍජුව තබා ගෙන වාඩි වන්න. දකුණු කකුල දණහිසින් නවා දණහිස පපුවට සමීප වන ලෙසටම ගන්න.
...
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වෙනවා. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව හඳුන්වනවා. මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා...
සෞඛ්‍යය කෙරෙහි මනා අවධානයකින් සිටින ඔබට, මෙන්ම ඔබේ පවුලේ අයට හෘදය සම්බන්ධ කටයුතුවලදී භාවිතාකරන පරීක්ෂණ පිලිබඳ ඇති දැනුවත් බව ඉතාමත්ම වැදගත් වනවා. පපුවේ යම්...









