පාරාදීසයේ පලතුර ලෙස සැලකෙන දෙළුම් (pomegranates) යනු මිහිපිට ඇති වඩාත්ම ගුණදායක පලතුරුවලින් එකකි. රසවත් යුෂ පිරි දෙළුම් හුදු පලතුරක් පමණක් නොවේ. ආයුර්වේදයට අනුව දෙළුම් යනු අගනා ඖෂධයකි. මේ ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි දේවල්-
පෝෂණයෙන් අධිකයි
විටමින් ආකරයක් වන දෙළුම්වල විටමින් A, C, E සහ ෆෝලික් අම්ලය යහමින් අඩංගුයි. ග්‍රීන්...
කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා.
ආහාර ටින් හෝ පැකට් කරන්නේ ඇයි?
ටින්...
නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු...
හවසට ඉඟුරු දාපු තේකක් තරම් දෙයක් නැහැ නේද? දවසේම විඩාව නිවන්න පුළුවන් ඉඟුරු ගැන මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ නිතරම ඉඟුරු භාවිතයට ගනීවි.
LDL lipoproteins (නරක cholesterol) ප්‍රමාණය අඩුකර හදවත් රෝග ඇතිවීම අවමකරයි.
පරිවහන පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක කරවයි.
ඉරුවාරදය සමනය කරයි.
රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. දිනකට ඉඟුරු...
රසවත් ලස්සන චොක්ලට් කේක් කෑල්ලක් දැක්කොත් ඔබ මොකද කරන්නේ. සමහර අය විශ්වාස කරන්නේ චොකලට් කේක් කෑම ශරීරයට අහිතකර බව. එහෙත් නවතම අධ්‍යනයක් පෙන්වා දෙන්නේ උදෑසන ආහාරය සඳහා චොකලට් කේක් එකතුකර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සිදුවන බවයි. එසේම මනා ශරීර හැඩයක් පවත්වා ගැනීමටත් ඒ ආහාර පුරුද්ද හේතු වන බව එම අධ්‍යනය...
සුවඳැල් කියන්නේ වඩාත් සුලබව භාවිතා නොවන,පෙර කාලයේ රජ සිටුවරුනට පමණක් සීමාවී තිබුණ සහල් වර්ගයක්.ජනශ්‍රතියේ කියවෙන්නේ මෙම සහල් සාමාන්‍ය මිනිසුන්ට වගා කිරීම තහනම්ව පැවතුන බවයි.මෙය සමන් දෙවියන්ගෙන් ලැබුණ දායාදයක් ලෙසද සැලකෙනවා.මෙම වී වර්ගය සමන් දෙවියන් පාරමී පුරා ගැනීම සඳහා බුදුන්ට පිදීමට සුදුසු ලෙස තැනුනේ යැයි කියවෙනවා.මේ නිසාම පාරමී පුරන්නට බවුන්...
විදේශ රටකට යාම සදහා visa ඉල්ලුම් කිරීමේදී , විදේශ අධ්‍යාපනය සදහා යාමේදී , ඔබේ බබා ඉපදුනේ විදේශ රටක නම් හෝ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි විටෙකදී ඔබේ ලේඛන සත්‍ය බවට සහතික කරගනන්නට අවශ්‍යනම් ඒ සඳහා ඔබ යායුත්තේ විදේශකටයුතු අමාත්‍යංශයේ Consular අංශය වෙතයි.
මෙම කාර්යයාලය විදේශ රටක ලිපි ලේඛන මෙරට භාවිතය...
විශේෂයෙන්ම පිටරට ගමනක් යන්නට සති කිහිපයකට පෙර ඔබ කළ යුතු දෑ පිළබඳව මීට පෙර අප ඔබට මතක් කළා. සතියකට කලින් පමණක් නොව, ඔබේ ගමන අරඹන්න දින කීපයකට කලිනුත් ඔබ සැලකිල්ලෙන් සිටිය යුතු කරුණු කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා.
කාළගුණය ගැන සැලකිලිමත්වන්න
වර්ෂාව, හිම ආදී කාළගුණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන්න. කාළගුණයට ගැපෙන අකාරයට...
Flowering tea හෙවත් blooming tea නැතිනම් මල් තේ යනු වියළි තේ කොළ (green or black tea leaves) වියළුණු මලක හෝ මල් කිහිපයක් එකට එක් කොට වියලෙන්නට තබණ අතර උණු වතුර දැමූ විට පිපුණු මලක ස්වභාවයක් ගනියි. චීනයේ Yunnan පළාතෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි සැලකේ. රෝස, රවුම් තම්පලා (globe amaranth), කපුරු...
Health
හැම මාසෙකටම එළඹෙන කරදරකාර දිනයක් ගැන කාන්තාවන් දැනගත යුතු දෑ කිහිපයක්
චම්මි ඉරේෂා කරපුටුගල - 0
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය ගත කරන්නට අපට පුළුවන්. ඒ ගැනයි අද අපේ කතාව.
මානසිකත්වය ගැන සැලකිලිමත් වෙන්න
ආර්තව කාලයේදී කාන්තාවන්ට කේන්තියාම, නොසන්සුන්තාවය වැනි අපහසුතා රැසක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන අප...