කොහෙවත් එක්ක යන්න බැරි තරම් දඟ කරන පොඩ්ඩෙක් නිසා ඔබත් කරදරයට පත් වෙලා ද?
අධි ක්‍රියාකාරී දරුවන්ට නම් ප්‍රතිකාර තිබෙනවා. ඒත් බොහෝ වෙලාවට ඔබේ දරුවා එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැති ඒත් දඟ මල්ලක් වෙන්න ඇති. ගෙදරදී දඟ කළත් පිට ගෙදරකදී කරදරකාරී හැසිරීම් දක්වන්න දරුවාට ඉඩ තියන්න එපා.
අමුත්තෙකුගේ ගෙදරට ඇතුළු වෙනකොට පාවහන්...
රෑට නිදාගන්න යද්දී අනේ අම්මා මට කතාවක් කියන්නකෝ කියලා අයදින පොඩි පැටව් ඔබේ නිවසෙත් ඉන්න බවත් ඒත් ඔවුන් ඉල්ලන තරම් කතා ගොඩක් කොහෙන් හොයන්නද කියලා ඔබ සිතන බවත් අප දන්නවා. බස් එකේදී, පොඩි විවේකයකදී ෆේස් බුක් එන ඔබට ස්මාට් ලේඩි වෙබ් අඩවියට ඇවිත් ඉතාමත්ම සුලු මොහොතකින් ඔබේ පුංචි පැටියාට කියන්න ට රසවත්...
සාමාන්‍යයෙන් දරුවෙකු කතාබහ අරඹන්නේ වයස මාස හතේ දී පමණ. සමහර දරුවන් ඊට පෙර කතා කරන්නට උත්සාහ කරත් දරුවා අර්ථවත් ලෙස කතාබහ අරඹන්නේ අවුරුද්දෙන් පසුවයි. නමුත් දරුවා අවුරුදු 2ක් පසු වනතුරු ද හරිහැටි කතා බහේ නොයෙදෙනවා නම් ඒ කථන ප්‍රමාදයක් විය හැකියි. ඔබට දරුවාගේ දරුවාගේ කථන ප්‍රමාදයක් හැඟෙනවා නම් ළමා...
නින්දට පෙර කතාවක් අහන්න ආසාවෙන් ඉන්න ඔබේ පුංචි පැටියට කියන්න තවත් අලුත් කතාවක් එක්කයි අප නැවත එන්නේ. ඔබ මේ කතාව කියවා රාත්රියේදී පැටියට කියල දීම පමණයි කල යුත්තේ. ඒ වගේම ඉතාමත්ම සුන්දර මොහොතක් මේ කතා නිසා ඔබ වටා නිර්මාණය වෙයි. ඒ විතරක්ම නෙවෙයි, රෑ අහපු කතාව මතකයෙන් කියන්නට පැටියව කැමති කරව ගන්නත් ඔබට...
මේ අවුරුදු නිවාඩුවේ වත්තේ කොනක පොඩි දරුවන් වෙනුවෙන් ඔන්චිල්ලාවක් බඳිනව කියන්නෙ අපහසු කාරනයක් නෙවෙයි.එහෙත් ඔබ ඉඩ කඩ ඇති වත්තක නෙවේ නම් ඉන්නෙ ඒ සිහිනය තරමක් ඈත බව හිතෙයි. ඒත් නිවසේ සවිමත් බාල්කයක හෝ සිටුවා සකසාගත් යකඩ කනු හෝ ඔබේ දරුවන්ගේ සිහිනය සැබෑ කරවන්නට පාර පෙන්වයි. ඒ මුකුත්ම නැත්නම් ළමා...
කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ.
විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දරමතින් ගොඩ නැංවෙනු ඇති.
නරි පැන්චාට යාලුවෙක්..
නරි පැන්චාට හරිම කම්මැලියි. සෙල්ලම් කරන්න කවුරුවත්ම නැහැ. මෙහෙම...
දරුවා ඉපදුණු දවසේ සිටම ඔහු වැඩිහිටි මිනිසෙකු වනතුරු දෙමාපියන් මොනතරම් කැපවීමක් කරනවාද? විශේෂයෙන්ම ශරීර වර්ධනය, අධ්‍යාපනය ලබා දීමට ගන්නා වෙහෙස ඒ අතර කැපී පෙනෙනවා. එහෙත් ඔබේ දරුවා වෙනස් නිර්මාණශීලි මිනිසෙකු කිරීමට ඔබ කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්නත් අවධානය යොමු කිරීමට වන කාරණයක් බව ඔබ මතක තබා ගත යුතුම කාරණාවක්.
දරුවාගේ ලෝකය විශාල කරන්න
බොහෝ දෙමාපියන්ට...
කේක් ගෙඩියක් කළ හදියක්!
ඔන්න කතන්දර අහන්න ආසා පොඩිත්තන්ගේ අම්මලාව අමාරුවේ වැටෙන අවස්ථාවෙන් බේරා ගන්න ස්මාට් ලේඩි උදව් කරනවා. අප දන්නවා ඔබේ කාර්යබහුල බව එක්ක කතන්දර සොයමින් කියවන්නට අපහසු බව. ඒ නිසා අප ඔබට කතන්දර රැසක් කියා දෙන්නටයි යන්නේ. ඔබ ඔන්ලයින් එන මවක් නිසා විනාඩි කිහිපයක සුළු කාලයකින් ඔබට කියවන්නට පුළුවන් කතාවක් සති...
දරුවෙකුගේ පළමු ආහාරය වන්නේ මවු කිරි බව අප කවුරුත් දන්නවා. ඉපදී මාස හයක් පමණ වන තෙක් දරුවෙකුට මව් කිරි පමණක් ආහාරයට ලබා දෙන අතර දරුවාගේ මූලික වර්ධනය, ලොව සමග සම්බන්දතා, ආදරය මව් කිරි පදනම්ව ගොඩ නැගෙනවා.
අලුත උපන් දරුවෙකු ඉපදී පැය බාගයක් ඇතුළත මව් කිරි දීම ආරම්භ කලයුතුයි. දරු ප්‍රසුතියෙන් පසු මුල් දින කිහිපය...
විවිධ රූපවාහිනි දැන්වීම්, විවිධ සඟරාවල හා වෙබ් අඩවිවල පළ වෙන ලිපිවලින් දරුවන්ට නොයෙක් ආහාර හරහා අතිරේක විටමින් වර්ග ලබා දීම වැදගත් බවට කරන ප්‍රකාශ ඔබත් දැක ඇති.
එම නිසා දරුවන්ට විටමින් අතිරේක ලබා දීම ගැන ඔබටත් ගැටළු පැවතිය හැකියි. නමුත් දරුවන්ට විටමින් වර්ග අතිරේක ලෙස ලබා දීම අත්‍යවශ්‍ය නැහැ. සමබල...