අපි දරුවන් රැක බලා ගන්නේ ඇස් දෙක තරම් පරිස්සමින්.ඇස තරම් වටිනා තවත් ඉන්ද්‍රියයක් නැතැයි කියා අප සිතන නිසායි නිතරම දරුවන් සහ ඇස සම්බන්ධ වන්නේ.ඉතින් කුඩා කාලයේ දරුවන්ට වැළඳෙන එක් රෝගයක් ලෙස මයෝපියාව හැඳින්විය හැකියි .
රෝග ලක්ෂණ
මතක තියාගන්න රෝග ලක්ෂණ හඳුනා ගත යුත්තේ දරුවන් නොව දෙමාපියන් බව.
අපහසුවෙන් පොත පත...
කුඩා දරුවන්ට වැළඳිය හැකි ඉතාමත් අවදානම් කාරී රෝගයක් ලෙස ''හතිය'' හඳුන්වන්න පුළුවන්. එය අවදානම් සහගත වන්නේ ඒ පිලිබඳ අවධානයක් සහ අවබෝධයක් නොමැති වූවොත් පමණයි.ඒ නිසා දරුවන් ගැන බෙහෙවින් සැළකිලිමත් අම්මා කෙනෙකු ලෙස ඔබව හතිය රෝගය පිළිබඳව දැනුවත් කරන්නට අප හිතුවා.
හතිය කියන්නේ මොකද්ද?
සාමාන්‍ය හුස්ම ගැනීමකට පටහැනිව වේගයෙන් හෝ අපහසුවෙන් හුස්ම ඇදීම...
''අනේ මෙයාගේ කෙට්ටු .කොච්චර කන්න දුන්නත් මහත් වෙන්නෙම නෑ.'' මේ බොහොමයක් මවුවරුන්ගේ මුවඟින් නිතරම ඇසෙන වදනක්.ඔවුන් දරුවාගේ නිරෝගිතාවය මනින්නේ ශරීරයේ උස බර ලෙඩ රෝග නොමැතිවීම,ක්‍රියාශීලිත්වය වැනි සාධක වලින් නොව සම්පුර්ණයෙන්ම ඇඟ පතේ මහත දෙහෙතින් වීම දරුවාගේ සම්පුර්ණ අනාගතයම ලෙඩ කරවීමක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.දරුවා මහත් කරවීමේ අරමුණින් දෙමාපියන් සමබල...
බිළිඳු දරුවන් රැක බලා ගැනීම කියන්නේ මහත් අරපරිස්සමකින් කල යුතු කටයුත්තක්. ඉතින් කොතරම් ආරක්‍ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කලත් සුළු ප්‍රමාද දෝෂයකින් ඇතිවිය හැකි අනතුරු ඉතාමත්ම විශාලයි. ඒ නිසා අප සිතුවා බිළිඳාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වන ඔබට පුංචි මඟපෙන්වීමක් කරන්න.
දරුවා තනිවම ඇඳක නොතබන්න.ඔහු අසලින් ඔබ මොහොතකට හෝ ඉවත් වේනම්...
පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ගේ පුංචි පුතා ඔලිම්පික් උලළට සහභාගීවුණු අයුරු ඔබ දකින්න ඇති. සිය පියා සහභාගීවුණු සෑම තරගයකටම වාගේ බූමර් සහභාගීවුණු අතර ඔහුට නිතරම පළඳවා තිබූ headphones බොහෝ දෙනාගේ අවධානය ලක්වුණා. එංගලන්ත රජ පවුලේ පුංචි දඟකාරයාවන ජොර්ජ් කුමාරයාද ගුවන්යානා සංදර්ශනයක් නැරඹීමට ගියවිටකදී මෙම ආකාරයේ headphones පැළඳ සිටිනු දක්නට ලැබුණා.
ඇත්තටම...
Smart Mom
පුංචි සුරතලාට විනෝදය වගේම දැනුම ගෙනෙන අලුත් සෙල්ලම් එකතුවක් (2 වන කොටස)
චම්මි ඉරේෂා කරපුටුගල - 0
අප හඳුන්වා දෙන අලුත් සෙල්ලම් එක්ක ඔබේ පුංචි සුරතලා සතුටින් ඉන්නවා ඇති නේද?විවිධත්වයට අපි කවුරුත් කැමතියි. ඉතින් එහෙනම් අපි බලමු මොනවද අලුත් ක්‍රියාකාරකම් කියලා මේ විශේෂාංග ගොනුවට එකතු වෙන ….......
පෙණ බුබුලක් පස්සේ යමු
මේ ක්‍රීඩාව ගැලපෙන්නේ හොඳට ඇවිදින්න පුළුවන් අවුරුදු දෙකට ඉහළ දරුවන් සඳහා පමණයිකියලා හොඳින් මතක තියාගන්න.අත් සහ ඇස අතර...
ඔබේ දරුවා පුංචි තානාපති නිලධාරියෙකු බව කවදාවත් ඔබ නිකමටවත් හිතලා තතියෙනවද?දරුවෙකුගේ සමාජානුයෝජනයට ඍජුවම බලපාන්නේ පවුල කියන සාධකය. සමාජානුයෝජනය කියන්නේ ළදරුවා තමන් පවුල හා සමාජය විසින් පිළිගත් නීති රීති,පරමාර්ථ,සාරධර්ම,චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූල වෙමින්,එම සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට හුරුවීමේ ක්‍රියාවලියයි. මේ සඳහා පවුල ඉටු කරන මෙහෙය ඉතාමත් වැදගත්.
පවුල් ඒකක වර්ග...
ඔබේ කුස තුල වැඩෙන පුංචි කිරිකැටියා පිළිබද සෑම තොරතුරක් ගැනම නිවරැදි අවබෝධයක් ලබා තිබීම සාර්ථක මවක් වීම සදහා ඔබට වැදගත්... ඒ නිසාමයි, ඔබේ කුස තුල පුංචි තිතක් ලෙස වර්ධනය ආරම්භ කරන දරු පැටියාගේ වර්ධනයේ සෑම අවධියක් පිළිබදවම ඔබව දැනුවත් කිරීමේ අරමුණින්, මේ නිර්මාණය උපසිරැසි ගන්වා smartlady ඔබ වෙත ගෙන...
පාසැල් ඉවරවෙලා ගෙදර යන ළමයි අතේ අයිස් බිම පැකට්,කිරි පැකට් ,ප්ලාස්ටික් ඇසුරුම් මේ සියල්ලම එක්වන්නේ මහමගට, පරිසරයට. ළමයි ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්. ඉතින් වැඩිහිටියන්ගේ හැසිරීම දැක්කම කුඩා ළමුන් මෙහෙම කරන එකේ වරදක් නැහැ. සිරිපාද වන්දනා සමය නිමවනවිට අවට වනය සහ දියකඳුරු පුරා ඉතිරිවන කැලිකසල එයට සාක්ෂියක්. වන්දනාවේ ගියත්, පාර්ක් එකට ගියත් අතේ ඇති කුණු ගොඩවල් මහපාරට...
පොඩ්ඩ පොඩි කාලෙනම් හරිම හොඳයි. ලොකු වෙන්න ලොකු වෙන්න තමයි කියන දේ අහන්නෙ නැත්තෙ. මෙය දෙමව්පියන් නිතර නගන මැසිවිල්ලක්. මේ ලොකු පොඩ්ඩන් සමඟ කටයුතු කරද්දී ගැටලු අවමකරගන්න පහසුවෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක්.
හොඳින් ඇහුම්කන් දෙන්න වගේම විශ්වාසය රැකෙන ආකාරයෙන් කටයුතු කරන්න.
බලෙන් කතා කරන්න යන්න එපා. නිතරම විවෘත මනසකින්...