Mini Stories

“විභාගෙ ෆේල් වෙලානම් උඹ ගෙදර එන්න එපා, උඹවත් මරල මමත් මැරෙනවා” ඔය සද්දෙ ඉතින් අල්ලපු ගෙදරින් ඇහෙන වාර ගණනාවක් පාසා හිමංගි කල්පනා කරේ තමන්ගෙ දරුවා...
“පුතේ, අර හතරවෙනි පටුමගේ ඉන්න ගුණවතී ආන්ටිව ඔයාට මාතකයි නේද?” අම්මා කෝල් එකක් දුන්නේ කේතකී වැඩ ඇරී ගෙදර යන්නට බස් එකක් එනකම් ඉන්න අතරවාරයේය. කේතකී...
නජිත්ටයි හිමේශාටයි නිවුන් දරුවන් ලැබුනා. දෙන්නාගේම අම්මලා මුල් මාස තුනේම නජිත්ලාගේ ගෙදර නැවතිලා දරුවන්ගේ වැඩ වලට උදව් කලා. ඒත් මාස තුනෙන් පස්සේ අම්මලා දෙන්නාටමම...
කවින්ද්‍යා ගේ විවාහ උත්සවයට ගංගා ඇඳපු සාරිය ගැන තමයි ඔෆිස් එකේ හැමෝම කතා වෙන්නේ. ගංගාට නම් ඒ සාරියේ මහ විශේෂයක් දැනුනේ නැහැ. ඒත් උදේ...
තමන්ගෙ ජීවිතේ හැට හත්වෙනි විය ගත කරමින් හිටිය ජාකොබ් මහත්තය හරිම අවංක වගේම නිස්කලංක ජීවිතයක් ගත කරපු මනුස්සයෙක්.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙලා හිටිය ඔහු...
එදා මම කොහොමත් ඔන් කෝල් හිටපු දවසක්.ඒ වගේ දවසක වැඩි ඈතකට යන්න බැරි හින්දා මම ක්වාර්ටස් එකට ගියේ නාගන්න කියලා හිතාගෙන.  නගරබද මහ රෝහලක්...
තෝමස් ඔහුගෙ බිරිඳ එරින් සහ ඔවුන්ගෙ දරුව තෙල්මව අතෑරල දාල යද්දි තෙල්ම යන්තම් වයස අවුරුද්දක් වුණ පුංචි බිළිඳියක්. එරින් කියන්නෙ නිතරම හිනාවෙලා උද්‍යෝගෙන් හිටිය...
මලිත් රැකියාව කලේ නිවෙසින් දුර බැහැරව. ඒ පෞද්ගලික සමාගමක  අලෙවි විධායකවරයෙක්  විදියට. මලිත්ගේ බිරිඳ සඳලි. දෙන්නා විවාහ වුනේ පාසැල් කාලයේම ඉඳලා තිබුණ ආදර සම්බන්ධතාවයක...
"Young TV Singing Star තරගයේ ජයග්‍රාහකයා වන්නේ ගීතිකා රාජරත්න"  තමන්ගෙ දිනුම ගැන තමන්ටත් වඩා සතුටු වෙච්ච ප්‍රේක්ශකාගාරයේ උන්න රසිකයො සන්තෝසෙන් උඩ පනිනව දැක්කම ගීතිකාට හිතුනෙ...
“අද දවල්ට රතු බත්, එළබටු කරිය, පරිප්පු තෙම්පරාදුව එක්ක සැමන් තෙල් දාලා” මධුරි දවල්ට උයල ඉවර වෙලා කෑම පිඟාන ලස්සන පං වට්ටියක් උඩ තියල ගත්ත...