ස්කූටිය අරන් ස්වර්ණා ලහි ලහියේ පෙට්‍රල් පෝලිමට යන්න පිටත්වුණා.මේ ටිකේම සරත් වැඩ නිසා පෝලිමට යන්න වුනේ ස්වර්ණාට.පහුගිය ටිකේ නම් සරත් ස්කූටියට තෙල් ගහන වැඩේ...
නම වාසනා වුණාට ආවෙ මට අවාසනාව අරන්,තමුසෙ මේ ගෙදරින් යනවා”
වාදය මැද්දෙ කියපු සමිතගෙ වචන වාසනාගේ හිත පතුලටම කිඳා බැස්සෙ ඊයම් බරුවක් වගේ.බබාල නැති නිසා...
“නංගි,මම තමුසෙට ආදරේ නිසා කියන්නෙ.ඔය මිනිහ වගේම කෙනෙක් මම බස් එකේ යද්දි මට හේත්තුව දාන්න ඇවිත් මම බැනලා ලොකු ප්‍රශ්නයක් වුණා.මට හොඳටම විශ්වාසයි ඒ...
නිපුනි ආයෙමත් සල්ලි ගණන් කරලා බැලුවා.මේ කාලේ සල්ලි කීයක් හරි එකතු කරගන්න මහා පුදුම වෙහෙසක් දරන්න වෙනවා.
"දැන් හාල් කිලෝ එකක් කීයද?"
මොනවාම හරි දෙයක් ගැන...
රුවනි මෝටර් රථයට ඇවිදගෙන ආවේ කඩිසර ගමනින්.අද විශේෂ රැස්වීමක් තියෙන දවසක්. මිනිත්තුවක් වත් අතපසු වෙන්න වෙලාවක් නැහැ.හැම දෙයක්ම ඊයේ රෑ කරල තිබ්බ නිසා රුවනිට...
"දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ."
ආශා එහෙම ඇහුවේ ටිකක් තද හඬකින්.පවනි බොහොම බරපතල කතාවක් කියලා තාම විනාඩි දෙක තුනක්වත් ගෙවිලා නෑ.ඒ කියන විදියට නම්...
සුමාලි දුරකථනය අංකනය කරලා ආයෙමත් ඇමතුම විසන්ධි කරේ ගැහෙන අතකින්.ඊටත් පස්සේ කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ හිත එකඟ කරගන්නේ කොහොමද හිතන ගමන්.
"එක්කෝ...
රසිකා හිටියේ තෝන්තුවාවෙන් වගේ.බබා හම්බ වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉඳලම රසිකා හිටියේ ලොකු යුද්ධයකට මැදි වෙලා.පුතා අරගෙන ගෙදරට ගොඩ වුණු වෙලාවෙම රසිකාට සිද්ධ වුණේ...
පාරමී ඔරලෝසුව දිහා බැලුවේ එලාම් සද්දෙට අවදි වෙලා.පාන්දර පහට එලාම් තිබ්බට ඒ වෙලාවට නැගිටින්න අමතක වෙලා.දැන් වෙලාව උදේ හයයි.දඩිබිඩියේ ඇඳෙන් බැස්ස පාරමී එළියට යාගන්න...
"මොකද පුතේ මේ දණ ගහගෙන.."
අමාලි එහෙම ඇහුවේ පාසල් කොරිඩෝවේ දණ ගහගෙන ඉන්න බිනුරිගෙන්.කාව්‍යා මොකුත් නොකියා ඔලුව උස්සලා බැලුවා.ඒ ඇස් කඳුළින් පෙඟිලා ගිහින්.ශාරීරික දඬුවම් දීමට...










